දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව අගෝස්තු 14 වනදා කොළඹ දී පැවැත්වීමට නියමිත විස්සයි 20 තරගය සදහා වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. එහි නායකත්වය ඇන්ජලෝ මැතිව්ස් හට ලබාදී ඇති අතර දිනේෂ් චන්දිමාල් ද සංචිතයට ඇතුලත් කර තිබේ.

එක්දින තරගාවලිය සදහා ක්‍රීඩා කරනු ලබන නිරෝෂන් දික්වැල්ල සහ සුරංග ලක්මාල් විස්සයි 20 සංචිතයට නම් කර නැහැ.

යලිත් වරක් ලසිත් මාලිංගට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමට අවස්ථාවක් හිමිවනු ඇති බව මිට පෙර වාර්තා පලවී තිබුනත් මෙවරද ඔහුට සංචිතයේ ස්ථානයක් හිමිවී නැහැ.

සුරංග ලක්මාල් ගෙන් හිස්වූ ස්ථානයට බිනුර ප්‍රනාන්දු කැඳවීමට ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබෙනවා.


Latest News

මාලිංග ආසියානු කුසලානයේ පරාජය ගැන කියු දේ මාලිංග ආසියානු  කුසලානයේ  පරාජය ගැන කියු දේ 2018-09-20 - ආසියානු කුසලානයේදී කණ්ඩායම ලැබූ පරාජය පිළිබඳව දුක්වන බවත් ඉක්මනට වැරදි හ... More detail
ඥානසාර හිමියන්ගෙන් අභියාචනයක් ඥානසාර  හිමියන්ගෙන් අභියාචනයක් 2018-09-20 - හෝමාගම අධිකරණ ශාලාව තුළ කලහකාරී ලෙස හැසිරීමෙන් අධිකරණයට අපහාස කිරීමේ වරදට වසර... More detail
පුජිත්ට අස්වෙන්නයි මෛත්‍රී සහ රනිල් කියයි පුජිත්ට අස්වෙන්නයි මෛත්‍රී සහ රනිල් කියයි 2018-09-20 - සති දෙකක කාලයක් තුළදී සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට පොලිස්පති පූජිත් ජයසුන... More detail
පාන් මිල පහල යයි පාන් මිල පහල යයි 2018-09-20 - වැඩි කෙරුණු තිරිඟු පිටි මිල අඩු කිරීමෙන් පසු පාන් මිලද අඩු කිරීමට සමස්ත ලංකා... More detail
අද දවසේ සුබ මුහුර්තීන් අද දවසේ සුබ මුහුර්තීන් 2018-09-19 - ඔබ සැමට යහපතක්ම වේවා!....... අද ක්‍රි:ව: 2018 ක් වූ සැප්තැම්බර් මස 20 වන බ්‍ර‍හස්පතින්දා.... More detail
පොලිස්පතිට එරෙහිව පියවරක් ගත යුතුයි-රාජිත කියයි පොලිස්පතිට එරෙහිව පියවරක් ගත යුතුයි-රාජිත කියයි 2018-09-19 - පොලිස්පති වරයාගේ හැසිරී ම සහ ක්‍රියා කලාපය සම්බන්ධයෙන්ද ඉදිරියෙදි යම් කිසි... More detail
සම්බන්ධන් ජනපතිගෙන් හා අගමැතිගෙන් දෙමළ සිරකරුවන් පිළිබද සාකච්ඡා ඉල්ලයි සම්බන්ධන් ජනපතිගෙන්  හා අගමැතිගෙන් දෙමළ සිරකරුවන් පිළිබද සාකච්ඡා ඉල්ලයි 2018-09-19 - විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතා, ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍යවරයා වෙත ලි... More detail
සිරියානු ගුවනේදී රුසියානු ගුවන් යානයක් සැගව යයි සිරියානු ගුවනේදී රුසියානු ගුවන් යානයක් සැගව යයි 2018-09-19 - පුද්ගලයන් 14 දෙනෙකු සමග රුසියානු හමුදා ගුවන් යානයක් සිරියානු ගුවන් සීමාවේද... More detail
ත්‍රීරෝද රථ ගාස්තුත් ඉහළ නගී ත්‍රීරෝද රථ ගාස්තුත් ඉහළ නගී 2018-09-19 - ඉන්ධන මිල වැඩි කිරීම නිසා තී‍්‍රරෝද රථ ගාස්තුද වැඩි කිරීමට ජාතික ඒකාබද්ධ ත... More detail
බස් ගාස්තු සියයට 4කින් ඉහළට - අවම ගාස්තුවේ වෙනසක් නෑ බස් ගාස්තු සියයට 4කින් ඉහළට - අවම ගාස්තුවේ වෙනසක් නෑ 2018-09-19 - බස් ගාස්තු හෙට (20) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට තීරණය කළ බව ප්‍රවාහන අමාත්‍ය... More detail
එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා සූර්ය බලශක්ති උත්පාදන යෝජනා ක්‍රමය වෙනුවෙන් ආසියානු... එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා සූර්ය බලශක්ති උත්පාදන යෝජනා ක්‍රමය වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුවෙන් රුපියල් මිලියන 8000ක් 2018-09-19 - මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන එන්ටප්‍රයිස් ශ්‍රී... More detail
ආසියාවේ කෙරුම් කාරයින් අද ඩුබායි හි සටනට ආසියාවේ කෙරුම්  කාරයින් අද ඩුබායි හි  සටනට 2018-09-19 - ශ‍්‍රී ලංකාව ඉවතට විසි වෙද්දී ආසියානු කුසලාන දිනා ගත හැකි කණ්ඩායම් අතර ඉදි... More detail
චන්දිමාල් ජයසිංහට ප්‍රදේශවාසීන් පහර දීපු හේතුව මේන්න චන්දිමාල් ජයසිංහට ප්‍රදේශවාසීන් පහර දීපු හේතුව මේන්න 2018-09-19 - පසුගිය සමයේ සමාජයේ කතාබහට ලක්වූ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ හට කෝ... More detail
ගණිකාවන් බවට පත්වු ගාමන්ට් තරුණියන්ට සම්භාහන ආයතනයේදී වැඩ වරදී ගණිකාවන් බවට පත්වු ගාමන්ට්  තරුණියන්ට  සම්භාහන ආයතනයේදී වැඩ වරදී 2018-09-19 - අවුරුදු 14 ත් 25 අතර ගාමන් තරුණියන් එක පෙත්තක් රුපියල් 20000 නොමනා හැසිරීම් රටා නිසා... More detail
ක්‍රිකට් තේරීම් කමිටුව ගෙදර යවන්න ෆයිසර් සුදානම් ක්‍රිකට් තේරීම් කමිටුව ගෙදර යවන්න ෆයිසර් සුදානම් 2018-09-19 - ආසියානු කුසලානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලද දරුණු පරාජය හේතුවෙන් ඒ සම්බන්ධයෙන්... More detail
ප්‍රීමා සමාගමට නඩු දැමීමට මෛත්‍රී සැරසේ් ප්‍රීමා සමාගමට නඩු දැමීමට මෛත්‍රී සැරසේ් 2018-09-19 - පාරිභෝගික අධිකාරියේ අවසරයකින් තොරව ප්‍රීමා සමාගම විසින් රුපියල් 5 කින් වැඩි... More detail
ගෑස් මිල යළි ඉහලට ගෑස් මිල යළි ඉහලට 2018-09-19 - ඊයේ මධ්‍යම රාත‍්‍රියේ සිට ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 195කින් ඉහල දමා ත More detail

 

Gossip

Foreign

සිරියානු ගුවනේදී රුසියානු ගුවන් යානයක් සැගව යයි සිරියානු ගුවනේදී රුසියානු ගුවන් යානයක් සැගව යයි 2018-09-19 - පුද්ගලයන් 14 දෙනෙකු සමග රුසියානු හමුදා ගුවන් යානයක් සිරියානු ගුවන් සීමාවේද... More detail
උතුරු කොරියා සහ දකුණු කොරියානු නායකයින් ප්‍ර‍ථම වතාවට සාකච්ඡා අරඹයි උතුරු කොරියා සහ දකුණු කොරියානු  නායකයින්  ප්‍ර‍ථම වතාවට සාකච්ඡා අරඹයි 2018-09-18 - උතුරු කොරියානු සහ දකුණු කොරියානු නායකයන් ප්‍රථම වරට උතුරු කොරියාවේ ප්යොන... More detail
ප්‍රියංකා - නික් විවාහයට නික්ගේ කලින් පෙම්වතිය කියපු කතාව මෙන්න ප්‍රියංකා - නික් විවාහයට නික්ගේ කලින් පෙම්වතිය කියපු කතාව මෙන්න 2018-09-17 - Olivia Culpo කියන්නේ ඇමරිකාවේ ඉන්න දක්ෂ වගේම ජනප්‍රිය නිරූපිකාවක්. More detail
පණ වගේ ආදරය කළ සුරූපී බිරිඳ අනියම් පුරුෂයෙකු සමඟ යහන්ගතව සිටිනු දැක ඇයගේ ගෙළ... පණ වගේ ආදරය කළ සුරූපී බිරිඳ අනියම් පුරුෂයෙකු සමඟ යහන්ගතව සිටිනු දැක ඇයගේ ගෙළ කපා පොලිසියට රැගෙන යයි 2018-09-13 - තම බිරිඳගේ අනියම් සම්බන්ධතාවය සැලවී කෝපයට පත් සැමියා ඇයගේ ගෙළ කපා එයද රැගෙන... More detail
එකට කෑම ගනිමින් ජෝඩුව ගත් වීඩියෝවෙන් පැය කිහිපයකට පසු දෙදෙනාම පොලිස් අත්අඩ... එකට කෑම ගනිමින් ජෝඩුව ගත් වීඩියෝවෙන් පැය කිහිපයකට පසු දෙදෙනාම පොලිස් අත්අඩංගුවට 2018-09-12 - තම සේවා ස්ථානයේදි උදෑසන ආහාර වේල එකට ගත් ඊජිප්තු ජාතිකයෙක් සහ සවුදි කාන්තාවක්... More detail
ලොවම ආදරය කරන සුපිරි නළු ශාරුක් ඛාන්ගෙන් කිසිවෙකු නොසිතූ සුවිශේෂී පරිත්‍ය ලොවම ආදරය කරන සුපිරි නළු ශාරුක් ඛාන්ගෙන් කිසිවෙකු නොසිතූ සුවිශේෂී පරිත්‍යාගයක් 2018-09-04 - ලෝකයේ දැන්වත් සුපිරි නළුවන් අතර ඉදිරියෙන්ම සිටින සුපිරි තරුවක් තමයි ශාරුක්... More detail
සමලිංගික සේවනයේ යෙදුනු තරුණියන් දෙදෙනෙකුට ප්‍රසිද්ධියේ කස පහර සමලිංගික සේවනයේ යෙදුනු තරුණියන් දෙදෙනෙකුට ප්‍රසිද්ධියේ කස පහර 2018-09-04 - සමලිංගික සේවනයේ යෙදුනු මැලේසියානු තරුණියන් දෙදෙනෙකුට අද (03) ප්‍රසිද්ධියේ කස... More detail