ජයගමු ශ්‍රී ලංකා අද අම්පාරේදී ඇරඹේ

ජයගමු ශ්‍රී ලංකා අම්පාර දිස්ත්‍රික් වැඩසටන අම්පාර එච්.එම්. වීරසිංහ ක්‍රීඩාංගනයේදී අද (22) උදෑසන 9.30 ට කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වනවා..

අද සවස 2.00 ට අවිධිමත් අංශයේ ශ්‍රමිකයින් සදහා ගරුත්වයක් සහ සාරවත්භාවයක් ලබාදීම සදහා වන ගරු සරු වැඩසටහන ද එම ස්ථානයේම පැවැත්වීමට නියමිතයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!