#Gohomegota# හෑෂ් ටැග් එක මුලින්ම පවිච්චි කළේ යෝෂිත රාජපක්ෂ (Video)
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ධුරයෙන් එළවා දැමීම සඳහා යොදාගත් #Gohomegota# හෑෂ් ටැග් පාඨය අරගල කරුවන්ට පෙර භාවිත කළේ රාජපක්ෂ පවුලේ බාලයා වූ යෝෂිත නොහොත් චිචී බව දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති…