අද (13) දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු තොග මිල මෙන්න
කැරට් රු 120
බෝංචි රු 60/80
ගෝවා රු 50/80
ලික්ස් රු 200/220
තක්කාලි රු 70/80
අමු මිරිස් 100
මාලු මිරිස් රු 150/160
රාබු රු 40/50
නෝකොල් රු 100/120
වම්බටු රු 100/140
වට්ටක්කා රු 60/70
බන්ඩක්කා රු 100/120
පතෝල රු 110/130
වැටකොළු රු 150/160
බීට් රු 210
ලූනු කොල රු 100/130
දෙහි රු 1200
ඉගුරු රු 2500/3200
බී ලූනු චයිනා රු 40
බී ලූනු පකිස්තාන රු 90/100
බී ලුනු ඉන්දීය රු 160/170
රතු ලූනු රු 250
සුදු ලූනු රු 480
ලංකා අල රු 210
රට අල රු 160