ප්‍රශ්න පත්‍රය පිටවීම සම්බන්ධයෙන් වගකිව යුතු ගුරුවරයාගේ සේවය තහනම්

උතුරු මැද පළාතේ රජයේ පාසල්වල 6 සහ 7 වාර විභාගයේ ප්‍රශ්න පත්‍රය පිටවීම සම්බන්ධයෙන් වගකිව යුතු ගුරුවරයාගේ සේවය තහනම් කර තිබෙනවා.