නිදහස් කුසලාන පන්දු වාර විස්ස තුන්කොන් තරගාවලියේ ශ්‍රී ලංකා සහ ඉන්දියාව අතර දෙවන තරගය අද (12) පස්වරු 7 ට ආරම්භ වීමට නියමිතයි.

අද සහ ලබන 16 වනදා පැවැත්වෙන තරග 2 ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල්ට අහිමිවන අතර, එම තරග දෙකේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට තිසර පෙරේරා පත් කිරීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ තීරණය කර ඇත.

බංග්ලාදේශය සමඟ පෙරේදා පැවැති තරඟයේ මන්දගාමී පන්දු යැවීම හේතුවෙනුයි චන්දිමාල්ට මෙම තහනම පනවා ඇත.

මන්දගාමී පන්දු යැවීමේ විලාසය හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින්ට ඔවුන්ගේ තරග මුදලින් සියයට 60 ක දඩයක්ද පනවා තිබේ. එමෙන්ම නියමිත කාලය ඇතුළතදී යැවිය යුතු පන්දු වාර විස්සෙන් එකක් අඩුව යැවීම හේතුවෙන් බංග්ලාදේශ නායක මහමුදුල්ලා රියාද්ට තරග මුදලින් සියයට 20 ක දඩයක් සහ අනෙකුත් ක්‍රීඩකයින්ට සියයට 10 ක දඩ මුදලක්ද නියම කර ඇති බව වාර්තා වේ.


Latest News

රට හිටිය බැසිල් දවස් 15කට කලින් මහින්ද හදිසියේ ගෙන්වා ගත්තේ ඇයි? රට හිටිය බැසිල් දවස් 15කට කලින් මහින්ද හදිසියේ ගෙන්වා ගත්තේ ඇයි? 2018-09-26 - හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ හදිස්සියේ දිවයිනට ගෙන්වා ගැනීමට මහින්ද රාජපක්ෂ... More detail
යළි එන තුරු රැවුල නොකපන්න තීරණය කළ ඥාණසාර හිමි යළි එන තුරු රැවුල නොකපන්න තීරණය කළ ඥාණසාර හිමි 2018-09-26 - අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත වසර 6 ක සිර දඩුවම් විඳිමින් සිටින ගලගොඩඅත්තේ... More detail
ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 06 දෙනෙකුට ලැබුණු අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 06 දෙනෙකුට ලැබුණු අවස්ථාව 2018-09-26 - ලොවපුරා ජනප‍්‍රිය වෙමින් ඇති පන්දුවාර 10 ලීග් ක‍්‍රිකට් තරගාවලියේ දෙවන අදියර... More detail
ෆෝටේ ඉන්ට්‍රනැෂනල් දායකත්වයෙන් අස්ථි හා මෘදු පටක පිළිකා රෝගීන් දැනුවත් කෙ ෆෝටේ ඉන්ට්‍රනැෂනල් දායකත්වයෙන් අස්ථි හා මෘදු පටක පිළිකා රෝගීන් දැනුවත් කෙරෙයි 2018-09-26 - දුර්ලභ ගණයේ රෝගයක් වන අස්ථි හා මෘදු පටක පිළිකා රෝගයට නිවැරදි ප්‍ර‍තිකාරගැනීම... More detail
ප්‍රිහාන් හැමදාම කිව්වේ අපි එකට නිර්මාණ කරන්න ඕනේ නෑ කියලා ප්‍රිහාන් හැමදාම කිව්වේ අපි එකට නිර්මාණ කරන්න ඕනේ නෑ කියලා 2018-09-26 - කාලයකට පස්සේ නතාෂා අලුත් වැඩකින් එළියට ඇවිත්? More detail
නාමල් කුමාර තමා සතු තවත් හඬපට සහ ඡායාරූප කිහිපයක් එළියට අදී නාමල් කුමාර තමා සතු තවත් හඬපට සහ ඡායාරූප කිහිපයක් එළියට අදී 2018-09-26 - දුෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා අපරාධ පරික්ෂණ දෙපා... More detail
නිවසට හොරු පැන්නැයි හිරුණිකා පොලිසියට නිවසට හොරු පැන්නැයි හිරුණිකා පොලිසියට 2018-09-26 - පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වාසය කරන හෝකන්දර... More detail
මහින්ද - මෛත්‍රී ඝාතන කුමන්ත්‍ර‍ණයක් ඉන්දියානුවෙකුගේ කටින් හෙළි වෙයි මහින්ද - මෛත්‍රී ඝාතන කුමන්ත්‍ර‍ණයක් ඉන්දියානුවෙකුගේ කටින් හෙළි වෙයි 2018-09-26 - ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු... More detail
අපේ ප්‍රශ්ණ අපිට විසදාගන්න දෙන්න - මෛත්‍රී රට බේරාගන්න ලෝකය හමුවේ කී කතාව මෙ අපේ ප්‍රශ්ණ අපිට විසදාගන්න දෙන්න - මෛත්‍රී රට බේරාගන්න ලෝකය හමුවේ කී කතාව මෙන්න 2018-09-26 - දීර්ඝ කාලීන යුද්ධයක අභාග්‍ය සම්පන්න අත්දැකීම් හමුවේ දැනුණු අමිහිරි වේදනාවන්... More detail
පුතා විවාහවීමට සිටි තරුණිය අපයෝජනය කළ පියා පුතා විවාහවීමට සිටි තරුණිය අපයෝජනය කළ පියා 2018-09-25 - තම පුත්‍රයා විවාහ වීමට අපේක්ෂාවෙන් සිටි තරුණිය නිවසේදි අපයෝජනය කළ පියෙකු ... More detail
තාත්තාගේ කරදරයෙන් බේරෙන්න පියාගේ මිතුරා හා පැටළුණ පුංචි දැරියට වුණු දේ තාත්තාගේ කරදරයෙන් බේරෙන්න පියාගේ මිතුරා හා පැටළුණ පුංචි දැරියට වුණු දේ 2018-09-25 - එකලොස් හැවිරිදි දැරියක් නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කර නිවසක රඳවාගෙන... More detail
ඓතිහාසික පිදුරංගල ගල උඩ නිරුවතින් ජායාරූප ගත් අයට වැඩ වරදී ඓතිහාසික පිදුරංගල ගල උඩ නිරුවතින් ජායාරූප ගත් අයට වැඩ වරදී 2018-09-25 - ඓතිහාසික සීගිරිය - පිදුරංගල රජමහා විහාරස්ථානයේ පිදුරංගල ගල මත සිට තරුණ තරු... More detail
ධනුෂ්ක ගුණතිලක මුදල් වෙනුවෙන් මවුබිම පාවා දෙයි - රක්ෂණ මුදල් වෙනුවෙන් රට උකසට... ධනුෂ්ක ගුණතිලක මුදල් වෙනුවෙන් මවුබිම පාවා දෙයි - රක්ෂණ මුදල් වෙනුවෙන් රට උකසට තබමින් නායක මැතිවුස් එක්ක කළ නාටකයක් 2018-09-25 - වර්තමාන බොහෝ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් ක්‍රීඩා කරන්නේ මුදල් වෙනුවෙන්... More detail
විවේචන මැද කුසල්ගේ ස්ථානය අහිමි වෙද්දී පිතිකරු ලැයිස්තුවේ ප්‍ර‍බල වෙනසක් විවේචන මැද කුසල්ගේ ස්ථානය අහිමි වෙද්දී පිතිකරු ලැයිස්තුවේ ප්‍ර‍බල වෙනසක් 2018-09-25 - එළඹෙන එංගලන්ත තරගාවලියේදී ශී‍්‍ර ලංකා කණ්ඩායමේ පිතිකරු ලැයිස්තුවේ වෙනසක්... More detail
සමෘද්ධි අධ්‍යක්ෂ ජෙනරාල් ජිනසිරි දඩල්ලගේ ඉවත් කළේ ඇයි? මෙන්න හේතුව සමෘද්ධි අධ්‍යක්ෂ ජෙනරාල් ජිනසිරි දඩල්ලගේ ඉවත් කළේ ඇයි? මෙන්න හේතුව 2018-09-21 - සමෘද්ධි අධ්‍යක්ෂ ජෙනරාල් ජිනසිරි දඩල්ලගේ මහතා වහා ක්‍රියාත්මක වන පරිදි එම... More detail
නව සුඛෝපභෝගී දුම්රියක් නව සුඛෝපභෝගී දුම්රියක් 2018-09-21 - විදේශීය සංචාරකයින් ඉලක්ක කර ගත් නව සුඛෝපභෝගී විශේෂ දුම්රියක් ලබන 25වනදා සිට... More detail
චීන හමුදාවට අමෙරිකාව සම්බාධක පනවයි චීන හමුදාවට අමෙරිකාව සම්බාධක පනවයි 2018-09-21 - චීන හමුදාවට අමෙරිකාව සම්බාධක පනවා තිබෙනවා. More detail

 

Gossip

Foreign

සිරියානු ගුවනේදී රුසියානු ගුවන් යානයක් සැගව යයි සිරියානු ගුවනේදී රුසියානු ගුවන් යානයක් සැගව යයි 2018-09-19 - පුද්ගලයන් 14 දෙනෙකු සමග රුසියානු හමුදා ගුවන් යානයක් සිරියානු ගුවන් සීමාවේද... More detail
උතුරු කොරියා සහ දකුණු කොරියානු නායකයින් ප්‍ර‍ථම වතාවට සාකච්ඡා අරඹයි උතුරු කොරියා සහ දකුණු කොරියානු  නායකයින්  ප්‍ර‍ථම වතාවට සාකච්ඡා අරඹයි 2018-09-18 - උතුරු කොරියානු සහ දකුණු කොරියානු නායකයන් ප්‍රථම වරට උතුරු කොරියාවේ ප්යොන... More detail
ප්‍රියංකා - නික් විවාහයට නික්ගේ කලින් පෙම්වතිය කියපු කතාව මෙන්න ප්‍රියංකා - නික් විවාහයට නික්ගේ කලින් පෙම්වතිය කියපු කතාව මෙන්න 2018-09-17 - Olivia Culpo කියන්නේ ඇමරිකාවේ ඉන්න දක්ෂ වගේම ජනප්‍රිය නිරූපිකාවක්. More detail
පණ වගේ ආදරය කළ සුරූපී බිරිඳ අනියම් පුරුෂයෙකු සමඟ යහන්ගතව සිටිනු දැක ඇයගේ ගෙළ... පණ වගේ ආදරය කළ සුරූපී බිරිඳ අනියම් පුරුෂයෙකු සමඟ යහන්ගතව සිටිනු දැක ඇයගේ ගෙළ කපා පොලිසියට රැගෙන යයි 2018-09-13 - තම බිරිඳගේ අනියම් සම්බන්ධතාවය සැලවී කෝපයට පත් සැමියා ඇයගේ ගෙළ කපා එයද රැගෙන... More detail
එකට කෑම ගනිමින් ජෝඩුව ගත් වීඩියෝවෙන් පැය කිහිපයකට පසු දෙදෙනාම පොලිස් අත්අඩ... එකට කෑම ගනිමින් ජෝඩුව ගත් වීඩියෝවෙන් පැය කිහිපයකට පසු දෙදෙනාම පොලිස් අත්අඩංගුවට 2018-09-12 - තම සේවා ස්ථානයේදි උදෑසන ආහාර වේල එකට ගත් ඊජිප්තු ජාතිකයෙක් සහ සවුදි කාන්තාවක්... More detail
ලොවම ආදරය කරන සුපිරි නළු ශාරුක් ඛාන්ගෙන් කිසිවෙකු නොසිතූ සුවිශේෂී පරිත්‍ය ලොවම ආදරය කරන සුපිරි නළු ශාරුක් ඛාන්ගෙන් කිසිවෙකු නොසිතූ සුවිශේෂී පරිත්‍යාගයක් 2018-09-04 - ලෝකයේ දැන්වත් සුපිරි නළුවන් අතර ඉදිරියෙන්ම සිටින සුපිරි තරුවක් තමයි ශාරුක්... More detail
සමලිංගික සේවනයේ යෙදුනු තරුණියන් දෙදෙනෙකුට ප්‍රසිද්ධියේ කස පහර සමලිංගික සේවනයේ යෙදුනු තරුණියන් දෙදෙනෙකුට ප්‍රසිද්ධියේ කස පහර 2018-09-04 - සමලිංගික සේවනයේ යෙදුනු මැලේසියානු තරුණියන් දෙදෙනෙකුට අද (03) ප්‍රසිද්ධියේ කස... More detail