අද (25) සිට අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලය තුළ විදුලිය විසන්ධි නොකිරීමට අදාල සියළු පාර්ශව එකඟවූ බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකශ කරයි.
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විදුලිය විසන්ධි කිරීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයා සහ මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිවරයා අද මානව හිමිකම් කොමිසම හමුවට කැඳවා තිබුණා අතර එම අවස්ථාවේදී මෙම එකඟතාවයට පැමිණි බව වාර්තාවේ .
අදාල නිවේදනය පහත පලවේ
