ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ විශේෂ රැස්වීමක්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ විශේෂ රැස්වීමක් අද රාත්‍රී 8ට පැවැත්වීමට තීරණය කර තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ කථානායක නිල නිවසේ දී මෙම විශේෂ රැස්වීම පැවැත්වෙනු ඇත

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!