දින 30 ක් ඇතුළත දැරියන් 168 අපයෝජනයට ලක්වෙයි.

මාසයක් ඇතුළත අවුරුදු 16ට අඩු දැරියන් 168 දෙනෙකු අපයෝජනයට ලක්කර ඇති බවත් ඉන් දැරියන් 22 කු ගැබ්ගෙන ඇති බවත් කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ පැවසුවාය.

වැඩි දුරටත් අදහස් දක්වමින් ‍රාජ්‍ය ඇමතිනිය මෙසේ පැවසීවාය ” 2023.09.01 සිට 2023.09.30 දක්වා මාසයක් ඇතුළත වයස අවුරුදු 16ට අඩු දරුවන් 168 දෙනෙක්ව දූෂණයට ලක්වෙලා තිබෙනවා. මේ අතරින් බහුතරයක් අතවරයට පත්ව තියෙන්නේ සමීල ඥාතීන් අතින්. ඒ අනුව තමන්ගේ පවුල් පරිසරය තුළ පවා ඔවුන් අනාරක්ෂිත බවයි පෙනී යන්නේ ”

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *