චීන හරකුන්ට හම්බන්තොට තණ කොළ

හම්බන්තොට දිස්ත්‍රික්කයේ වගා කළ නොහැකි ඉඩම්වල සත්ත්ව ආහාර වශයෙන් ඇල්ෆැල්ෆා නමැති තෘණ විශේෂය වගා කිරීම සඳහා චීනයේ සමාගමක් ඉදිරිපත්ව ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි . සත්ව ආහාරයක් වන මෙම තෘණ විශේෂය වගාකිරීමට ශ්‍රී ලංකාවේ ගොවීන් යොදාගැනීමට නියමිතය.

මෙම ව්‍යාපෘතිය යටතේ වගා කරන ඇල්ෆැල්ෆා තණකොළ සකස් කිරීමෙන් අනතුරුව චීනයට අපනයනය කිරීමට නියමිතය .

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *