සිව්දෙනෙකු බිළිගත් කුරුණෑගල ගෑස් පිරවුම්හලේ හින්නේ වැඩිදුර තොරතුරු හෙළිවේ(VIDEO)

කුරුණෑගල, වැහැර ප්‍රදේශයේ ගෑස් පිරවුම්හලක ඊයේ (07) රාත්‍රි 11ට පමණ ඇතිවූ ගින්නකින් එම ස්ථානයේ සිටි කළමනාකරු ඇතුළු සිව්දෙනෙකු මියගොස් තිබේ.

ඒ පිළිබඳව තොරතුරු පහතින් නැරඹිය හැකියි.