ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවට ඉතාමත් තීරණාත්මක තරගයක් වූ ඊයේ (12) තරගය පරාජය වීමත් සමග ශුරයන්ගේ කුසලානය පිළිබද ශ්‍රී ලාංකික බලාෙපාෙරාත්තු අහිමි විය.

මේ සම්බන්ධෙයන්  කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් මාධ්‍ය වෙත අදහස් දැක්වුයේ මෙලෙසිනි.

“අද පර්ෆෝමන්ස් බැලුවම අපි ඉතාමත ඛේදනීය මට්ටමක තමයි දක්ෂතා දකින්නට තිබුණා. ඒ උඩපන්දු අතහැරුනේ ඉතාමත් තීරණාත්මක අවස්ථාවල. පළවැනි ඕවරය වගේම අවසාන ඕවරය දක්වාම සෆ්රාස් කියන්නේ තීරණාත්මක සාධකයක්. ඔහු දවාගන්න තිබ්බ අවස්ථා කිහිපයක්ම අපිට මගහැරුණා. මම හිතුවා අපි යම්තාක් දුරකට දියුණු වෙලා කියලා. නමුත් අද දවස අපේ දවස නෙමේ.

මාධ්‍යවේදියාගේ ප්‍රශ්නය :- අසංක ගුරුසිංහ කියලා තිබුණා පන්දු රැකීම පත්තෙන් දියුණුවෙලා කියලා.

ඇන්ජලෝගේ පිළිතුර :- ඔව් අපේ ළමයි හුගක් මහන්සිවෙලා වැඩ කළා. අද අපි කැච් තුනක් මිස් කළා තමයි. නමුත් අවංකවම මැච් එක දිනවන්න අපි මහන්සිවුණා. දුර්වලතා නොතිබ්බා නෙමෙයි.

මාධ්‍යවේදියාගේ ප්‍රශ්නය :- ඔබ හිතනවද ඔබ රැස්කළ ලකුණු ප්‍රමාණය මදියි කියලා, නැත්නම් පකිස්ථානයේ පන්දු යැවීම විශිෂ්ඨයි කියලා ?

ඇන්ජලෝගේ පිළිතුර :- මෙහෙමයි අපි තරගයක් පැරදුනාම අපිට හැමතිස්සේම කියන්න පුළුවන්න බැටින් දුර්වලයි අනිත් කණ්ඩායමේ බෝලිං දුර්වලයි කියලා කියන්න පුළුවන්. නමුත් අද දවසේ අපේ පැත්තේ ලකුණු 30 – 40ක අඩුවක් තිබුණා. නමුත් මම මගේ කණ්ඩායම ගැන ආඩම්බර වෙනවා. ඔවුන් යමක් කරන්න උත්සාහ කළා. ජයග්‍රහණය අපේ පැත්තේ තිබුණේ. නමුත් පන්දු රැකීමේ දුර්වලතා නිසා එය අපෙන් ගිලිහී ගියා. ඉතිං හුගක් දේවල් අපේ පැත්තට වාසි වෙන විදිහට සිද්ධ වුනේ නැහැ. කාසියේ වාසිය තණතිල්ල.

මාධ්‍යවේදියාගේ ප්‍රශ්නය :- ඔබ හිතනවාද ලසිත් මාලිංගව යළිත් වරක් අපිට ජාත්‍යන්තර පිටියේදී දකින්න ලැබේවි කියලා ?

ඇන්ජලෝගේ පිළිතුර :- මට ඒ ගැන ලොකු විශ්වාසයක් නැහැ. ඒ ගැන එයා මොකුත් කිව්වෙත් නැහැ. පහුගිය අවුරුදු කිහිපයේම ලංකාවේ ටීම් එක වෙනුවෙන් හිටපු වටිනා ක්‍රීඩකයෙක් ඔහු. එයා තමයි අපේ චැම්පියන් බෝලර්.

මාධ්‍යවේදියාගේ ප්‍රශ්නය :- ඔබ හිතනවද කාසියේ වාසිය මේ තරගයේදි තීරණයත්මකයි කියලා ?

ඇන්ජලෝගේ පිළිතුර :- මෙහෙමයි ඒක දෙපැත්තටම යනවා ඉතිං. තණතිල්ලේ යම්කිසි තෙත් බවක් තිබුණා ඒකත් කියන්න ඕනේ.

අපිට ස්කෝර් කරපු ලකුණු ප්‍රමාණය මදියි. හැබැයි අද තරගයේදි කාසියේ වාසිය තීරණාත්මක වුණා කියලා කියන්න අමාරුයි. තව ඉතිං මෙහෙමත් කියන්න පුළුවන් අපේ කඩුළු කිහිපයක් මුල් අවදියේම කඩාවැටුණා.“

{youtube}L-xzU9RD__g{/youtube}


Latest News

පාර්ලිමේන්තුව කල් දැමීමේ මෛත්‍රීගේ ගැසට් නිවේදනය ඉවතට පාර්ලිමේන්තුව කල් දැමීමේ මෛත්‍රීගේ ගැසට් නිවේදනය ඉවතට 2018-02-19 - පාර්ලිමේන්තු සැසිවාරය කල් දැමීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නිකුත් ... More detail
සන්ධානය ජාතික ආණ්ඩුවෙන් ඉවතට? සන්ධානය ජාතික ආණ්ඩුවෙන් ඉවතට? 2018-02-19 - එක්සත් ජනතා නිදහස් සන්ධානය ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීම පිළිබද අවසන් තීරණය අද ... More detail
කැබිනට් සංශෝ්ධනය ගැන තීරණ ගන්න මෛත්‍රී - මලික් හමුවක් කැබිනට් සංශෝ්ධනය ගැන තීරණ ගන්න මෛත්‍රී - මලික් හමුවක් 2018-02-18 - කැබිනට් සංශෝධනය ගැන සාකච්ඡා කිරීමට තමන් හමුවීමට එන්නැයි ජනාධිපති මෛත්‍රීපාල... More detail
අද දවසේ සුබ මුහුර්තීන් අද දවසේ සුබ මුහුර්තීන් 2018-02-18 - ඔබ සැමට යහපතක්ම වේවා!....... More detail
මෛත්‍රී - රනිල් - කරු රහස් සාකච්ඡාවක මෛත්‍රී - රනිල් - කරු රහස් සාකච්ඡාවක 2018-02-18 - මේ වන විට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමග අගමැති රනිල් වික්‍රමසිංහ සහ කතානායක... More detail
රනිල්ට සහායදීමේ යෝජනාවකට අත්සන් ගනී රනිල්ට සහායදීමේ යෝජනාවකට අත්සන් ගනී 2018-02-18 - අගමැති රනිල් වික්‍රමසිංහ තවද රටත් අගමැතිධූරයේ තබාගැනීම සදහා වන යෝජනාවකට එ... More detail
අලුත් අගමැති කරු? අලුත් අගමැති කරු? 2018-02-18 - අගමැතිධූරය ලබාගැනීමට කතානායක කරු ජයසූරිය එකගත්වය පළකර ඇතැයි දේශපාලන ආරංච... More detail
අද දවසේ සුබ මුහුර්තීන් අද දවසේ සුබ මුහුර්තීන් 2018-02-17 - ඔබ සැමට යහපතක්ම වේවා!....... More detail
ද්‍රෝහියෙක් වෙන්න එපා - එ.ජා.ප. ප්‍රභලයෝ කරුගේ මූණටම කියති ද්‍රෝහියෙක් වෙන්න එපා - එ.ජා.ප. ප්‍රභලයෝ කරුගේ මූණටම කියති 2018-02-17 - එක්සත් ජාතික පක්ෂය විනාශවීමට ඉඩ ලබාදෙන ද්‍රෝහියෙක් නොවන්නැයි එක්සත් ජාතික... More detail
මම මොකටද මිනිහ ළගට යන්නේ - මහින්ද මෛත්‍රී හමුවීමට බෑ කියලා මම මොකටද මිනිහ ළගට යන්නේ - මහින්ද මෛත්‍රී හමුවීමට බෑ කියලා 2018-02-17 - තමන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවීමට යාමට සූදානම් නැතැයි හිටපු ජනාධිපති... More detail
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරු ස්වාධීන වෙති ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරු ස්වාධීන වෙති 2018-02-16 - මේ සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡුා කිහිපයක් අද දිනයේදී ස්ථාන කිහිපයකදීම ... More detail
අද දවසේ සුබ මුහුර්තීන් අද දවසේ සුබ මුහුර්තීන් 2018-02-16 - ඔබ සැමට යහපතක්ම වේවා!....... More detail
අගමැති ඉවත්කරන්න ජනපති නීනිපතිගෙන් උපදෙස් ගනී අගමැති ඉවත්කරන්න ජනපති නීනිපතිගෙන් උපදෙස් ගනී 2018-02-16 - අග්‍රාමාත්‍යවරයා ඉවත්කිරීම සම්බන්ධයෙන් නිතීපතිවරයාගෙන් හා නීතිවේදීන්ගෙන්... More detail
රෙදි ඇදගෙන ආයේ මහින්ද ළගට යන්න යන්න පුළුවන්ද - දුමින්ද දවස් දෙකක්ම ගෙදර ඉදන්... රෙදි ඇදගෙන ආයේ මහින්ද ළගට යන්න යන්න පුළුවන්ද - දුමින්ද දවස් දෙකක්ම ගෙදර ඉදන් කල්පනා කරලා 2018-02-16 - හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට විරුද්ධ වූයේ ප්‍රතිපත්තිමය තීරණය මත බවත් බලය... More detail
එජාපයත් එක්ක ඉන්න කියන්න රන්ජන් මෛත්‍රී හමුවෙන්න ගිහින් එජාපයත් එක්ක ඉන්න කියන්න රන්ජන් මෛත්‍රී හමුවෙන්න ගිහින් 2018-02-16 - එක්සත් ජාතික පක්ෂයේ සහායෙන් ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යෑම සඳහා නියෝජ්‍ය අ... More detail
එජාපයෙන් ශ්‍රීලනීපයට මන්ත්‍රීවරුන් 19ක් - පනින්නන් රැකගන්න රනිල්ගෙන් දැවැන්ත... එජාපයෙන් ශ්‍රීලනීපයට මන්ත්‍රීවරුන් 19ක් - පනින්නන් රැකගන්න රනිල්ගෙන් දැවැන්ත මෙහෙයුම් 2018-02-16 - එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය මෙන්ම අග්‍රාමාත්‍ය ධුරය ආරක්ෂා කර ගැනිම සදහා... More detail
සන්ධාන ආණ්ඩුවකට බහුතරය පෙන්වයි - අමාත්‍ය ධූරත් තෝරයි - කථානායක චමල් - අධ්‍යාපන... සන්ධාන ආණ්ඩුවකට බහුතරය පෙන්වයි - අමාත්‍ය ධූරත් තෝරයි - කථානායක චමල් - අධ්‍යාපන බන්දුලට 2018-02-16 - තනි ආණ්ඩුවක් බිහි කිරීම සඳහා පාර්ලිමේන්තුවේ 113ක බහුතර බලය තමන් සතු බව පෙන්වීමට... More detail

 

Gossip

Foreign

පාසලක වෙඩි තැබීමකින් සිසුන් 17 දෙනෙකු මරුට පාසලක වෙඩි තැබීමකින් සිසුන් 17 දෙනෙකු මරුට 2018-02-16 - ඇමෙරිකාවේ ෆ්ලොරිඩා හි උසස් පාසලක වෙඩි තැබීමකින් අවම වශයෙන් 17 දෙනෙකු මියගොස්... More detail
රෝහලේ බිල නොගෙවූ නිසා අලුත උපන් බිළිදා මාස 5ක්ම රෝහලේ රෝහලේ බිල නොගෙවූ නිසා අලුත උපන් බිළිදා  මාස 5ක්ම රෝහලේ 2018-02-15 - බිල නොගෙවීම හේතුවෙන් රෝහලෙන් මාපියන් සමඟ පිටත් කිරීම වළක්වා අලූත උපන් බිල... More detail
ජනපතිට පැය 48ක් ඇතුළත ඉල්ලා අස්වෙන්න කියයි ජනපතිට පැය 48ක් ඇතුළත ඉල්ලා අස්වෙන්න කියයි 2018-02-14 - දකුණු අප්‍රිකානු ජනාධිපති ජේකෝබ් පූමාට ඉල්ලා අස්වීම සඳහා එරට පාලක පක්ෂය වන... More detail
මම මේ ආණ්ඩුවේ අගමැති වෙන්නේ නැහැ - ගෝඨා කියයි මම මේ ආණ්ඩුවේ අගමැති වෙන්නේ නැහැ - ගෝඨා කියයි 2018-02-12 - පවතින ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධූරය දැරීමට තමන්ගේ සුදානම්ක් නැති බව හිටපු ආරක්ෂක... More detail
තයිවානේ ප්‍රබල භූ කම්පනයක් තයිවානේ ප්‍රබල භූ කම්පනයක් 2018-02-08 - තායිවානයේ ඇතිවූ රිච්ටර් මාපාංක 6.4ක ප්‍රබල භූ කම්පනයකින් දෙදෙනකු මියගොස් තවත්... More detail
අගමැති බිරිද මාරක අනතුරකින් දිවි ගලවා ගනී අගමැති බිරිද මාරක අනතුරකින් දිවි ගලවා ගනී 2018-02-08 - ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදීගේ බිරිද ජශෝදා බෙන් මාරක රිය අනතුරකිනි... More detail
පෙම්වතා එක්ක රණ්ඩු වුණු පෙම්වතිය අධිවේගයේදී කාර් එකෙන් පනියි පෙම්වතා එක්ක රණ්ඩු වුණු පෙම්වතිය අධිවේගයේදී කාර් එකෙන් පනියි 2018-02-07 - අධිවේගී මාර්ගයක ධාවනය වෙමින් තිබු මෝටර් රථයකින් තරුණියක් පනින ආකාරය වෙනත්... More detail