ශ්‍රි ලංකාව සහ පාකිස්ථානය අතර පැවති දෙවන ටෙස්ට් තරඟයේ ජයග්‍රහණය සමඟින් තරඟාවලියේ ජය ලබාගත් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම නායක දිනේෂ් චන්දිමාල් මෙන්ම තරගාවලියේ වීරයා බවට පත්වූ දිමුත් කරුණාරත්න මෙන්ම ශ්‍රී ලංකාව හමුවේ පරාජයට පත්වූ පාකිස්ථාන කණ්ඩායම් නායක සර්ෆාස් අහමඩ් තරගාවලිය පිළිබදව දැක්වූ අදහස් මෙසේය.

 ශ්‍රී ලංකා නායකයා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ තම කණ්ඩායම මෙම ජය සමඟ දැඩි සතුටට පත්ව ඇති බවය.

“මේ ජය අපේ කණ්ඩායම ලබාගත්ත ජයක්,එකේ ගෞරවය අපේ කණ්ඩායමේ හැම දෙනාටම යන්න ඕන.අපි පරාජයන් ලබද්දී අපිව විශ්වාස කරලා අපේ විශ්වාසය ඇති කරපු තේරීම් කමිටුව ඇතුළු නිලධාරීන්ටත් අපි ස්තුති කරන්න ඕන.ඇත්තටම අපි මේ තරඟාවලියට ගොඩක් මහන්සි වුනා,ඒකෙ ප්‍රතිපල ඇවිත් තියනවා දැන්.මේ තරඟාවලියේ අපේ කොල්ලන්ගේ කැපවීම විනය වගේම හැමදේම ගොඩක් හොඳ තැනක තිබුණා.ඊයේ රෑ තිබුණ පින්න එක්ක අපේ පන්දු යවන්නන්ට පන්දුව අල්ල ගන්න අමාරු වුණා.කොහොම වුනත් අපි දැනගෙන හිටිය රංගන, දිල්රුවන් අපට ඕන දේ කරනවා කියල.”

පාකිස්ථාන කණ්ඩායම පළමු වතාවට ටෙස්ට් තරඟ සඳහා මෙහෙයවූ පාකිස්ථාන නායක සෆ්රාස් අහමඩ් මෙම ප්‍රතිඵලය පිළිබඳව තම කනගාටුව ප්‍රකාශ කර ඇත.

“ඇත්තටම අපි අවාසනාවන්තයි.මේ තරඟාවලිය අපි හොඳට කළේ නෑ.අපේ තරඟ හොඳට පටන් ගත්තට ඒවා හොඳට අවසන් කර ගන්න බැරි වුණා.ඒ නිසා අපිට හොඳ ප්‍රතිඵලයක් ලැබුනේ නෑ.ලංකාවේ දඟ පන්දු යවන්නෝ තරඟාවලියේ හොඳටම කළා.විශේෂයෙන් රංගනගේ පන්දු යැවීම පාලනය කරන එක ලේසි නෑ.ටෙස්ට් තරඟ නායකත්වය දෙනවා කියන්නේ වෙනස් අත්දැකීමක්,ඉදිරියේ ඒ අභියෝගය සාර්ථක කරගන්න මහන්සි වෙලා වැඩ කරන්න ඕන.”

ඇන්ජලෝ මැතිව්ස්ගේ අබාධය සමඟ ප්‍රවීනතම පිතිකරුවා ලෙසින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණ දෙකේදීම ප්‍රබල මෙහෙයක් කළ දිමුත් කරුණාරත්නට මෙම තරඟාවලියේ දෙවන තරඟයේ වීරයා සහ තරඟාවලියේ වීරයා සම්මාන ද හිමි විය.

“මට මේ තරඟාවලියේ ඕන කළේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නැංගුරම වෙන්න,ඒ වගේම පළමු ඉනිමේ සාර්ථක වෙන්න අවශ්‍යයි කියන එකත් මගේ තිබුන ලොකු අරමුණක්.මම හිතන්නේ මේ තරඟ දෙක මම හොඳට කළා.ලොකු දේවල් කරන්න ගියේ නෑ.පුළුවන් තරම් වෙලා කඩුල්ලේ ඉන්නවා කියල හිතපු දේ තමයි සාර්ථක වුණේ.”

 

 

 

 

 


Latest News

නිපුන සහල් අධිපතිගේ දියණිය හදිසියේ මිය යයි නිපුන සහල් අධිපතිගේ දියණිය හදිසියේ මිය යයි 2018-01-18 - රටම දන්නා “නිපුන සහල්” අධිපති තුමා වන, ප්‍රභල මන්ත්‍රීවරයෙක් වූ සිරිපාල ගම... More detail
අද දවසේ සුබ මුහුර්තීන් අද දවසේ සුබ මුහුර්තීන් 2018-01-18 - ඔබ සැමට යහපතක්ම වේවා!.......  More detail
පර්පචුවල් සමාගමෙන් මුළු මුදලම ගන්නවා - හවුල්කරුවන්ට නීතිය ක්‍රියාත්මක කරන පර්පචුවල් සමාගමෙන් මුළු මුදලම ගන්නවා - හවුල්කරුවන්ට නීතිය ක්‍රියාත්මක කරනවා 2018-01-18 - කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න අපි උපරිමයෙන් ක්‍රියාමාර්ග ගන්නා බව අග... More detail
හිටපු ජනපති බිරිදට ලැබුණු අපුරු උපන්දින තැග්ග මෙන්න හිටපු ජනපති බිරිදට ලැබුණු අපුරු උපන්දින තැග්ග මෙන්න 2018-01-18 - ඇමරිකාවේ හිටපු ජනාධිපති බැරක් ඔබාමාගේ බිරිඳ වන මිෂෙල් ඔබාමා ඇයගේ 54 වැනි ජන්ම... More detail
ප්‍ර‍ශ්න ආවොත් මාව ඇපේට තියන්න එපා - කාවිංග ගැන මතුපිටින් නොබලා දුව දුන් දුකා... ප්‍ර‍ශ්න ආවොත් මාව ඇපේට තියන්න එපා - කාවිංග ගැන මතුපිටින් නොබලා දුව දුන් දුකා මාමා කියයි 2018-01-18 - කාංවිග පෙරේරා ගැන පසුගියදා අලුත් කතාබහක් ඇතිවුනේ ඔහු විවාහ වීමත් සමගයි. More detail
ගුවන් ගමන් වාර වල වෙනසක් ගුවන් ගමන් වාර වල වෙනසක් 2018-01-18 - ඉන්දියානු ගුවන් සීමාවේ අත්හදා බැලීමේ ගුවන් ගමනක් ක්‍රියාත්මක විම හේතුවෙන්... More detail
මත්පැන් ඉල්ලා ජනප්‍රිය නිළි සමනලී උසාවි යයි මත්පැන් ඉල්ලා ජනප්‍රිය නිළි සමනලී උසාවි යයි 2018-01-18 - කාන්තාවන්ට මත්පැන් අලෙවි සැල්වල සේවය කිරීමට හා මත්පැන් මිලදී ගැනීමට තිබූ ... More detail
මහින්ද - රනිල් එක්ක ආණ්ඩු හදපු හැටි ගැන හෙළිවෙයි මහින්ද - රනිල් එක්ක ආණ්ඩු හදපු හැටි ගැන හෙළිවෙයි 2018-01-18 - එක්සත් ජාතික පක්ෂයත් එක්ක ඉස්සෙල්ලම ආණ්ඩුවක් හැදුවේ මෛත්‍රිපාල සිරිසේන නොව... More detail
ශශිකා නැවතත් විවාහ වෙයි ශශිකා නැවතත් විවාහ වෙයි 2018-01-18 - ජනප්‍රිය ගායන ශිල්පි ශශිකා නිසංසලා ආයෙත් පාරක් විවාහ වෙලා තියෙනවා. More detail
එජාපයට රිදුනට මෛත්‍රී ඉන්නකම් අගමැතිට බැදුම්කර හොරකම වහන්න බැහැ එජාපයට රිදුනට මෛත්‍රී ඉන්නකම් අගමැතිට බැදුම්කර හොරකම වහන්න බැහැ 2018-01-18 - මෛත්‍රිගේ ආණ්ඩුවට හෙණ ගැහුවා වගේ සිදු වුණු  ශ්‍රී ලංකා මහ බැංකුවේ මහ හොරකම ... More detail
භූමිතෙල් කලවම් කරන ඉන්දන පිරවුම්හල් වලට සීල් තියයි භූමිතෙල් කලවම් කරන ඉන්දන පිරවුම්හල් වලට සීල් තියයි 2018-01-18 - නාවල පාරේ විවෘත විශ්ව විද්‍යාලය ඉදිරිපිට ඉන්ධන පිරවුම් හලේ පොම්ප සියල්ලට ... More detail
මාළු කපන පිහිය බෙල්ලට තියලා පුතා තමන්ගේම අම්මව කෙලෙසලා මාළු කපන පිහිය බෙල්ලට තියලා පුතා තමන්ගේම අම්මව කෙලෙසලා 2018-01-18 - පුතෙකු තම 70 වියැති මවගේ බෙල්ලට මාළු කපන පිහියක් තබා බිය කර ඇයව දුෂණය කොට පලා ... More detail
ඊළග ජනපතිවරණයටත් මෛත්‍රී එයි ඊළග ජනපතිවරණයටත් මෛත්‍රී එයි 2018-01-18 - යම් අවස්ථාවක ව්‍යවස්ථාව වෙනස් කිරීමට නොහැකි වුවහොත් මීළඟ ජනාධිපති වශයෙන්... More detail
බැදුම්කර ගනුදෙනුවේ වගකිවයුත්තන්ට නීතිය ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි බැදුම්කර ගනුදෙනුවේ වගකිවයුත්තන්ට නීතිය ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි 2018-01-18 - මහබැංකු බැඳුම්කර වංචාව පිළිබඳව සෙවීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිසමේ සහ ... More detail
ශ්‍රී ලංකාවට අන්තිම මොහොතේ වුණ වැඩේ මෙන්න - තිසරගේ උත්සහය ව්‍යර්ථ වෙයි ශ්‍රී ලංකාවට අන්තිම මොහොතේ වුණ වැඩේ මෙන්න - තිසරගේ උත්සහය ව්‍යර්ථ වෙයි 2018-01-18 - බංගලාදේශය පැවැත්වෙන තුන්කොන් එක්දින තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ  සිම... More detail
අද දවසේ සුබ මුහුර්තීන් අද දවසේ සුබ මුහුර්තීන් 2018-01-17 - ඔබ සැමට යහපතක්ම වේවා!....... More detail
මහින්දයේ නවෝද්‍ය අන්තර් පාසල් ක්‍ර‍ිකට් වල නව වාර්තාවක් තියයි මහින්දයේ නවෝද්‍ය අන්තර් පාසල් ක්‍ර‍ිකට් වල නව වාර්තාවක් තියයි 2018-01-17 - සිංගර් කුසලාන අන්තර් පාසල් වයස අවුරුදු 13 පහල හා 15 පහල (පලමු පෙල) ඉතිහාසයේ පලමු... More detail

 

Gossip

Foreign

හිටපු ජනපති බිරිදට ලැබුණු අපුරු උපන්දින තැග්ග මෙන්න හිටපු ජනපති බිරිදට ලැබුණු අපුරු උපන්දින තැග්ග මෙන්න 2018-01-18 - ඇමරිකාවේ හිටපු ජනාධිපති බැරක් ඔබාමාගේ බිරිඳ වන මිෂෙල් ඔබාමා ඇයගේ 54 වැනි ජන්ම... More detail
බාල වයස්කාර විවාහ ගැන උසාවියෙන් අලුත් තීන්දුවක් බාල වයස්කාර විවාහ ගැන උසාවියෙන් අලුත් තීන්දුවක් 2018-01-17 - බාලවයස්කාර විවාහ සම්බන්ධයෙන් අධිකරණයක් විසින් ලබාදුන් සුවිශේෂී තීන්දුවක්... More detail
දකුණු චීන මුහුදට තෙල් පැල්ලමක් දකුණු චීන මුහුදට තෙල් පැල්ලමක් 2018-01-16 - දකුණු චීන මුහුදේ ගිලූණු ඉරාන සාංචි තෙල් නැව හේතුවෙන් එහි විශාල තෙල් පැල්ලමක්... More detail
පේරු රාජ්‍යයේ ප්‍රබල භූකම්පනයක් පේරු රාජ්‍යයේ ප්‍රබල භූකම්පනයක් 2018-01-15 - දකුණු ඇමරිකාවේ පේරු රාජ්‍යයේ දකුණ ප්‍රදේශයේ රික්ටර් පරිමාණයේ 7.1 ක ප්‍රබලත... More detail
පොලේ බඩු විකුණනවා වගේ පොලේ තියන් තරුණියන් විකුණලා පොලේ බඩු විකුණනවා වගේ පොලේ තියන් තරුණියන් විකුණලා  2018-01-15 - මුදලට හැමදේම විකිණෙන අද කාලේ අදහාගන්න බැරි දේවලුත් සිද්ධ වෙනවා. More detail
පොලීසියේ ඉද්දී තරුණියන් 22ක් දුෂණය කර මරලා පොලීසියේ ඉද්දී තරුණියන් 22ක් දුෂණය කර මරලා 2018-01-12 - හිටපු රුසියානු පොලිස් නිලධාරියෙකු තරුණියන් 22 ක් දුෂණය කර මරා දැමිමේ  බියකරු... More detail
සචින් ටෙන්ඩුල්කාර්ගේ දියණියව පැහැරගන්න ගිය කෙනාට සිදු වුණු දේ මෙන්න සචින් ටෙන්ඩුල්කාර්ගේ දියණියව පැහැරගන්න ගිය කෙනාට සිදු වුණු දේ මෙන්න 2018-01-12 - ඉන්දීය සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර්ගේ දියණිය වූ සාරා තෙන්ඩුල්කාර්ට ... More detail