ඉන්දීය මුදල් ඇමතිනිය ශ්‍රී ලංකාවට පැමිණේ

ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් නිල සංචාරයක් සඳහා අද ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

ඉන්දියානු සම්භවයක් ඇති දෙමළ ජනයා ශ්‍රී ලංකාවට පැමිණීමේ 200 වැනි සංවත්සරය වන “NAAM 200” හි ප්‍රධාන දේශනය ඉන්දීය මුදල් අමාත්‍යවරිය විසින් පැවත්වීමට නියමිතය . කොළඹදී පැවැත්වෙන ඉන්දු – ශ්‍රී ලංකා ව්‍යාපාරික සමුළුව අතරතුරදීද ඇය දෙසුමක් පවත්වනු ඇති බව තානාපති ආරංචිමාර්ග පවසයි.ීඉට අමතරව ඇය ත්‍රිකුණමළය,යාපනය මහජන පුස්තකාලය IOC සමාගමේ ඉන්ධන ගබඩා සංකීර්ණය වෙත යාමටද නියමිතය

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *