ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක ළදරුවෙකු ලෙසින් ප්‍රකාශ නිකුත් කරන බව එම පක්ෂයේම මාධ්‍ය ප්‍රකාශක ඩිලාන් පෙරේරා පවසයි.

Read more ...

ඔබ සැමට යහපතක්ම වේවා!.......

අද ක්‍රි:ව: 2017 ක් වූ ජුලි මස 14 වන සිකුරාදා. අද ඉරු උදාව පෙරවරු 06.02 ට සිදු වන අතර - ඉරු බැසීම සිදු වන්නේ පස්වරු 06.31 ට යි.  පුවපුටුප නැකැත අද දවස පුරාම පවතී.

අද සිකුරාදා දින රාහු කාලය දිවා කාලයට පස්වරු 10.02 සිට දහවල් 12.02 දක්වා පවතින අතර රාත්‍රී කාලයට රාහු කාලය රාත්‍රී  11.01 සිට රාත්‍රී 12.31 දක්වා පවතී. අද මරු සිටින දිශාව ගිණිකොණ දිශාව වන අතර සියලු කටයුතු සඳහා ශුභ දිශාව වනුයේ උතුරු දිශාවයි. අද දිනට ශුභ වර්ණය වනුයේ ලානිල් පැහැති වර්ණයයි.

ශුභ ගමන් යෑමටත් ශුභ කටයුතු ආරම්භ කිරීමටත් අද පෙරවරු 06.04 ටත් අද පෙරවරු 10.04 ටත් ඉතා බලගතු ශුභ මුහුර්තීන් දෙකක් පවතී.

එසේම ඔබේ සියලු ශුභ කටයුතු ආරම්භ කිරීම සඳහා ඉතාම ශුභ දායක “දිව්‍යයමය” ශුභ මුහුර්තියක් අද දින පෙරවරු 10.16 ට උදාවේ.

ඔබ සැමට තෙරුවන් සරණයි...!

2009 වසරේ පාකිස්ථානයේ ලාහෝර් නුවරදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය හා 2011 වසරේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේදී සිදු වූයේ කුමක්ද යන්න සොයා බැලීම සඳහා විධිමත් පරීක්ෂණයක් පවත්වන්නැයි ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග පවසයි.

Read more ...

බංගලාදේශ අගමැතිනියගේ ෂීක් හසීනාගේ ආරාධනාවෙන් නිල සංචාරයක් සදහා බංගලාදේශය බලා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (13) පෙරවරුවේ බංගලාදේශයේ ඩකා ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙත ළගා විය.

Read more ...

මෙරට ප්‍රථම හදවත් බද්ධ කිරීමේ සැත්කම සඳහා තම දරුවාගේ හදවත ලබාදුන් දෙමව්පියන්ට ඔවුන් දැනට පදංචිව සිටින ස්ථානයේම නව නිවසක් ඉදිකර දීම සඳහා තීරණය කර ඇත.

Read more ...

Latest News

මෙෙත්‍රී හදිසියේම අද රෑ මධ්‍යම කාරක සභාව කැදවයි මෙෙත්‍රී හදිසියේම අද රෑ මධ්‍යම කාරක සභාව කැදවයි 2018-12-07 - ජනාධිපති මෙෙත්‍රීපාල සිරිසේන අද (07) ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව කැදවා තිබෙ More detail
ජනාධිපති ගැසට් නිවේදනය අත්හිටුවු අතුරු තහනම් නියෝගය 10 වැනිදා දක්වා ජනාධිපති ගැසට් නිවේදනය අත්හිටුවු අතුරු තහනම් නියෝගය 10 වැනිදා දක්වා 2018-12-07 - පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා නිකුත් කල ගැසට් නිවේදනය අත්හ... More detail
තනිව නිවසේ සිටි කාන්තාවගේ ගෙල කපා ඝාතනය කරලා තනිව නිවසේ සිටි කාන්තාවගේ ගෙල කපා ඝාතනය කරලා 2018-12-07 - පිළියන්දල පොලිස් වසමේ මාවිත්තර ප්‍රදේශයේ කාන්තාවක් තියුණු ආයුධයකින් ගෙල කපා... More detail
වැල්ලවායෙන් මහනුවරට කැන්දාගෙන ගිය මනමාලියට දැවැද්දට ලක්‍ෂ 13 ක ගංජා වැල්ලවායෙන් මහනුවරට කැන්දාගෙන ගිය මනමාලියට දැවැද්දට ලක්‍ෂ 13 ක ගංජා 2018-12-07 - වැල්ලවායෙන් මහනුවරට කැන්දාගෙන ගිය මනමාලියට දැවැද්ද ලෙස රැගෙන යමින් තිබූ ... More detail
මම පෙහොට්ටුවෙන් ජන්දේ ඉල්ලන්නේ නැහැ - යුද්ධය දිනපු නිසයි මහින්ද ඒක්ක ඉන මම පෙහොට්ටුවෙන් ජන්දේ ඉල්ලන්නේ නැහැ - යුද්ධය දිනපු නිසයි මහින්ද ඒක්ක ඉන්නේ 2018-12-07 - තමා පසුගියදා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුනේ සමාජිකත්වය ගත් කතාව ඇත්ත වුණත් ඉදිරි... More detail
පරික්ෂණයකට කියා ගෙනවිත් කාන්තාවකට ලිංගික අතවර කළ  අධිකරණ වෛද්‍ය නිලධාරිය පරික්ෂණයකට කියා ගෙනවිත් කාන්තාවකට ලිංගික අතවර කළ  අධිකරණ වෛද්‍ය නිලධාරියා 2018-12-07 - අධිකරණ වෛද්‍ය පරීක්‍ෂණයක් සඳහා කළුබෝවිල රෝහල වෙත රැගෙන ගිය තරුණ කාන්තාවකට... More detail
විශ්ව - හසිනි සැමුවෙල් ගේ විවාහය Fill T නිසා දෙදරා යයි - හසිනි අැත්ත පිළිගනී විශ්ව - හසිනි සැමුවෙල් ගේ විවාහය Fill T නිසා දෙදරා යයි - හසිනි අැත්ත පිළිගනී 2018-12-07 - විශ්ව පෙරේරා සහ හසිනි සැමුවෙල්ගේ විවාහය පසුගියදා සිදුකිරීමට නියමිතව ති More detail
නාමල් කුමාරගේ ජංගම දුරකතය හොංකොං රාජ්‍යයට - මකා දැමූ හඬ පට අායෙත් ඒළියට නාමල් කුමාරගේ ජංගම දුරකතය හොංකොං රාජ්‍යයට - මකා දැමූ හඬ පට අායෙත් ඒළියට 2018-12-07 - ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන්  තොරතුරු හෙළිකළ දුෂණ විරෝධි බලකායේ... More detail
කවුරුත් කතා කරන සජිත් අර්බුදයට විසදුමක් කියයි කවුරුත් කතා කරන සජිත් අර්බුදයට විසදුමක් කියයි 2018-12-07 - පවතින අර්බුදය විසදිය හැක්කේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ බහුතරයට ඇහුම්ක... More detail
මැතිව්ස් - මාලිංග IPL යයි මැතිව්ස් - මාලිංග IPL යයි 2018-12-07 - ලබන වසරේදී පැවැත්වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ ක්‍රීඩක වෙන... More detail
අතුරු තහනම හෙට දක්වා දිර්ඝ කෙරෙයි - රටම බලා සිටි තීන්දුව අද ද? හෙට ද? අතුරු තහනම හෙට දක්වා දිර්ඝ කෙරෙයි - රටම බලා සිටි තීන්දුව අද ද? හෙට ද? 2018-12-07 - පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනයට එර... More detail
සා.පෙළ විභාගයට සිසුවා දුරකථන ගෙනල්ලා - ගුරුවරිය නිවසේ සිට පිළිතුරු එවලා සා.පෙළ විභාගයට සිසුවා දුරකථන ගෙනල්ලා - ගුරුවරිය නිවසේ සිට පිළිතුරු එවලා 2018-12-07 - ජංගම දුරකතනයක් භාවිතා කර අපොස සාමාන්‍ය පෙළ විභායේ  ඉංග්‍රීසි   ප්‍රශ්න පත... More detail
මෙෙත්‍රී කියපු ගමන් මහින්ද අගමැතිකම ගන්න හේතුව මෙන්න මෙෙත්‍රී කියපු ගමන් මහින්ද අගමැතිකම ගන්න හේතුව මෙන්න 2018-12-06 - රට තුළ අස්ථාවරත්වයක් නිර්මාණය වී ඇත්තේ අගමැති ඇතුළු අමාත්‍ය මණ්ඩලය අත්හි... More detail
හිතේ හැටියට බනින්න රන්ජන් ගියපු තැන මෙන්න - විඩියෝ හිතේ හැටියට බනින්න රන්ජන් ගියපු තැන මෙන්න - විඩියෝ 2018-12-06 - තනි අාණ්ඩුවක් පිහිටුවීමේ හැකියාව එක්සත් ජාතික පක්ෂයට ජනාධිපත් මෙෙත්‍රීපාල... More detail
හිටපු ජනපතිනියගෙන් ශ්‍රීලනීප සමුළුව ගැන ලිපියක් හිටපු ජනපතිනියගෙන් ශ්‍රීලනීප සමුළුව ගැන ලිපියක් 2018-12-06 - පසුගියදා (04) පැවති ශ්‍රීලනීප සම්මේලනය පිළිබදව තමාට පක්ෂයේ කිසිවෙකුත් විසින්... More detail
ලෝක වාර්තාවකට ගිය ප්‍රියංකාගේ වේලයේ නොදත් කතාව මෙන්න ලෝක වාර්තාවකට ගිය ප්‍රියංකාගේ වේලයේ නොදත් කතාව මෙන්න 2018-12-06 - ඉන්දීය සුපිරි බොලිවුඩ් තරු කිහිප දෙනෙක්ම පසුගිය දිනවල යුග දිවියට එළඹුණා.  More detail
මහමගදී බන්ධනාගාර බස් රථයේ රියදුරුට නින්ද යයි මහමගදී බන්ධනාගාර බස් රථයේ රියදුරුට නින්ද යයි 2018-12-06 - මාතර සිට කොළඹ බලා ධාවනය වූ බන්ධනාගාර බස් රථයක් අද (06) අලුයම අනතුරට පත්වී තිබේ More detail

 

Gossip

Foreign

Huawei ප්‍රධාන මූල්‍ය නිලධාරිනිය අත්අඩංගුවට Huawei ප්‍රධාන මූල්‍ය නිලධාරිනිය  අත්අඩංගුවට 2018-12-06 - චීනයේ ක්‍රියාත්මක ප්‍රධාන දුරකතන සමාගමක් වන හුවාවි ආයතනයේ නිර්මාතෘවරයාගෙ... More detail
යුටියුබ් වැඩිම අාදායම් ලාභියාට අවුරුදු 7යි - අාදායම ඩොලර් මිලියන 22ක් යුටියුබ් වැඩිම අාදායම් ලාභියාට අවුරුදු 7යි - අාදායම ඩොලර් මිලියන 22ක් 2018-12-06 - සෙල්ලම් බඩු පිළිබඳ විචාර ඉදිරිපත් කරන අවුරුදු හතක් වයසැති දරුවෙකු යූටියුබ්හි... More detail
එච්.අයි.වී ආසාදිතයකු බව මන්ත්‍රීවරයකු පාර්ලිමේන්තුවේදී කියයි එච්.අයි.වී ආසාදිතයකු බව මන්ත්‍රීවරයකු පාර්ලිමේන්තුවේදී කියයි 2018-11-30 - බ්‍රිතාන්‍යයේ කම්කරු පක්ෂයේ මන්ත්‍රීවරයකු අද තමන් එච්.අයි.වී ආසාදිතයකු බව... More detail
පකිස්ථානයේ පැවැත්වෙන සාක් සමුළුවට ඉන්දියාව නැහැ පකිස්ථානයේ පැවැත්වෙන සාක් සමුළුවට ඉන්දියාව නැහැ 2018-11-29 - පකිස්ථානයේ පැවැත්වෙන 20 වැනි සාක් සමුළුව සඳහා සහභාගී නොවීමට ඉන්දියාව තීරණය... More detail
අවුරුදු 14ක බාල වයස්කාර දැරියක් දූෂණය කර ඝාතනය කරලා පසුව මළසිරුර සමඟ ලිංගිකව... අවුරුදු 14ක බාල වයස්කාර දැරියක් දූෂණය කර ඝාතනය කරලා පසුව මළසිරුර සමඟ ලිංගිකව එකතු වෙලා 2018-11-28 - 14 හැවිරිදි බාලවයස්කාර දැරියක් දූෂණය කර ඝාතනය කිරීමෙන් අනතුරුව මළ සිරුර සමඟ... More detail
ජනපතිගේ ක්‍රියාකලාපය අගවිනිසුරුත් හෙළා දකියි ජනපතිගේ ක්‍රියාකලාපය අගවිනිසුරුත් හෙළා දකියි 2018-11-23 - අමෙරිකානු අගවිනිසුරු ජෝන් රොබර්ට්ස් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ක්‍රියා... More detail
මහ අැමතිට මිරිස් කුඩු ගැහුව පුද්ගලයා අත්අඩංගුවට මහ අැමතිට මිරිස් කුඩු ගැහුව පුද්ගලයා අත්අඩංගුවට 2018-11-21 - ඉන්දියාවේ දිල්ලි ප‍්‍රාන්ත මහ ඇමති අරවින්ද් කේජ්රිවාල්ට මිරිස් කුඩු ප‍්‍... More detail