කුමාර් සංගක්කාර කියන්නේ තවමත් හැමෝගෙම හදවතේ සිටින ක්‍රිකට් ක්‍රීඩකයෙක්. සංගක්කාර මේ දවස්වලනම් ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. වැඩ රාජකාරි මධ්‍යයේත් සංගක්කාර පුවත්පතක් සමග අදහස් දක්වා තිබුණා. එහිදී ඔහු ශ්‍රී ලංකා පිලේ නව නායකත්නය පිළිබදවත් අදහස් දක්වලා තිබුණේ මෙලෙසිනි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් අපි කතා කරමු. දැන් නව එක්දින නායකයෙක් පත් කරලා තියෙනවා. ඒ ඇන්ජලෝ මැතිව්ස්. ඔබ ඒ ගැන මොකද හිතන්නෙ?

ඇන්ජලෝ මැතිව්ස් කියන්නේ හොඳ නායකයෙක්. හොඳ පිතිකරුවෙක්. ඔහුට බොහෝ දේ කරන්න හැකියි. දිනේෂ් චන්දිමාල්, ලසිත් මාලිංග, රංගන හේරත්, දිමුත් කරුණාරත්න වගේ ක්‍රීඩකයන් රැසක් කෙරේ නායකත්වය සඳහා අපිට විශ්වාසය තබන්න පුළුවන්. මෙතැනදී ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව, පුහුණුකරුවා අරගෙන තියෙන්නේ හොඳ තීරණයක්. අපි ඇන්ජිට සුබ පතනවා. ඔහු කාලයක් සාර්ථක නායකයෙක් වශයෙන් කටයුතු කළා. නායකත්වය බාරගැනීම සඳහා ඔහු නැවත තීරණය කිරීම ඔහුගේ පෞද්ගලික තීරණයක්. ඒක කණ්ඩායමට හොඳ ආරංචියක් වේවි.

ඔබත් හොඳ නායකයෙක්. ඇත්තටම හොඳ නායකයකු වෙන්න අවශ්‍ය ගුණාංග මොනවාද?

නිසැකවම ඔහුට යහපත් පෞරුෂයක් තියෙන්න අවශ්‍යයි. තමන්ගේ ක්‍රීඩකයන් කවුද, ඔවුන් සතු සුවිශේෂීතාවන් මොනවද කියන කාරණය ගැන නායකයකු වුණාම අවබෝධයක් තිබිය යුතුයි. ඒවගේම ඕනෑම අවස්ථාවක් සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය ගැන නායකයාට සැලසුමක් තියෙන්න අවශ්‍යයි. ඒ සැලසුම අවශ්‍ය මොහොතක ක්ෂණිකව වෙනස් කරගනිමින් සෙසු ක්‍රීඩකයන් ඒ නව සැලසුමට හවුල් කරගන්න ඔහු දක්ෂ වෙන්න ඕනෑ. ඊළඟට තමන්ගේ සැලසුම් සෙසු ක්‍රීඩකයන්ගේ සැලසුම් බවට පත්කරගන්නටත් හැකියාවක් තිබිය යුතුයි. සියයට සියයක් කණ්ඩායමේ දක්ෂතා ලබාගන්න ඔහු දක්ෂ වීම වැදගත්.

ලෝක ක්‍රිකට් පිටියේ සාර්ථක නායකයන් කීප දෙනෙකු වර්තමාන සමාජයේ අපි දකිනවා. ස්ටීවන් ස්මිත් වගේ නායකයකු නිර්මාණය වුණු ආකාරය පුදුමාකාරයි. ඔහු හැදෙන රහස පිටුපස ඕස්ට්‍රේලියානු නායකයන් නිර්මාණය කිරීමේ ක්‍රියාවලියක් තිබෙනවා වෙන්න බැරිද?

ඇත්තෙන්ම එතැන තියෙන්නේ ඔහු තුළ පවතින දැඩි විශ්වාසය. ඕනෑම තත්ත්වයකදී නායකයකු කැලඹිලි සහගත නොවිය යුතුයි. තමන්ගේ ඉලක්කය මොකක්ද, එය සම්පූර්ණ කරගන්නේ කොහොමද, ඒ සඳහා තෝරාගත යුතු ගමන් මාර්ගය කුමක්ද යන කරුණු ස්ටීවන් ස්මිත් වගේ ක්‍රීඩකයෙකු හොඳින් යොදා ගන්නවා. ඔහු කරන්නේ තමන් ඉදිරියේ තියෙන අභියෝගයට සාර්ථකම පිළිතුර ගෙන එන එක. ඒ නිසයි ඔහු ඔබ කියන ආකාරයේ අතිසාර්ථක නායකයකු වන්නේ.


Latest News

කටකාර දගකාර අංජුලා විවාහා වෙයි කටකාර දගකාර අංජුලා විවාහා වෙයි 2018-01-20 - ප්‍රවීන රංගන ශිල්පිණි අංජුලා රාජපක්ෂ ඊයේ (19) විවාහා දිවියට එළඹුණා. More detail
අද දවසේ සුබ මුහුර්තීන් අද දවසේ සුබ මුහුර්තීන් 2018-01-19 - ඔබ සැමට යහපතක්ම වේවා!....... More detail
රුවන් නිසා ශෙරිල් මැලේසියාවේ දී සරාගී වෙයි රුවන් නිසා ශෙරිල් මැලේසියාවේ දී සරාගී වෙයි 2018-01-19 - අපේ රටේ ඉන්න දක්ෂ ගායකයෙක් තමයි රුවන් හෙට්ටිආරච්චි කියලා කියන්නේ. More detail
චෝදනා මැද රොෂාන් රිද්මා දෙවන ගමනත් අරඹයි චෝදනා මැද රොෂාන් රිද්මා දෙවන ගමනත් අරඹයි 2018-01-19 - පසුගිය දිනවල ගොඩක් දෙනෙක් කතා කරපු දෙයක් තමයි රොෂාන් පිලපිටියගේ සහ රිද්මා ... More detail
මත් පැන් බී බී සමාජ විරෝධී ක්‍රියා කළ පාසල් සිසුන් 11කට අධිකරණය හමුවට මත් පැන් බී බී සමාජ විරෝධී ක්‍රියා කළ පාසල් සිසුන් 11කට අධිකරණය හමුවට 2018-01-19 - කිළිනොච්චිය ශාන්තිපුරම් ප්‍රදේශයේ පාසලක සිසුන් 11 දෙනෙකු පාසල් නොගොස් මත්... More detail
උපේඛා - අක්කා සමග එකම දිනයේ විවාහ දිවියට එළඹෙයි උපේඛා - අක්කා සමග එකම දිනයේ විවාහ දිවියට එළඹෙයි 2018-01-19 - ජනප්‍රිය ගායන ශිල්පීණී උපේඛා නිර්මාණී යුගදිවියට එළඹුණා. More detail
මාලක සිල්වාට උසාවියෙන් ලැබුණු නියෝගය මෙන්න මාලක සිල්වාට උසාවියෙන් ලැබුණු නියෝගය මෙන්න 2018-01-19 - නඩු කටයුත්තක් සඳහා අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් හිටපු අමාත්‍ය මර්වින් ... More detail
මව තියුණු ලෙස කපා ඝාතනය කර පුතා ද සියදිවි නසා ගනී මව තියුණු ලෙස කපා ඝාතනය කර පුතා ද සියදිවි නසා ගනී 2018-01-19 - යාපනය වන්නාර් පන්නෙයි ප්‍රදේශයේදී පුද්ගලයෙකු විසින් සිය මව සහ ඥාති දියණියක්... More detail
ජනපති පුත් දහම් උපන්දිනය සමරපු හැටි මෙන්න ජනපති පුත් දහම් උපන්දිනය සමරපු හැටි මෙන්න 2018-01-19 - ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ පුතු වන දහම් සිරිසේනගේ උපන් දිනය පෙරේදා (17) දිනට... More detail
මම කවුද කියලා මගේ බිරිය දන්නවා - එහෙම නැති වුණොත් සනායා මාව අතහරියි මම කවුද කියලා මගේ බිරිය දන්නවා  - එහෙම නැති වුණොත් සනායා මාව අතහරියි 2018-01-19 - පසුගියදා විවාහ දිවියට ඇතුළත් වුණු ජනප්‍රිය රංගන ශිල්පි කාවිංග පෙරේරා විවාහය... More detail
ශ්‍රී ලංකාවට ආනයනය තහනම් වන වාහන මෙන්න ශ්‍රී ලංකාවට ආනයනය තහනම් වන වාහන මෙන්න 2018-01-19 - ආසන පටි, වායු බැලූන ඇතුළු මගී ආරක්ෂිත ක්‍රම වේදයන් සහිත යුරෝ - ෆෝ හෝ එයට සමාන ... More detail
නීති සිසුවියගේ නිරුවත් ජායාරූප නිසා තරුණයාගේ කාම සෙල්ලම කොටුවෙයි නීති සිසුවියගේ නිරුවත් ජායාරූප නිසා තරුණයාගේ කාම සෙල්ලම කොටුවෙයි 2018-01-19 - නීති සිසුවියකගේ ලැප්ටොප් පරිගණකයක තිබූ ඇගේ නිරුවත් ඡායාරූප සොරාගෙන ඒවා අ... More detail
එජාපයත් එක්ක බැසිල් කරපු රහස් ඩීල් හෙලිකරයි එජාපයත් එක්ක බැසිල් කරපු රහස් ඩීල් හෙලිකරයි 2018-01-19 - ප්‍රාදේශීය සභා නගර සභා ඡන්දය මනාප ක්‍රමයට අනිවාර්යයෙන්ම පැවැත්විය යුතු බවට... More detail
ඩකා නුවර ඇවිලෙන තීරණාත්මක තරගය ඇරඹේ ඩකා නුවර ඇවිලෙන තීරණාත්මක තරගය ඇරඹේ 2018-01-19 - ශ්‍රී ලංකාව , සිම්මාබ්වේ සහ බංගලාදේශය අතර පවතින තුන්කොන් එක්දින තරගාවලියේ ... More detail
දුෂිතයන්ට දඩුවම් නොදී මම ජනාධිපති ධූරයෙන් යන්නේ නැහැ දුෂිතයන්ට දඩුවම් නොදී මම ජනාධිපති ධූරයෙන් යන්නේ නැහැ 2018-01-19 - තමන් ජනාධිපති ධූරයෙන් නික්ම යන්නේ දූෂිත දේශපාලනඥයින්ට නිසි දඬුවම් ලබා දීමෙන්... More detail
2040 දී ගුවන් යානා විදුලියෙන් පමනයි 2040 දී ගුවන් යානා විදුලියෙන් පමනයි 2018-01-19 - නෝර්වේ රාජ්‍ය තුළ කෙටි දුර ගුවන් ගමන් සදහා යොදා ගන්නා යානා සියල්ල 2040  වසර වන විට... More detail
බැදුම්කර ගනුදෙනුවෙන් රවි නිදහස් වෙයි බැදුම්කර ගනුදෙනුවෙන් රවි නිදහස් වෙයි 2018-01-19 - හිටපු මුදල් ඇමති රවී කරුණානායක භාණ්ඩාගාර බැදුම්කර වෙන්දේසියේදී, රාජ්‍ය බැංකු... More detail

 

Gossip

Foreign

2040 දී ගුවන් යානා විදුලියෙන් පමනයි 2040 දී ගුවන් යානා විදුලියෙන් පමනයි 2018-01-19 - නෝර්වේ රාජ්‍ය තුළ කෙටි දුර ගුවන් ගමන් සදහා යොදා ගන්නා යානා සියල්ල 2040  වසර වන විට... More detail
හිටපු ජනපති බිරිදට ලැබුණු අපුරු උපන්දින තැග්ග මෙන්න හිටපු ජනපති බිරිදට ලැබුණු අපුරු උපන්දින තැග්ග මෙන්න 2018-01-18 - ඇමරිකාවේ හිටපු ජනාධිපති බැරක් ඔබාමාගේ බිරිඳ වන මිෂෙල් ඔබාමා ඇයගේ 54 වැනි ජන්ම... More detail
බාල වයස්කාර විවාහ ගැන උසාවියෙන් අලුත් තීන්දුවක් බාල වයස්කාර විවාහ ගැන උසාවියෙන් අලුත් තීන්දුවක් 2018-01-17 - බාලවයස්කාර විවාහ සම්බන්ධයෙන් අධිකරණයක් විසින් ලබාදුන් සුවිශේෂී තීන්දුවක්... More detail
දකුණු චීන මුහුදට තෙල් පැල්ලමක් දකුණු චීන මුහුදට තෙල් පැල්ලමක් 2018-01-16 - දකුණු චීන මුහුදේ ගිලූණු ඉරාන සාංචි තෙල් නැව හේතුවෙන් එහි විශාල තෙල් පැල්ලමක්... More detail
පේරු රාජ්‍යයේ ප්‍රබල භූකම්පනයක් පේරු රාජ්‍යයේ ප්‍රබල භූකම්පනයක් 2018-01-15 - දකුණු ඇමරිකාවේ පේරු රාජ්‍යයේ දකුණ ප්‍රදේශයේ රික්ටර් පරිමාණයේ 7.1 ක ප්‍රබලත... More detail
පොලේ බඩු විකුණනවා වගේ පොලේ තියන් තරුණියන් විකුණලා පොලේ බඩු විකුණනවා වගේ පොලේ තියන් තරුණියන් විකුණලා  2018-01-15 - මුදලට හැමදේම විකිණෙන අද කාලේ අදහාගන්න බැරි දේවලුත් සිද්ධ වෙනවා. More detail
පොලීසියේ ඉද්දී තරුණියන් 22ක් දුෂණය කර මරලා පොලීසියේ ඉද්දී තරුණියන් 22ක් දුෂණය කර මරලා 2018-01-12 - හිටපු රුසියානු පොලිස් නිලධාරියෙකු තරුණියන් 22 ක් දුෂණය කර මරා දැමිමේ  බියකරු... More detail