හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ වන විට පදිංචිව සිටි නිවසේ මාසික කුලීය රුපියල් ලක්ෂ 46කට තක්සේරු…
Year: ව
පැල් රකින විට ගංවතුර ඇවිත් – දෙන්නෙක්ව බේරාගත් හැටි (PHOTOS )
කැබිතිගොල්ලෑව හිජ්ජාපුර ප්‍රදේශයේ කුඹුරු යායක පැල් රැකීමට ගිය ගොවීන් දෙදෙනකු ගංවතුරට කොටුව සිටියදී යුද හමුදා සහායෙන්…
හුළුගඟට සුපිරි ජීප් රියක් වැටේ – දෙන්නෙක් මිය ගිහින් ..අයෙක් අතුරුදන්(PHOTOS)
පන්විල ප්‍රදේශයේදී හුළුගඟට වැටුණු සුපිරි ජීප් රියක ගමන් ගත් දෙදෙනකු මියගොස් තවත් අයකු අතුරුදහන්ව ඇතැයි පන්විල…
වික්ටර් අයිවන් සමුගනී
රාවය පුවත්පතේ හිටපු කතෘ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා අභාවප්‍රාප්ත තිබෙනවා. රාවය පුවත්පතේ ආරම්භක කර්තෘවරයා වන…
නැගෙනහිර පළාතේ පාසල් හෙට නෑ
පවතින අයහපත් කාලගුණය සැලකිල්ලට ගෙන හෙට(20 ) දින නැගෙනහිර පළාතේ පාසල් නොපැවැත්වෙන බව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව…
හිටපු අමාත්‍ය විජිත් විජයමුණි ද සොයිසා අත්අඩංගුවට
හිටපු අමාත්‍ය විජිත් විජයමුණි ද සොයිසා මහතා වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය විසින් අද (19)…
විදේශ සේවා සභාපති ඇතුළු පාර්ශව කිහිපයක ‘එරෙහිව’ මනුෂගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්
කම්කරු හා විදේශ රැකියා හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළදාම හා ජාවාරම්…
ගල්කිස්ස සිරිපාල මාවතේ වෙඩි තැබීමක්
ගල්කිස්ස සිරිපාල මාවතේදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් තවත් පුද්ගලයෙකුට වෙඩි තබා ඇති අතර වෙඩි ප්‍රහාරයෙන්…
ඕස්ට්‍රේලියානුවන්ට ලංකාවේ තරග බලන්න සුපිරි අවස්ථාවක් – ලංකාවට ඩොලර් මිලියන දෙකක අමුතුම වාසියක්
ඕස්ට්‍රේලියානු පිලේ ශ්‍රී ලංකා සංචාරය සඳහා සූදානම් කර තිබූ තනි එක්දින තරගය වෙනුවට එක්දින තරග දෙකක්…
ගන්දර තලල්ලේ බස් දෙකක් ගැටී බිහිසුණු අනතුරක් – 35ක් රෝහලේ(PHOTOS)
මාතර – තංගල්ල ප්‍රධාන මාර්ගයේ ගන්දර තලල්ල ප්‍රදේශයේදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව…