උසස් පෙළ විභාගය හෙට සිට යළිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හෙට යළි ආරම්භ කිරීමට නියමිතයි.

ඇද හැලුණු අධික වර්ෂාව නිසා පසුගිය 27 සිට විභාග කටයුතු තාවකාලිකව නතර කරනු ලැබුවා.