මාවුස්සාකැලේ සංචාරක හෝටලයකට බදු දෙයි .

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ කැපිටල් ඉන්වෙස්ට්මන්ට් එල්.එල්.සී. ආයතනයට මාඋස්සකැලේ ජලාශය අසල විදුලිබල මණ්ඩලය සතු ඉඩමක් දිගුකාලීනව බදු දීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

එම සමාගම මෙම ව්‍යාපෘතිය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 25කට ආසන්න මුදලක් ආයෝජනය කිරීමට නියමිතබව වාර්තා වේ. ආයෝජන ප්‍රවර්ධන ඇමැති වශයෙන් ජනාධිපතිතුමා විසින් මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩළයට ඉදිරිපත් කර ඇත .

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *