වසර 33 කට පසු රජිනිකාන්ත් බච්චන් දෙදෙනා එකම චිත්‍රපටයක

වසර තිස් තුනකට පසු බොලිවුඩයේ සිනමා තරුව වන අමිතාබ් බච්චන් සහ තමිල්නාඩුවේ සිනමා තරුව වන රැජිනිකාන්ත් එකම සිනමා පටයක දැකගැනීමට ප්‍රේක්ෂකයන්ට අවස්ථාව ලැබේ.

ඒ පිළිබඳව රැජිනි කාන්ත් රැජිනිකාන්ත් සිය ට්විටර් ගිණුමෙහි සටහනක් තබා ඇත. එනම්,

” වසර 33 කට පසු, මම නැවතත් මගේ උපදේශක, ශ්‍රී අමිතාබ් බච්චන් සමඟ T.J ඥානවේල් විසින් අධ්‍යක්ෂණය කරන ලද Lyca හි “Talaivar 170″ හි නැවත වැඩ කරමි. මගේ හදවත ප්‍රීතියෙන් ගැහෙනවා!”

යනුවෙන් රැජිනිකාන්ත් සටහනක් තබමින් අමිතා බච්චන් සමඟ සිනා මුසු මුහුණින් සිටින ඡායාරූපයක් එක් කර ඇත.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *