අභියාචනාධිකරණ සභාපති විනිසුරු අස්වෙන්න හදයි – මහින්දගේ පාරේම ගිහින් මාලිමාව කරන්න හදපු දේ මෙන්න

අභියාචනාධිකරණ සභාපති විනිසුරු වරයා ඉවත්වීමට සූදානම් වන බව අද ලංකාදීප පුවත්පත වාර්තා කර තිබෙනවා.

ඒ,රජය ඔහුට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට සුදානම්වන නිසා බවයි එහි සඳහන් වන්නේ.

වැඩිදුර තොරතුරු ඉහතින් නැරඹිය හැකියි.