වත්තල පොලිස් වසමේ හේකිත්ත පාර වත්තල ප්‍රදේශයේ පිහිටි ලැඟුම්හලක කාමරයක් තුළ කාන්තාවක් ගෙල වැලලාගෙන සිටින බවට වත්තල පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත වත්තල පොලීසිය විසින් විමර්ශන ආරම්භ කර තිබුණි.
විමර්ශන සිදුකළ නිලධාරින් හට ලැඟුම්හලේ නාන කාමරයක් තුළ කාන්තාවක් සිහිසුන්ව සිටිනු නිරීක්ෂණය වී ඇත.
එම කාන්තාව නැවත සිහි ගැන්වීමට කටයුතු කර ඇති අතර අනතුරුව අයිස් මත්ද්‍රව්‍ය සහ ටී 56 වර්ගයේ ගිනිඅවියක් සහ උණ්ඩ 113ක් ද හමුව තිබෙනවා.