ශ්‍රී ලංකා කණ්ඩායම දිගින් දිගටම ලබන පරාජයන් හමුවේ ක්‍රිකට් විචාරක කුටියේ තමන් ඉතා අසීරු කාලයක් ගත කරන බව ජාත්‍යන්තර ක්‍රිකට් විචාරක රසල් ආර්නල්ඩ් පවසයි.

T20 තරගයෙන් අනතුරුව ඔහු මේ බව පැවසුවේ තරග 9-0ක් ලෙස අවසන්වූ ඉන්දීය පිලේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව  සාකච්ඡාවකට එක්වෙමිනි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ට තම කණ්ඩායම වෙනුවෙන් මීට වැඩි දායකත්වයක් ලබාදිය හැකි බවත්  තමන්ගේ මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් විචාරකයන්ගේ මතයවූ බව ඔහු තවදුරටත් පැවසූ රසල් ආර්නල්ඩ් ශ්‍රී ලංකා කණ්ඩායම තම දක්ෂතාවලට අනුව ක්‍රීඩා නොකළ බව කියා සිටියේය.  

“ගොඩක් අමාරුයි, අපි හැමවෙලේම උත්සහ කරන්නේ හොඳ දේවල් මතුකරන්න, අඩුපාඩු මතුකරන්නේ නැතුව. රට වගේම ක්‍රීඩකයන්වත් ප්‍රොමෝට් කිරීමට තමයි උත්සහ කරන්නේ. හැබැයි ක්‍රීඩකයන්ගෙන් කිසි දෙයක් එන්නේ නැතිවුනාම ඒක ගොඩක් අමාරු වෙනවා. අපේ කණ්ඩායමේ දක්ෂතා තිබෙනවා, මං වගේම අනිත් විචාරකයනුත් හිතනවා ක්‍රීඩකයන්ටත් තව පොඩ්ඩක් මීට වඩා කරන්න පුළුවන් කියලා.

ඉන්දීය කණ්ඩායම ඉතා හොඳින් ක්‍රීඩා කළ නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම තම හැකියාවන්ට අනුව ක්‍රීඩා නොකළ බව “ඇස් වහගෙන” වුණත් කියන්න පුළුවන්. මේ ඉන්දියන් කණ්ඩායම අපේ හොඳම ශ්‍රී ලංකා කණ්ඩායමකට වුනත් පරාජය කරන්න අමාරුයි. නමුත් අපිට කරන්න පුළුවන් දේවල් අපි කරන්න ඕන.

අපේ පන්දු රැකීම, අපේ ෆිට්නස් ප්‍රශ්න තියෙනවා. විරාට් කෝලි ලකුණු අතර දුවපු හැටි බලන්න, ඔහුගේ ෆිට්නෙස්, ඔය වගේ පොඩි දේවල් අපි හදාගන්න ඕනේ.

නිරෝෂන් දික්වැල්ල හරිම දක්ෂයි, හැබැයි එයා විකට් එක විසිකරනවා හැමවෙලේම, ටෙස්ට්, එක්දින, විස්සයි විස්ස. හැමදාම අවුට් වෙන්නේ එක විදිහට. ඉතින් එයා වුනත් බලන්න ඕන මට වැඩිපුර ලකුණු ගහන්නේ කොහොමද කියලා.

පරදින කොට පේනවා ගොඩක් දේවල් වැරදියි කියලා, වැරදියි තමයි අපිට ඊට වඩා වෙනස් දේවල් කරන්න පුළුවන්. හැබැයි අපි කොහෙන්ද පටන් ගන්නේ හිටපු ක්‍රීඩකයෙක් ලෙස මට පේනවා ක්‍රීඩකයන්ට ඊට වඩා දෙයක් කරන්න පුළුවන් කියලා”.


Latest News

දුම්රිය හෙට සිට වර්ජනයක් දුම්රිය හෙට සිට වර්ජනයක් 2017-09-19 - දුම්රිය රියදුරන්, නියාමකවරුන්, ස්ථානාධිපතිවරුන් ඇතුළු දුම්රිය වෘත්තීය සමිති... More detail
අද දවසේ සුබ මුහුර්තීන් අද දවසේ සුබ මුහුර්තීන් 2017-09-19 - ඔබ සැමට යහපතක්ම වේවා!....... More detail
දියණිය ඉදිරියේ නිරුවත් වු පෙම්වතාට වුණ දේ මෙන්න දියණිය ඉදිරියේ නිරුවත් වු පෙම්වතාට වුණ දේ මෙන්න 2017-09-19 - තම 12 හැවිරිදි කුඩා දියණිය ඉදිරිපිට නිරුවතින් අසභ්‍ය ලෙස හැසිරුණු පෙම්වතාට... More detail
නිළියොත් එක්ක මගේ සබදතා තිබුණා - මම අහවලා එක්ක ඉන්නවා කියලා ගැහැණු කෝල් දෙනව නිළියොත් එක්ක මගේ සබදතා තිබුණා - මම අහවලා එක්ක ඉන්නවා කියලා ගැහැණු කෝල් දෙනවා 2017-09-19 - ලංකීය සිනමාවේ වැඩිම චිත්‍රපට නිෂ්පාදකවරයා වන සුනිල් ටී ප්‍රනාන්දුය ඔහුගේ... More detail
20 වැනි සංශෝධනය ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවට අනූකූල නැහැ 20 වැනි සංශෝධනය ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවට අනූකූල නැහැ 2017-09-19 - 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට  ... More detail
ගාල්ල දුම්රිය ස්ථානයේ දී බිරිදට සහ නැන්දම්මාට පිහියෙන් ඇන බිරිද ගෙනිහිල්ල ගාල්ල දුම්රිය ස්ථානයේ දී බිරිදට සහ නැන්දම්මාට පිහියෙන් ඇන බිරිද ගෙනිහිල්ලා 2017-09-19 - ගාල්ල දුම්රිය ස්ථානය අසලදී අද (19) උදෑසන සිය බෑනා විසින් සිය බිරිදට සහ නැන්දම... More detail
11 හැවිරිදි පාසල් දැරියක් සමග දෙදරු පියෙක් පවුල් කාලා 11 හැවිරිදි පාසල් දැරියක් සමග දෙදරු පියෙක් පවුල් කාලා 2017-09-19 - අවුරුදු 35 ක් පමණ වයසැති දෙදරු පියෙකු වූ කොන්ත්‍රාත්කරුවෙකු 11 හැවිරිදි බාලව... More detail
අයි.සී.සී එකෙන් තිසරට දුන්න තැග්ග මෙන්න අයි.සී.සී එකෙන් තිසරට දුන්න තැග්ග මෙන්න 2017-09-19 - ලෝක ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්තානය අතර ලාහෝරයේ පැවැති විස්සයි විස්ස තරගා... More detail
සහල් සහ එළවළු වල ඊයම් බැර ලෝහය අඩංගුයි සහල් සහ එළවළු වල ඊයම් බැර ලෝහය අඩංගුයි 2017-09-19 - ශ්‍රී ලංකාව තුළ දෛනිකව පරිභෝජනය කරන ආහාරවල සැළකිය යුතු මට්ටමක ඊයම් නමැති බැර... More detail
සාමාන්‍ය පෙළ ගණිතය සිසුන්ට විශේෂ පණිවුඩයක් සාමාන්‍ය පෙළ ගණිතය සිසුන්ට විශේෂ පණිවුඩයක් 2017-09-19 - පාසල් දරුවන්ට වසර 13ක් අනිවාර්ය අධ්‍යාපනය ලබාදිමේ වැඩසටහන යටතේ සාමාන්‍ය පෙළ... More detail
ජගත් මහා මණ්ඩලය ජනපති අද අමතයි - විශේෂ අවස්ථා රැසක් ජගත් මහා මණ්ඩලය ජනපති අද අමතයි - විශේෂ අවස්ථා රැසක් 2017-09-19 - එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 72 වන සැසිවාරයේ මහා සභා වාරය අද (19) ආරම්භවිමට නියමිතව... More detail
අර්ජුන මහේන්ද්‍ර‍් අද කොමිසමට - සාක්ෂි දීම අවිනිශ්චිතයි අර්ජුන මහේන්ද්‍ර‍් අද කොමිසමට - සාක්ෂි දීම අවිනිශ්චිතයි 2017-09-19 - මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අද (19) දිනයේ බැදුම්කර  කොමිසම හ... More detail
ලෝක කුසලානයට සෘජුවම සුදුසුකම් ලබන්නේ කවුද - තීරණාත්මක තරගාවලිය අැරඹේ ලෝක කුසලානයට සෘජුවම සුදුසුකම් ලබන්නේ කවුද - තීරණාත්මක තරගාවලිය අැරඹේ 2017-09-19 - 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ඍජුවම සුදුසුකම් ලබ... More detail
අද දවසේ සුබ මුහුර්තීන් අද දවසේ සුබ මුහුර්තීන් 2017-09-18 - ඔබ සැමට යහපතක්ම වේවා!....... More detail
මහ මණ්ඩල සැසියට ජනපති නිව්යෝක් වලට මහ මණ්ඩල සැසියට ජනපති නිව්යෝක් වලට 2017-09-18 - එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 72 වන සැසිවාරයට සහභාගිවීම සඳහා ඇමෙරිකාව බලා පිටත්ව... More detail
සැමියා නැතිව දරුවා සමග තනිවුණු ලේලිට මාමණ්ඩි ඇසිඩ් ගහලා මරලා සැමියා නැතිව දරුවා සමග තනිවුණු ලේලිට මාමණ්ඩි ඇසිඩ් ගහලා මරලා 2017-09-18 - මාමන්ඩිය විසින් සිය වැන්දඹු ලේලියට ඇසිඩ් ගසා මරා දැමු සිද්ධියක් කඩුවෙල - ක... More detail
විවාහක පාන්කාරයා දැරියක් පන්නාගෙන ගොස් දවස් 5ක් අඹුසැමියන් ලෙස ඉදලා විවාහක පාන්කාරයා දැරියක්  පන්නාගෙන ගොස් දවස් 5ක් අඹුසැමියන් ලෙස ඉදලා 2017-09-18 - පහළොස් හැවිරිදි ශිෂ්‍යාවක් දෙමාපිය භාරකාරත්වයෙන් රැගෙන ගොස් මිතුරෙකුගේ ... More detail

 

Gossip

Foreign

දියණිය ඉදිරියේ නිරුවත් වු පෙම්වතාට වුණ දේ මෙන්න දියණිය ඉදිරියේ නිරුවත් වු පෙම්වතාට වුණ දේ මෙන්න 2017-09-19 - තම 12 හැවිරිදි කුඩා දියණිය ඉදිරිපිට නිරුවතින් අසභ්‍ය ලෙස හැසිරුණු පෙම්වතාට... More detail
උතුරු කොරියාව ජපානයට ඉහළින් මිසයිල යවයි උතුරු කොරියාව ජපානයට ඉහළින් මිසයිල යවයි 2017-09-15 - උතුරු කොරියාව විසින් ජපානයට ඉහළින් තවත් මිසයිල අත්හදා බැලීමක් සිදුකර තිබ More detail
රඟපෑමට චිත්‍රපට නොමැතිව ගණිකාවක් වූ සුරූපිනිය රඟපෑමට චිත්‍රපට නොමැතිව ගණිකාවක් වූ සුරූපිනිය 2017-09-14 - දකුණු ඉන්දීය සුපිරි නළු රැජිනි ඛාන් සමඟ කබාලි චිත්‍රපටයේ රඟපෑ සුපිරි නිළි Dhansika... More detail
අවුරුදු 46 ක් මව් කුස තුළ සිටි දරුවෙකු එළියට ගත් හැටි මෙන්න අවුරුදු 46 ක් මව් කුස තුළ සිටි දරුවෙකු එළියට ගත් හැටි මෙන්න 2017-09-12 - ලොවම මවිත කරමින් වසර 46 ක් මව් කුස තුළ සිටි දරුවෙකු පිටතට ගත් හැටි මෙන්න (ඡායාරූප)... More detail
ලෝක වෙළඳ මධ්‍යස්ථානයට සහ පෙන්ටගන් ප්‍ර‍හාරයට වසර 16ක් ලෝක වෙළඳ මධ්‍යස්ථානයට සහ පෙන්ටගන් ප්‍ර‍හාරයට වසර 16ක් 2017-09-11 - අල්කයිඩා ත්‍රස්තවාදීන් විසින් ඇමරිකාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයට සහ පෙන්ටගනයට... More detail
අනියම් බිරිද සමග එකතු වී තම සුරතල් පුතු මරා ඌරන්ට දැමු නරුම පියෙක් අනියම් බිරිද සමග එකතු වී තම සුරතල් පුතු මරා ඌරන්ට දැමු නරුම පියෙක් 2017-09-08 - අනියම් බිරිඳ සමඟ එක්ව තම දරුවා ඝාතනය කර ඌරන්ට ආහාර සඳහා දැමූ යුවළකට සිර දඬුවම්... More detail
දියණියගේ මංගල දිනයේ අවාසනාවන්ත ලෙස මව්පිය යුවළ රිය අනතුරකින් මියයයි දියණියගේ මංගල දිනයේ අවාසනාවන්ත ලෙස මව්පිය යුවළ රිය අනතුරකින් මියයයි 2017-09-07 - දියණියගේ විවාහ මංගල්‍යයට යමින් සිටි පියා මව සහ ඔවුන්ගේ තවත් දියණියක් අවාස... More detail