30 වනදා විශේෂ නිවාඩු දිනයක්

රජය විසින් විශේෂ බැංකු නිවාඩු දිනයක් ප්‍රකාශයට පත්කර තිබේ.

2023 ජුනි 30 වන සිකුරාදා විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති බව එහි දැක්වේ.

ඒ මේ මස 29 වැනිදා හජ් උත්සවය නිමිත්තෙනි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *