අලි සබ්‍රී චීන සංචාරයක.

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි චීනයේ නිල සංචාරයක නිරතවීමට නියමිත බව එරට මාධ්‍ය වාර්තා කරයි . ලබන 24 වනදා සිට 30 වනදා දක්වා මෙම සංචාරය ක්‍රියාත්මක වීමට නියමිත බව චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකවරයා උපුටා දක්වමින් එම මාධ්‍ය මේ බව වාර්තා කර තිබුණි .

චීන විදේශ කටයුතු අමාත්‍ය කින් ගැන්ග් විසින් කරන ලද ආරාධනයකට මෙම සංචාරය සිදුකෙරෙනා බව වාර්තාවේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *