පැට් කමින්ස්ගෙන් දින කිහිපයකට පසුව තවත් කඩුලු ත්‍රිත්වයත්

2024 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිය දෙවැනි කඩුලු ත්‍රිත්වය (හැට්ට්‍රික්) ලබා ගැනීමට ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක පැට් කමින්ස් අද (23) ඇෆ්ගනිස්තානයට එරෙහිව සමත්වුණා.

ඔහු පසුගියදා බංග්ලාදේශයට එරෙහිව ද පිට පිට පන්දු තුනකදී කඩුලු 3ක් දවාගත්තා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!