දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ඊයේ (01) දින අවසන් වූ තරගයත් සමඟ ඇති වූ කලහකාරී තත්ත්වයට හේතුව මේ වන විට අනාවරණය වී ඇත.

දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දිවා රාත්‍රි තරඟය අවසන් වීමත් සමඟ ක්‍රීඩා ලෝලීන් ක්‍රීඩාංගණයෙන් පිටව යද්දී පුද්ගලයෙකු  ක්‍රීඩාංගණය ඉදිරිපිට රථවාහන රාජකාරියේ යෙදී සිටි පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකුට වීදුරු බෝතලයකින් හිසට ප්‍රහාරයක් එල්ලකොට පලා ගොස් තිබේ. 

පසුව එම පලාගිය පුද්ගලයා පිටුපස ලුහුබැඳ ගොස් පුද්ගලයෙකු අල්ලා ගෙන ඇති අතර එහිදී පොලීසිය විසින් ඔහුට පහර දෙන්නට පටන්ගෙන ඇති අතර එම අවස්ථාවේ අදාළ ස්ථානයට පැමිණ ඇති එක්සත් ජාතික පක්ෂ මධ්‍යම පළාත් සභා මන්ත්‍රි තිස්ස බණ්ඩාර හේරත් මෙම පහරදීම නවතාලන ලෙස එහි සිටි පොලිස් නිලධාරීන්ට දැනුම් දී තමන් පළාත් සභා මන්ත්‍රි බවත් හඳුන්වා දී තිබේ. පසුව තමාට පරුෂ වචනයෙන් බැණ පොලිස් කැරලි මර්දන අංශයේ පිරිසක් බැටන් පොලුවලින් සහ පොලිසියේ ඉණ පටිවලින් තමාට දැඩි ලෙස පහර දුන් බව පළාත් සභා මන්ත්‍රි තිස්ස බණ්ඩාර පවසයි.  

තුවාල ලබා දඹුල්ල රෝහලේ ප්‍රතිකාර ලබන පෞද්ගලික ආරක්ෂක නිලධාරී අජිත් පුෂ්පකුමාර කියා සිටියේ තමන් වාහනයක් හසුරුවමින් සිටියදී එකවරම පිටුපසින් පැමිණි අයෙකු තමාගේ හිසට බෝතලයකින් ප්‍රහාරයක් එල්ල කළ බවයි.

එසේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකුට පහර දී දිව යන්නට උත්සහ කළ බව කියන දඹුල්ල ප්‍රදේශයේ තරුණයකු අත්අඩංගුවට ගෙන එම ස්ථානයේදීම කැරළි මර්දන නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් ඔහුට පහර දෙන අවස්ථාවේ දී ඔහු කෑ කෝ ගසමින් කියා සිට ඇත්තේ "තමන් එවැනි පහරදීමක් සිදු නොකළ බවත් වෙනත් සුදු පැහැති කමිසයකින්  සැරසී සිටි අයෙකු තමා අසලින් වේගයෙන් දිව ගිය බවයි" යනුවෙනි.

පසුව එම ස්ථානයේ සිටි තවත්  සුදු කමිසයකින් සැරසී සිටි තරුණයෙකු  අත්අඩංගුවට ගෙන ඔහුද දඹුල්ල පොලිසියට භාරදී තිබේ.

කෙසේවෙතත් දඹුල්ල මූලස්ථාන පොලිසිය සඳහන් කර සිටියේ මෙම සිද්ධීන් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් ආරම්භ කොට තිබෙන බවයි.

මේ අතර ඊයේ රාත්‍රියේ ම දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය ආසන්නයේ නවතා තිබූ පෞද්ගලික මගී බස් රථයක් ගිනිගෙන සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.

දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය ආසන්නයේ දිනපතාම මෙම බස් රථය නවතා තබන රථයක් බවත් මෙදින බස් රථය එම ස්ථානයෙන් වෙනත් ස්ථානයක නවතා ඇත්තේ එම ස්ථානයේ තාවකාලිකව ක්‍රීඩාලෝලීන් සඳහා වාහන නැවතුම් පොලක් සැකසීම නිසාවෙන් බව බස් රථයේ හිමිකරු පවසයි.

කෙසේ වෙතත් මෙම බස් රථය ගිනිගෙන විනාශවීම අපරාධයක් ද එසේත් නැත්නම් කාර්මික දෝෂයක් නිසා සිදු වූවක් ද යන්න මෙතෙක් අනාවරණය වී නැත.


Latest News

විරෝධ රැල්ල පසුපස ඒකාබද්ධ හස්තයක් විරෝධ රැල්ල පසුපස ඒකාබද්ධ හස්තයක් 2018-08-16 - රට සිදු කෙරෙන වර්ජන රැල්ල පිටුපස කුහක, ආණ්ඩු විරෝධී ඒකාබද්ධ විපක්ෂයේ හස්තයක්... More detail
නවසීලන්තය තුළ විදේශිකයන්ට නිවාස මිලදී ගැනීම තහනම් කරයි නවසීලන්තය තුළ විදේශිකයන්ට නිවාස මිලදී ගැනීම තහනම් කරයි 2018-08-16 - නවසීලන්තය තුළ පවතින නිවාස මිලදී ගැනීමේ අවස්ථාව විදේශිකයන්ට තමනම් කරමින් රටේ... More detail
ATM යන්ත්‍ර වලට සයිබර් ප්‍රහාරයක්  ATM යන්ත්‍ර වලට සයිබර් ප්‍රහාරයක් 2018-08-16 - ලොව පුරා ස්ථාපිත කර තිබෙන ස්වයංක්‍රිය ටෙලර් යන්ත්‍ර හරහා මුදල් සොරා ගැනීමේ... More detail
පෑන් ඒෂියා ප්‍රාථමික අලෙවිකාර ව්‍යාපාර කටයුතු මාස 6 අත්හිටුවයි පෑන් ඒෂියා ප්‍රාථමික අලෙවිකාර ව්‍යාපාර කටයුතු මාස 6 අත්හිටුවයි 2018-08-16 - පෑන් ඒෂියා බෑන්කින් කෝපරේෂන් පීඑල්සී හි ප්‍රාථමික අලෙවිකරුවෙකු විසින් කරනු... More detail
මාලිංගට තවමත් අවස්ථාව තිබෙනවා-අනිවාර්යෙන් දෙශිය තරග ක්‍රීඩා කළ යුතුයි මාලිංගට  තවමත් අවස්ථාව තිබෙනවා-අනිවාර්යෙන් දෙශිය තරග ක්‍රීඩා කළ යුතුයි 2018-08-16 - ලසිත් මාලිංගට ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ස්ථානයක් වෙන්කර ගැනීමට නම් ඔහු අනි... More detail
අකිල ගැන බොරු කිව්වාට CIDයට පැමිණිල්ල බාර දෙයි අකිල ගැන බොරු කිව්වාට CIDයට  පැමිණිල්ල බාර දෙයි 2018-08-16 - පාසල් නිවාඩු මාසවලදී ගුරු වැටුප් නතර කරන බවට අධ්‍යාපන අමාත්‍යවරයා බදුල්ලේ... More detail
සිසුන් උසස් පෙළ විභාගයට එද්දී විභාගය ඉවර වෙයි - කාල සටහන මාරු වෙලා සිසුන් අම... සිසුන් උසස් පෙළ විභාගයට එද්දී විභාගය  ඉවර වෙයි - කාල සටහන මාරු වෙලා සිසුන් අමාරුවේ වැටුණු හැටි 2018-08-16 - මෙවර උසස් පෙළ විභාගයට අදාළව විභාග දෙපාර්තමේන්තුවේ නිළ වෙබ් අඩවියේ පළ කර තිබූ... More detail
විග්නේශ්වරන් කිව්වොත් අමැතිධුරය අත්හරිනවා විග්නේශ්වරන්  කිව්වොත් අමැතිධුරය අත්හරිනවා 2018-08-16 - උතුරු පළාත් සභා අමාත්‍යධූරය සම්බන්ධයෙන් හටගෙන ඇති ගැටළුව හේතුවෙන් උතුරු ... More detail
ඇවන්ට්ගාඩ් පාවාදුන්නේ රජයේ ප්‍ර‍බල චරිත තුනක් ඇවන්ට්ගාඩ් පාවාදුන්නේ රජයේ ප්‍ර‍බල චරිත තුනක් 2018-08-16 - ඇවන්ටගඩ් සිදුවීමට අදාළ කටයුතු පාවාදුන්නේ වත්මන් ආණ්ඩුවේ ප්‍රබල චරිත තුනක්... More detail
ඩෙල්ෆ් දූපතට උසස්පෙළ ප්‍රශ්න පත්‍ර ගුවනින් ඩෙල්ෆ් දූපතට උසස්පෙළ ප්‍රශ්න පත්‍ර ගුවනින් 2018-08-16 - යාපනය දිස්ත්‍රික්කයට ඊයේ (15දා) දිනය පුරා සහ අද (16දා) හැමූ සුළි සුළං තත්ත්වයක්... More detail
ශ්‍රි ලංකා සංචාරයින් පසු දකුණු අප්‍රිකාව ගත් තීරණය මෙන්න ශ්‍රි ලංකා සංචාරයින් පසු දකුණු අප්‍රිකාව ගත් තීරණය මෙන්න 2018-08-16 - එළඹෙන ලෝක කුසලානයේ සිය සංචිතය පිළිබඳ පැහැදිළි තීරණයක් ගැනීමට ශ‍්‍රී ලංකාව... More detail
නීතියට පිටින් රිෂාඩ්ට වාහන 7ක් -තොරතුරු දැනගැනීමේ පනතින් හෙළිවෙයි නීතියට පිටින් රිෂාඩ්ට වාහන 7ක් -තොරතුරු දැනගැනීමේ පනතින් හෙළිවෙයි 2018-08-16 -   ජනාධිපති ලේකම්වරයාගේ චක්‍රලේඛ අනුව ඇමැතිවරයකුගේ පරිහරණය හා ආරක්ෂක කටයුතු... More detail
ලිංගික අල්ලස් ගත් විශ්ව විද්‍යාල ආචාර්යවරයාට වැඩ වරදී ලිංගික අල්ලස් ගත් විශ්ව විද්‍යාල ආචාර්යවරයාට වැඩ වරදී 2018-08-16 - අග්නිදිග විශ්ව විද්‍යාලයේ එස්. එම්. ආලිෆ් ආචාර්යවරයා වහාම ක‍්‍රියාත්මක වන ... More detail
වැඩ වර්ජන සදහා අපේ කිසිදු සම්බන්දයක් නෑ,අප සහය දෙන්නේ නෑ- ගැමුණු කියයි වැඩ වර්ජන සදහා අපේ කිසිදු සම්බන්දයක් නෑ,අප සහය දෙන්නේ නෑ- ගැමුණු කියයි 2018-08-16 - නව දඩ පත්‍රිකාවට විරෝධය පල කරමින් ඊයේ (15) මධ්‍යම රාත්‍රීයේ සිට දීපව්‍යාප්තව... More detail
අද දවසේ සුබ මුහුර්තීන් අද දවසේ සුබ මුහුර්තීන් 2018-08-15 - ඔබ සැමට යහපතක්ම වේවා!....... More detail
තරුණියගේ නාන නිරුවත් දර්ශන ඇතුලත් වීඩියෝවක් තරුණයට යවලා - ඉමෝ වලින් කප්පම් ... තරුණියගේ නාන නිරුවත් දර්ශන ඇතුලත් වීඩියෝවක් තරුණයට යවලා - ඉමෝ වලින් කප්පම් ගන්න හැදු අම්මටයි පුතාටයි වැඩ වරදී  2018-08-15 - විසි දෙහැවිරිදි තරුණියක් නිරුවතින් නාන දර්ශන ඇතුළත් වීඩියෝවක් අන්තර්ජාලයේ... More detail
පාර්ලිමේන්තුවට බැරිවුණු දේ රෝසි කරයි - නාගරික මන්ත්‍රී වැටුප 225%කින් වැඩි කරගනී... පාර්ලිමේන්තුවට බැරිවුණු දේ රෝසි කරයි - නාගරික මන්ත්‍රී වැටුප 225%කින් වැඩි කරගනී 2018-08-15 - කොළඹ මහ නගර සභා මන්ත්‍රීවරුන්ගේ මාසික දීමනාව රුපියල් 20,000 සිට රුපියල් 45,000 ක්‌... More detail

 

Gossip

Foreign

නවසීලන්තය තුළ විදේශිකයන්ට නිවාස මිලදී ගැනීම තහනම් කරයි නවසීලන්තය තුළ විදේශිකයන්ට නිවාස මිලදී ගැනීම තහනම් කරයි 2018-08-16 - නවසීලන්තය තුළ පවතින නිවාස මිලදී ගැනීමේ අවස්ථාව විදේශිකයන්ට තමනම් කරමින් රටේ... More detail
රටම කළඹමින් අගමැති සරාගී නිළියට කළ අමුතු යෝජනාව රටම කළඹමින් අගමැති සරාගී නිළියට කළ අමුතු යෝජනාව 2018-08-14 - වයස අවුරුදු 31 ක් වූ ඉන්දීය සරාගී නිළි කන්ගනා ඉදිරියේදී දේශපාලනයට පිවිසෙනු ඇති... More detail
ජනාධිපති ඝාතනයට තැත් කල පුද්ගලයින් 6ක් අත්අඩංගුවට ජනාධිපති ඝාතනයට තැත් කල පුද්ගලයින් 6ක් අත්අඩංගුවට 2018-08-06 - වෙනිසියුලා ජනාධිපති නිකොලොස් මාදුරෝ ඝාතනය කිරීමට තැත් කිරීමේ චෝදනාවට මේ වන... More detail
සිගිත්තා වඩා ගෙන රාජකාරියට ආ අගමැතිනිය සිගිත්තා වඩා ගෙන රාජකාරියට ආ අගමැතිනිය 2018-08-03 - තම පළමු දරුවට උපත ලැබීමෙන් සති හයකට පසු නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආඞ්න් තම... More detail
අගමැති පුටුෙව් දිවුරුම් දෙන ක්‍රිකට් ඛාන්ට සුබ පතන්න එන ක්‍රීකට් සගයෝ අගමැති පුටුෙව් දිවුරුම් දෙන ක්‍රිකට් ඛාන්ට සුබ පතන්න එන ක්‍රීකට් සගයෝ 2018-08-02 - හිටපු සුපිරි ක‍්‍රිකට් ක‍්‍රීඩක ඉම්රාන් ඛාන් පකිස්තානයේ අග‍්‍රාමාත්‍යවරයා... More detail
මැතිවරණයේ දී හිටපු ක්‍රිකට් ක්‍රීඩකයා ඉදිරියෙන් මැතිවරණයේ දී හිටපු ක්‍රිකට් ක්‍රීඩකයා ඉදිරියෙන් 2018-07-26 - පාකිස්ථාන මහ මැතිවරණයේ මෙතෙක් ලැබී ඇති නිල නොවන ප්‍රතිඵල වලට අනුව හිටපු ක්... More detail
සුපිරි නිළි සොනාලි බෙන්ද්‍රේ දරුණු පිළිකා මාරයා සමග සටනක සුපිරි නිළි සොනාලි බෙන්ද්‍රේ දරුණු පිළිකා මාරයා සමග සටනක 2018-07-23 - අනූව දශකයේ අගභාගයේ බොලිවුඩ් සිනමාවට පිවිසි සුරෑපි නිළි සොනාලි බෙන්ද්‍රේ (sonali... More detail