ක්‍රිකට් ක්‍රිඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාවය පිළිබදව මේ දින වල නොයෙක් කතා ඇති වී තිබේ.

ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිඩකයන්ගේ ශරීර යෝග්‍යතාවය සහ උදරය සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර කරන ලද ප්‍ර‍කාශයත් සමග ය.

මේ අතර සිම්බාම්බේ කණ්ඩායම සමග ශ්‍රී ලංකා කණ්ඩායමේ තරගාවලියට අදාළ ශ්‍රී ලංකා ක්‍රිඩකයින්ගේ ශරීර යෝග්‍යතාවය මැන බැලීමේ පරික්ෂණය ඊයේ (21) පැවැත්වුණු අතර එහි වාර්තාව ද මේ වන විට ඉදිරිපත් කර ඇත.

මෙම පරික්ෂණය සදහා ක්‍රිඩකයින් 28 දෙනෙක් සහභාගී වුහ.

කෙසේ වෙතත් ඒ පරික්ෂණ වාර්තාවෙන් පසු ක්‍රිඩකයන්ගේ ශරීර යෝග්‍යතාවය පිළිබදව පවතින මතවාද ගැන ලසිත් මාලිංග මෙවැනි කතාවක් කර තිබුණා.

‘‘අපේ ෆිට්නස් ටෙස්ට් එක තිබ්බා, ඉදිරියේදී තියෙන ටුවර් එකට ටීම් එකේ හොඳම 11 දෙනා තොරගන්න එක ගැන තමයි හැමෝම හිතන්නේ. 28 දෙනෙක් සහභාගී වුණු ෆිට්නස් ටෙස්ට් එකෙන් දුවද්දි හොඳටම ෆිට්නස් තියෙන්නේ කුලේට. 

කුලේ තමයි අංක 1ට තේරුණේ. දෙවනි තැන තියෙන්නේ මට. අපේ ෆිට්නස් ගැන සමහර අයට ලොකු ප්‍රශ්නයක් තිබුණා.

මට අහන්න තියෙනවා අයගෙන් ප්‍රශ්නයක්. එදා ඉඳන් සෙල්ලම් කරපු කුලේටයි මටයි තමයි හොඳටම ෆිට්නස් තියෙන්නේ. තවත් මොනවද මීට වඩා අපිට කරන්න තියෙන්නේ.. ? “  

එමෙන්ම ඊයේ (21) පැවති මාධ්‍ය හමුවකදී ක්‍රිඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මාධ්‍යවේදීන් නැගු ප්‍ර‍ශ්න වලට පිළිතුරු දෙමින් මෙසේ ප්‍ර‍කාශ කර තිබුණා.  

“මම ඔය එක එක ක්‍රීඩකයන්ට උත්තර දෙන්න සුදානම් නැහැ. මා කිව්වේ ඇත්ත. මම අවසන් තීන්දුව ගත්තා. හැම ක්‍රිකට් ක්‍රීඩකයෙක්ම ශාරීරික යෝග්‍යතා පරික්ෂණය සමත් වෙන්න ඕනෑ. මීට පෙර ඒක අනිවාර්යෙන් කියලා බැලුවේ නැහැ. මීට පස්සේ බලනවා. අපි බලමු. ඔය කියන අයටත් ඒක පෙන්වන්න වෙයි. 

ඔය සමහර ක්‍රීඩකයෝ අපෙන් ශාරීරික යෝග්‍යතාවය හදාගෙන ක්‍රීඩා කළේ ඉන්දීයාවට. දැන් අනම් මනම් කිව්වට මේ අය සල්ලි වලට ඉන්දියාවට තමයි වැඩිපුර ක්‍රීඩා කළේ.

ඕවර් එකට අපේ ක්‍රීඩකයෙකු දෙපාරක්වත් කකුල බදාගන්නවා. ඕවරයකට හතරපස්වතාවක්වත් භෞතචිකිත්සක එනවා. ඇවිත් ක්‍රීඩාගාරයට ගෙනියනවා. මේක තමයි ඇත්ත. මම කියන්නේ නැහැ අපේ ක්‍රීඩකයෝ අදක්ෂයි කියලා. ඇත්තටම ඒ අය දක්ෂයි. ඒත් ගැටලුව හදාගන්න ඕනා.

අපේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ උදරයේ මේද ප්‍ර‍තිශතය සියයට 12ක් තමයි තිබිය යුත්තේ. එත් සමහරුන්ගේ මේද ප්‍ර‍තිශතය සියයට 20ක්. කතා කරන අය ගැන ඕවා බලන්න වෙයි. “


Latest News

අද දවසේ සුබ මුහුර්තීන් අද දවසේ සුබ මුහුර්තීන් 2018-01-17 - ඔබ සැමට යහපතක්ම වේවා!....... More detail
මහින්දයේ නවෝද්‍ය අන්තර් පාසල් ක්‍ර‍ිකට් වල නව වාර්තාවක් තියයි මහින්දයේ නවෝද්‍ය අන්තර් පාසල් ක්‍ර‍ිකට් වල නව වාර්තාවක් තියයි 2018-01-17 - සිංගර් කුසලාන අන්තර් පාසල් වයස අවුරුදු 13 පහල හා 15 පහල (පලමු පෙල) ඉතිහාසයේ පලමු... More detail
මහින්ද ඊළගට ගහන පෝස්ටරය ගැන ලක්ෂ්මන් යාපා කියයි මහින්ද ඊළගට ගහන පෝස්ටරය ගැන ලක්ෂ්මන් යාපා කියයි 2018-01-17 - හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ  පෝස්ටර් ගහගෙන ආණ්ඩු හදන්න දගලන ආකාරයටම ඊළගට... More detail
විද්‍යා, තාක්ෂණ සහ පර්යේෂණ ක්ෂේත්‍ර ඉහළනංවන්න රුසියාව සමග සාකච්ජා විද්‍යා, තාක්ෂණ සහ පර්යේෂණ ක්ෂේත්‍ර ඉහළනංවන්න රුසියාව සමග සාකච්ජා 2018-01-17 - දිවයිනට පැමිණ සිටින රුසියාවේ රොසැටම් රාජ්‍ය සංස්ථාවේ නියෝජිත පිරිසක් හා ... More detail
මෛත්‍රී ඉවත්වෙනවා නම් රනිල් ජනාධිපති කරන්න අපි සුදානම් මෛත්‍රී ඉවත්වෙනවා නම් රනිල් ජනාධිපති කරන්න අපි සුදානම් 2018-01-17 - ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිධූරයේ සිටිය නොහැකි යැයි ඉවත් වනවා නම්... More detail
මෛත්‍රී නැගිට ගිය වේදනාව රාජිත හෙළිකරයි මෛත්‍රී නැගිට ගිය වේදනාව රාජිත හෙළිකරයි 2018-01-17 - පිට ඉදන් ගහනවට වඩා ආණ්ඩුව ඇතුලේ සිට ගහද්දී වේදනාව වැඩි බව කැබිනට් සම මාධ්‍ය... More detail
වික්ටර්ගේ බිරිදට අද ලැබුණු තීන්දුව මෙන්න වික්ටර්ගේ බිරිදට අද ලැබුණු තීන්දුව මෙන්න 2018-01-17 - රන් භාණ්ඩ වංචාවක් සම්බන්ධයෙන් තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ර... More detail
කැබිනට්ටුව අතරතුර මෛත්‍රී නැගිට යාම ගැන රාජිත අමුතු කතාවක් කියයි කැබිනට්ටුව අතරතුර මෛත්‍රී නැගිට යාම ගැන රාජිත අමුතු කතාවක් කියයි 2018-01-17 - ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ (16) පැවති කැබිනට් රැස්වීම අතරතුර නැගිට ගියේ... More detail
ඩිංගියෙන් ගෙනියන්න හැදු රත්තරන්වලට වුණු දේ මෙන්න ඩිංගියෙන් ගෙනියන්න හැදු රත්තරන්වලට වුණු දේ මෙන්න 2018-01-17 - රුපියල් මිලියන 50කට වැඩි වටිනාකමකින් යුත් රත්‍රන් තොගයක් උතුරු මුහුදේ දී නාවික... More detail
ජල රොකට්ටුවෙන් කොළඹ රාජකීයන් ගිනස් පොතට ගිය හැටි මෙන්න ජල රොකට්ටුවෙන් කොළඹ රාජකීයන් ගිනස් පොතට ගිය හැටි මෙන්න 2018-01-17 - තත්පර පහක කාලයක් තුළ ජල රොකට් 2000 ක් ගුවන්ගත කිරීමෙන් ගිනස් වාර්තාවක් තැබීමට... More detail
කාසියේ වාසිය දිනා ගනිමින් ඇන්ජි දෙවැනි ගමන අරඹයි කාසියේ වාසිය දිනා ගනිමින් ඇන්ජි දෙවැනි ගමන අරඹයි 2018-01-17 - බංගලාදේශයේ පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලියේ ශ්‍රී ලංකා කන්ඩායම මුහුණ දෙන... More detail
බැදුම්කර මුලික වාර්තාව ලබාදීම ගැන රවී කියන තද කතාව මෙන්න බැදුම්කර මුලික වාර්තාව ලබාදීම ගැන රවී කියන තද කතාව මෙන්න 2018-01-17 - ජනාධිපති කාර්යාලයේ කිහිප දෙනෙකුගේ අවශ්‍යතාව මත බැදුම්කර කොමිසමේ මූලික වා... More detail
ගායන ශිල්පි රජිව් අත්අඩංගුවට ගැනීමට නියෝග ගායන ශිල්පි රජිව් අත්අඩංගුවට ගැනීමට නියෝග 2018-01-17 - සංගීත ප්‍රසංගයක් පැවැත්වීමට රුපියල්  ලක්ෂ තුනක අත්තිකාරමක් ලබාගෙන එම ප්‍... More detail
ශ්‍රීලනීපයට වුණ දේට වගකියන්න ඕනේ මහින්දයි ශ්‍රීලනීපයට වුණ දේට වගකියන්න ඕනේ මහින්දයි 2018-01-17 - එජාපය එක්ක ආණ්ඩු කිරිම ගැන චෝදනා කළත්, ශ්‍රී ලනිපක්ෂයට එවැනි තත්ත්වක් ඇති කළේ... More detail
බාල වයස්කාර විවාහ ගැන උසාවියෙන් අලුත් තීන්දුවක් බාල වයස්කාර විවාහ ගැන උසාවියෙන් අලුත් තීන්දුවක් 2018-01-17 - බාලවයස්කාර විවාහ සම්බන්ධයෙන් අධිකරණයක් විසින් ලබාදුන් සුවිශේෂී තීන්දුවක්... More detail
බේරුවලදී තරුණියක් දුම්රියට බිලි වෙයි බේරුවලදී තරුණියක් දුම්රියට බිලි වෙයි 2018-01-17 -  මරදාන සිට අළුත්ගම දක්වා ධාවනය වු දුම්රියක ගැටීමෙන් ඊයේ (16) බේරුවල, මරක්කලාවත්ත... More detail
මැතිව්ස් අද දෙවැනි ගමන අරඹන හැටි මෙන්න මැතිව්ස් අද දෙවැනි ගමන අරඹන හැටි මෙන්න 2018-01-17 - ඇන්ජෙලෝ මැතිව්ස් ඔහුගේ නායකත්වයේ දෙවැනි ගමන අද (17) බංග්ලාදේශයේ ඩැකා නුවරදී ... More detail

 

Gossip

Foreign

බාල වයස්කාර විවාහ ගැන උසාවියෙන් අලුත් තීන්දුවක් බාල වයස්කාර විවාහ ගැන උසාවියෙන් අලුත් තීන්දුවක් 2018-01-17 - බාලවයස්කාර විවාහ සම්බන්ධයෙන් අධිකරණයක් විසින් ලබාදුන් සුවිශේෂී තීන්දුවක්... More detail
දකුණු චීන මුහුදට තෙල් පැල්ලමක් දකුණු චීන මුහුදට තෙල් පැල්ලමක් 2018-01-16 - දකුණු චීන මුහුදේ ගිලූණු ඉරාන සාංචි තෙල් නැව හේතුවෙන් එහි විශාල තෙල් පැල්ලමක්... More detail
පේරු රාජ්‍යයේ ප්‍රබල භූකම්පනයක් පේරු රාජ්‍යයේ ප්‍රබල භූකම්පනයක් 2018-01-15 - දකුණු ඇමරිකාවේ පේරු රාජ්‍යයේ දකුණ ප්‍රදේශයේ රික්ටර් පරිමාණයේ 7.1 ක ප්‍රබලත... More detail
පොලේ බඩු විකුණනවා වගේ පොලේ තියන් තරුණියන් විකුණලා පොලේ බඩු විකුණනවා වගේ පොලේ තියන් තරුණියන් විකුණලා  2018-01-15 - මුදලට හැමදේම විකිණෙන අද කාලේ අදහාගන්න බැරි දේවලුත් සිද්ධ වෙනවා. More detail
පොලීසියේ ඉද්දී තරුණියන් 22ක් දුෂණය කර මරලා පොලීසියේ ඉද්දී තරුණියන් 22ක් දුෂණය කර මරලා 2018-01-12 - හිටපු රුසියානු පොලිස් නිලධාරියෙකු තරුණියන් 22 ක් දුෂණය කර මරා දැමිමේ  බියකරු... More detail
සචින් ටෙන්ඩුල්කාර්ගේ දියණියව පැහැරගන්න ගිය කෙනාට සිදු වුණු දේ මෙන්න සචින් ටෙන්ඩුල්කාර්ගේ දියණියව පැහැරගන්න ගිය කෙනාට සිදු වුණු දේ මෙන්න 2018-01-12 - ඉන්දීය සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර්ගේ දියණිය වූ සාරා තෙන්ඩුල්කාර්ට ... More detail
අයහපත් කාලගුණයෙන් 13 දෙනෙක් මරුට අයහපත් කාලගුණයෙන් 13 දෙනෙක් මරුට 2018-01-11 - දකුණු දිග කැලිෆෝනියාවට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින්... More detail