ලබන වසරේ ලෝක කුසලානයට නුලෙන් සුදුසුකම් ලැබු කණ්ඩායම මෙන්න
2019 වසරේ ලෝක කුසලාන තරඟාවලියට සුදුසුකම් ලබාගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්ව තිබේ.
2019 වසරේ ලෝක කුසලාන තරඟාවලියට සුදුසුකම් ලබාගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්ව තිබේ.
නිදහස් කුසලානයේ උණුසුම අවසන් වන්නට මත්තෙන් පැවති තවත් එවන් තරඟයක් වෙත මේ වනවිට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙන්නේ පාකිස්තානයේ පැවැත්වෙන විස්සයි විස්ස සුපර් ලීග් තරඟාවලියේ Peshawar Zalmi සහ Quetta Gladiators කණ්ඩායම් අතර ඊයේ (20) පැවති තරඟය වෙතයි.
ආර්. ප්‍රේමදාස පිටියේ බංග්ලාදේශ ක්‍රීඩකයන් රැදී සිටි ක්‍රිඩක කාමරයේ විදුරු දොර බිදනු ලැබුවේ බංග්ලාදේශ නායක ශකිබ් අල් හසන් විසින් බවත් එම දොරටුව නැවත අලුත් වැඩියා කිරීමට රුපියල් 147,000ක් වැය වන බවත් හෙළි වේ.
අපි වෙනත් රටකදි ප්‍රේක්ෂකයන්ගේ සහයක් බලාපොරොත්තු වෙන්නෙ නෑ. අපි ඒ ගැන අවධානය යොමු කරන්නේ නෑ යනුවෙන් බංගලාදේශ නායක ෂකීබ් අල් හසන් පවසයි.
මෙරට පැවති නිදහස් කුසලාන තුන්කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියෙන් අනතුරුව ICC විස්සයි විස්ස ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් හි වෙනස්කම් රැසක් සිදුව ඇත.
නිදහස් කුසලාන තරඟාවලිය අවසානය සමඟ ශ්‍රී ලංකා ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායමට විවේකයක් ලැබී ඇති අතර ඒ අනුව ජුනි මාසයේ කොදෙව් දේශයේ සංචාරය කරන තුරු ඔවුනට විවේකයක් ලැබී ඇත.