කාන්තාවන්ගේ නිරුවත් ඡායාරූප බෙදාහැරීම් සෞඛ්‍ය සේවකයාට වැඩ වැරදුණු හැටි.

කාන්තාවන්ගේ නිරුවත් ඡායාරූප සන්තයේ තබා ගනිමින් ඒවා ප්‍රචාරය කිරිමේ නිරතව සිටී සෞඛ්‍යය සේවකයෙකු පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

සැකකරු බදුල්ල කැන්දගොල්ල ප්‍රදේශයේ පදිංචි සෞඛ්‍ය කාර්ය සහායකයකු වශයෙන් රැකියාව කරන (34) හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය පවසයි.

මොහු සම්බන්ධයෙන් කාන්තාවක් තුළ කළ පැමිණිල්ලකට අනුව .විමර්ශන පවත්වා ඊයේ (24) මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *