රාජ්‍ය සේවයේ උපාධි ධාරීන්ට ගුරු සේවයට වරම්
රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගය සඳහා අයැදුම්පත් කැඳවීම ආරම්භ කර ඇත.ඒ සඳහා applications.doenets.lk/exams වෙබ් අඩවිය වෙත පිවිස විභාගය සඳහා අයැදුම්පත් යොමු කළ යුතු බවයි අධ්‍යාපන…