තායිවාන – අමෙරිකා හමුව හේතුවෙන් චීනය උරණවෙයි.

තායිවාන – අමෙරිකා හමුව හේතුවෙන් චීනය උරණවී තිබෙනවා. ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි හමුදා අභ්‍යාසයක් ආරම්භ කිරීමටයි චීනය පියවර ගෙන ඇත්තේ. ඒ අනුව තායිවානය භයානක ත්‍රිකෝණයකට මැදිවී ඇති බව විදෙස් මාධ්‍ය අද වාර්තා කළාය.

මෙවන් අවදානම් තත්ත්වයක් මතුවූයේ තායිවාන ජනාධිපතිනි සායි ඉන් වෙන්ගේ අමෙරිකානු සංචාරය හේතුවෙනි.

චීනයෙන් කෙතරම් බලපෑම් එල්ලවුවද තායිවාන ජනාධිපතිනිය ඊයේ අමෙරිකානු කතානායක කෙවින් මැකාති ද හමුවී තිබේ. 

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *