ඊයේ පැවති මහමැතිවරණයෙන් බංගලදේශ ක්‍රිකට් කණ්ඩායමේ නායක ෂකීබ් අල් හසන් අවාමි ලීග් පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස තේරී පත් වී තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තාවන්ට අනුව අවාමි ලීග් පක්ෂයෙන් මගුරා -01 ප්‍රදේශයෙන් තරග කළ ෂකීබ් අල් හසන් වැඩි ජන්ද 1,50,000කින් මහ මැතිවරණය ජයග්‍රහණය කිරීමට සමත්ව ඇත.
දැහැමි මධුෂිකා