නිදහස් කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පැවති දෙවන තරගයෙන් අනතුරුව බංගලාදේශ ක්‍රීඩක විවේතාගාරයේ විදුරු, නායක ශකීබ් අල් හසන් විසින්  බිද දමා ඇති බව වාර්තා විය.

ජාත්‍යාන්තර මාධ්‍ය කිහිපයක් ඊයේ වාර්තා කර තිබුණේ මොහු එම විදුරු දොර වැරෙන් තල්ලු කළ බවට ක්‍රීඩක විවේකාගාරයට ආහාර සැපයු සේවකයින් තරග තීරක ක්‍රිස් බෝඩ් වෙත සාත්ෂි ඉදිරිපත් කර ඇති බවයි.

එම තරගයේ සිදු වු වෙනත්   විනය කඩකිරීමේ සිදුවීමක් වෙනුවෙන් ශකීබ්ට දඩ මුදලත් පැනවූවත්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකුට විරුද්ධව කිසිදු පියවරක් මෙතෙක් ගෙන නැති බවට වාර්තා වේ.

ඒ අනුව ඔවුන් බංගලාදේශ ක්‍රීකට් ආයතනය විසින් ශකීබ් අල් හසන් විසින් බිද දැමු බවට  පිළිගෙන ඇති බව සදහන් වේ.

අදාල විදුරුව නැවත සැකසීම සදහා රුපියල් 150000ත් රුපියල් 200000ත් අතර ආසන්න මුදලක් වැය වන බවට මේ වන විට ගණන් බලා ඇත.


Latest News

රුපියල් මිලියන 500ක් ඉල්ලා කංචන විජේස්කරට ඒරෙහිව සමනලී නඩු මගට රුපියල් මිලියන 500ක් ඉල්ලා කංචන විජේස්කරට ඒරෙහිව සමනලී නඩු මගට 2018-12-12 - පසුගිය අාණ්ඩුව සමයේ මුදල් අමාත්‍යංශය මගින් ලක්ෂ 27ක අයථා මුදල් ලබාගෙන අැතැයි... More detail
ජන්දයෙන් පසු රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක් ජන්දයෙන් පසු රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක් 2018-12-12 - රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති ලෙස කටයුතු කිරීමට විශ්වාසය උපරිමයෙන් ඇති බවට... More detail
රනිල් අගමැති කරන්න සජිත් ගෙන අා යෝජනාව ජන්ද සම්මතයි රනිල් අගමැති කරන්න සජිත් ගෙන අා යෝජනාව ජන්ද සම්මතයි 2018-12-12 - රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති ලෙස කටයුතු කිරීමට විශ්වාසය උපරිමයෙන් ඇති බවට... More detail
මෙෙත්‍රී ස්ථිරව කියු දින 7 අවසන් - අර්බුදය තවත් දිග්ගැස්සෙයි මෙෙත්‍රී ස්ථිරව කියු දින 7 අවසන් - අර්බුදය තවත් දිග්ගැස්සෙයි 2018-12-12 - ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන අර්බුදය හා නොසන්සුන්තාව තව දින 7 කින් ස්ථිර ලෙස... More detail
පොහොට්ටුව - එජනිස ගැටෙයි - එජනිස මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට පොහොට්ටුව - එජනිස ගැටෙයි - එජනිස මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට 2018-12-12 - බණ්ඩාරගම ප්‍රාදේශීය සභා ප්‍රධාන කාර්යාලය තුළදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ... More detail
රනිල් අගමැති කරන යෝජනාව සජිත් පාර්ලිමේන්තුවට ගෙනෙයි රනිල් අගමැති කරන යෝජනාව සජිත් පාර්ලිමේන්තුවට ගෙනෙයි 2018-12-12 - රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති ලෙස කටයුතු කිරීමට විශ්වාසය උපරිමයෙන් ඇති බවට... More detail
මෙෙත්‍රී නටපු නාමල් කුමාර නාටකයේ මහමොළකරු එළියට මෙෙත්‍රී නටපු නාමල් කුමාර නාටකයේ මහමොළකරු එළියට 2018-12-12 - ඔක්තෝබර් 26 ව්‍යවස්ථා විරෝධී ආණ්ඩු කුමන්ත‍්‍රණය දියත්කිරීමේ මහමොළකරු ලෙස ... More detail
සිරිසේන සන්නිය සහ රටක වින්නැහිය සිරිසේන සන්නිය සහ රටක වින්නැහිය 2018-12-12 - තව සතියකින් ප‍්‍රශ්නය විසඳා දෙන බවට ජනාධි  පති සිරිසේන  4 වෙනිදා පොරොන්දු විය.... More detail
ප්‍රවීණ සංගීතවේදී උපාලි කන්නන්ගර දිවියෙන් සමුගනි ප්‍රවීණ සංගීතවේදී උපාලි කන්නන්ගර දිවියෙන් සමුගනි 2018-12-12 - ප්‍රවීණ ගායන සහ වාදන ශිල්පී උපාලි කන්නන්ගර මහතා අභාවප්‍රාප්ත වී තිබේ. More detail
රනිල්ට පක්ෂව සහය දෙන්න ශ්‍රිලනිප කණ්ඩායමක් අද පාර්ලිමේන්තුවට රනිල්ට පක්ෂව සහය දෙන්න ශ්‍රිලනිප කණ්ඩායමක් අද පාර්ලිමේන්තුවට 2018-12-12 - පාර්ලිමේන්තුව අද (12) පස්වරු 01.00ට රැස්විමට නියමිතව තිබේ. More detail
වව්නතිව්හි මියගිය පොලිස් සැරයන්ගේ පවුලේ අය ජනපති හමුවෙයි වව්නතිව්හි මියගිය පොලිස් සැරයන්ගේ පවුලේ අය ජනපති හමුවෙයි 2018-12-12 - මඩකලපුව, වව්නතිව් පොලිස් මාර්ග බාධකයේ රාජකාරියේ නිරතව සිටිය දී ඝාතනයට ලක් වූ... More detail
රනිල්ගේ මන්ත්‍රීකම අහෝසි කරන්න - අභියාචනාධිකරණයට පෙත්සමක් රනිල්ගේ මන්ත්‍රීකම අහෝසි කරන්න - අභියාචනාධිකරණයට පෙත්සමක් 2018-12-12 - පෞද්ගලික සමාගමක කොටස්කරුවෙකු ලෙස කටයුතු කරමින් රාජ්‍ය ආයතන සමග ගිවිසුම්ගත... More detail
ජංගම දුරකථනය නැතිවුනාද? සොරකම් කළාද? - පැමිණිලි කරන්න මෙන්න පොලිස් වෙබ් පි ජංගම දුරකථනය නැතිවුනාද? සොරකම් කළාද? - පැමිණිලි කරන්න මෙන්න පොලිස් වෙබ් පිටුවක් 2018-12-11 - ජංගම දුරකථනයක් අස්ථානගතවූ විට හෝ සොරකම් කරන ලද විට පැමිණිලි ඉදිරිපත් කිරීම... More detail
පෙම්වතියන් බලා සිටියදී තරුණයින් දෙදෙනා ඔයේ ගිලි මිය යයි පෙම්වතියන් බලා සිටියදී තරුණයින් දෙදෙනා ඔයේ ගිලි මිය යයි 2018-12-11 - මෝටර් සයිකලයක් අලුතින් මිලට ගෙන එහි සතුට සමරන්නට පෙම්වතියන් සමග ඉංගිරියේ ... More detail
හිරුණිකාගේ නඩුවට අද ලැබුණු නියෝගය හිරුණිකාගේ නඩුවට අද ලැබුණු නියෝගය 2018-12-11 - දෙමටගොඩ ප්‍රදේශයේ දී තරුණයකු ඩිෆෙන්ඩර් රථයකින් පැහැර ගෙන ගියේ යැයි කියන ස... More detail
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි බිරිද යමුනා ද කිපෙයි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි බිරිද යමුනා ද කිපෙයි 2018-12-11 - ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි රවින්ද්‍ර විජේගුණරත්න අත්අඩංගුවට ගත් පසුගිය නො... More detail
පුංචි තිරයේ මිචෙල්ට ජාත්‍යන්තර සම්මානයක් පුංචි තිරයේ මිචෙල්ට ජාත්‍යන්තර සම්මානයක් 2018-12-11 - සල්සපුනා ටෙලි නාට්‍යයේ පොඩි පත්තරකාරී ලෙසත් සීදු ටෙලිනාට්‍යයේ සුරංගනාවී... More detail

 

Gossip

Foreign

අාරාධිතයන් ගෙන්න ගුවන් යානා 100ක් - හිලරි ක්ලින්ටන්, බොලිවුඩ් තාරකාවන් ඒන ඉන්... අාරාධිතයන් ගෙන්න ගුවන් යානා 100ක් - හිලරි ක්ලින්ටන්, බොලිවුඩ් තාරකාවන් ඒන ඉන්දියාවේ පළමු ධනවතාගේ දියණියගේ විවාහය 2018-12-11 - ඉන්දියාවේ අවධානය දිනා ගත් බොලිවුඩ් තරු විවාහ දෙකකින් පසු යළිත් නිළියක නොවන... More detail
Huawei ප්‍රධාන මූල්‍ය නිලධාරිනිය අත්අඩංගුවට Huawei ප්‍රධාන මූල්‍ය නිලධාරිනිය  අත්අඩංගුවට 2018-12-06 - චීනයේ ක්‍රියාත්මක ප්‍රධාන දුරකතන සමාගමක් වන හුවාවි ආයතනයේ නිර්මාතෘවරයාගෙ... More detail
යුටියුබ් වැඩිම අාදායම් ලාභියාට අවුරුදු 7යි - අාදායම ඩොලර් මිලියන 22ක් යුටියුබ් වැඩිම අාදායම් ලාභියාට අවුරුදු 7යි - අාදායම ඩොලර් මිලියන 22ක් 2018-12-06 - සෙල්ලම් බඩු පිළිබඳ විචාර ඉදිරිපත් කරන අවුරුදු හතක් වයසැති දරුවෙකු යූටියුබ්හි... More detail
එච්.අයි.වී ආසාදිතයකු බව මන්ත්‍රීවරයකු පාර්ලිමේන්තුවේදී කියයි එච්.අයි.වී ආසාදිතයකු බව මන්ත්‍රීවරයකු පාර්ලිමේන්තුවේදී කියයි 2018-11-30 - බ්‍රිතාන්‍යයේ කම්කරු පක්ෂයේ මන්ත්‍රීවරයකු අද තමන් එච්.අයි.වී ආසාදිතයකු බව... More detail
පකිස්ථානයේ පැවැත්වෙන සාක් සමුළුවට ඉන්දියාව නැහැ පකිස්ථානයේ පැවැත්වෙන සාක් සමුළුවට ඉන්දියාව නැහැ 2018-11-29 - පකිස්ථානයේ පැවැත්වෙන 20 වැනි සාක් සමුළුව සඳහා සහභාගී නොවීමට ඉන්දියාව තීරණය... More detail
අවුරුදු 14ක බාල වයස්කාර දැරියක් දූෂණය කර ඝාතනය කරලා පසුව මළසිරුර සමඟ ලිංගිකව... අවුරුදු 14ක බාල වයස්කාර දැරියක් දූෂණය කර ඝාතනය කරලා පසුව මළසිරුර සමඟ ලිංගිකව එකතු වෙලා 2018-11-28 - 14 හැවිරිදි බාලවයස්කාර දැරියක් දූෂණය කර ඝාතනය කිරීමෙන් අනතුරුව මළ සිරුර සමඟ... More detail
ජනපතිගේ ක්‍රියාකලාපය අගවිනිසුරුත් හෙළා දකියි ජනපතිගේ ක්‍රියාකලාපය අගවිනිසුරුත් හෙළා දකියි 2018-11-23 - අමෙරිකානු අගවිනිසුරු ජෝන් රොබර්ට්ස් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ක්‍රියා... More detail