විමල් නිසා ජ.වි.පෙ මත ගැටුමක්

පසුගිය වසරේ ගාලුමුවදොර කේන්ද්‍ර කරගෙන ඇති වූ ඇරගලය පසු පස සිට එය මෙහෙයවන ලද්දේ කොළඹ ඇමරිකානු තානාපති ‘ජූලි චන්ග්’ බවට ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ කරන ලද ප්‍රකාශය සත්‍යයක් බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත පවසයි. ඔහු ඒ බව පැවසූවේ අන්තර්ජාල නාළිකාවක් සමග සාකච්චාවකට එක් වෙමිනි.

කෙසේ වෙතත් ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා පසවනුයෙ විමල් වීරවංශගේ ප්‍රකාශය හුදු හිතළුවක් මිස සත්‍යක් නොවනා බවය. බත්තරමුල්ලේ පිහිටි එම පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව පැවසීය. එම අවස්ථා දෙකම පහත වීඩියොවෙන් නරඹන්න.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *