සයිටම් වෛද්‍ය උපාධිය ලබාගත් සිසුන් වෛද්‍ය සභාවේ ලියාපදිංචි කරගන්නා ලෙස ඉල්ලමින් සයිටම් වෛද්‍ය සිසුවියක් කළ ඉල්ලීම සලකා බලමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව ක්‍රියාත්මක නොකිරීම නිසා වෛද්‍ය සභාව අධිකරණයට අපහාස කර ඇති බව පිළිගත් අභියාචනාධිකරණය නොවැම්බර් 16 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කළේය.

ඒ අනුව වෛද්‍ය සභාවේ සභාපතිනිය ඇතුළු වෛද්‍ය සභාවේ සියලුම සාමාජිකයින්ට අධිකරණයේ පෙනී සිටින ලෙස අභියාචනාධිකරණය සිතාසි නිකුත් කළේය.

ඒ අනුව නොවැම්බර් 16 වැනිදා මේ ගැන යළිත් සලකා බැලීමට නියමිතය.

සයිටම් වෛද්‍ය උපාධිධාරීන් වෛද්‍ය සභාවේ ලියාපදිංචි කරගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබූ අතර එම නියෝගය ක්‍රියාත්මක නොකිරීම මගින් අධිකරණයට අපහාස කර ඇතැයි සයිටම් උපාධිධාරීනියක් අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබුණේය.


Latest News

මහ අැමතිට මිරිස් කුඩු ගැහුව පුද්ගලයා අත්අඩංගුවට මහ අැමතිට මිරිස් කුඩු ගැහුව පුද්ගලයා අත්අඩංගුවට 2018-11-21 - ඉන්දියාවේ දිල්ලි ප‍්‍රාන්ත මහ ඇමති අරවින්ද් කේජ්රිවාල්ට මිරිස් කුඩු ප‍්‍... More detail
සුඛෝපභෝගී නිවාස කුලියට අරන් කරන ගණීකා ජාවාරම්  සුඛෝපභෝගී නිවාස කුලියට අරන් කරන ගණීකා ජාවාරම්  2018-11-21 - අනුරාධපුර - මාතලේ හන්දිය ප්‍රදේශයේ දෙමහල් නිවසක පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක්... More detail
වසර 2ක් 23 හැවිරිදි පෙම්වතිය රැවටු විවාහක දෙදරු පියාට මහ රෑ වුණු දේ වසර 2ක් 23 හැවිරිදි පෙම්වතිය රැවටු විවාහක දෙදරු පියාට මහ රෑ වුණු දේ 2018-11-21 - තමන් විවාහක දෙදරු පියෙකු බව නොකියා වසර දෙකහමාරක් තිස්සේ 23 හැවිරිදි තරුණියක... More detail
අලුත් සභාවේ පළමු රැස්වීමේදී මිලියන ගණනක් වියදම් කරලා ගත්තු තාක්ෂණයෙන් නිල්... අලුත් සභාවේ පළමු රැස්වීමේදී මිලියන ගණනක් වියදම් කරලා ගත්තු තාක්ෂණයෙන් නිල් චිත්‍රපට බැලු සන්ධාන මන්ත්‍රී තිදෙනාට වුණු දේ - විඩියෝව 2018-11-21 - බස්නාහිර පළාත් සභාවේ අයවැය ලේඛනය ඊයේ සභාවට ඉදිරිපත් කළ අවස්ථාවේ මන්ත්‍රී... More detail
පොහොට්ටු මන්ත්‍රීවරයෙකුගේ සිරුරට ගිනි අැවිලෙයි පොහොට්ටු මන්ත්‍රීවරයෙකුගේ සිරුරට ගිනි අැවිලෙයි 2018-11-21 - මීගහකිවුල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු අද (21) දහවල් කසළ ගොඩකට ගිනි අවුලමින්... More detail
පොලිස් පරික්ෂක නිශාන්ත සිල්වාගේ මාරුව පොලිස්පතිම අවලංගු කරයි පොලිස් පරික්ෂක නිශාන්ත සිල්වාගේ මාරුව පොලිස්පතිම අවලංගු කරයි 2018-11-21 - ජනමාධ්‍යවේදීන් ඝාතනය කිරීම් සහ වද හිංසා කිරීමේ සිද්ධි විමර්ශනය කරමින් සිටි... More detail
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවට ණය දීමේ සාකච්ඡාව කල්දමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවට ණය දීමේ සාකච්ඡාව කල්දමයි 2018-11-21 - ශ්‍රී ලංකාවට මීළඟ ණය වාරිකය ලබාදීම පිළිබඳ සාකච්ඡා කල් දමා ඇතැයි ජාත්‍යන්තර... More detail
ජනාධිපතිවරණයට එජාපයෙන් එන පොදු අපේක්ෂකයා ගැන ඉගියක් ජනාධිපතිවරණයට එජාපයෙන් එන පොදු අපේක්ෂකයා ගැන ඉගියක් 2018-11-21 - ඉදිරි ජනාධිපතිවරණයට ද තම පක්ෂෙයන් ඉදිරිපත් කරන්නේ පොදු අපේක්ෂකයෙකු බවත් ඔහු... More detail
මන්ත්‍රී ගැටුමේ හානියට රක්ෂණය කර ගහයි මන්ත්‍රී ගැටුමේ හානියට රක්ෂණය කර ගහයි 2018-11-21 - පාර්ලිමේන්තුවේ දේපල වලට සිදුව ඇති අලාභ හානිය සම්බන්ධයෙන් තක්සේරු කටයුතු අද... More detail
සුළු අතපසු වීමෙන් ජිවිත 6ක් බිලිගත් හැටි සුළු අතපසු වීමෙන් ජිවිත 6ක් බිලිගත් හැටි 2018-11-21 - ඉන්දියාවේ වර්ධා නගරයේ සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් හය දෙනෙකු ජීවිතක්ෂයට... More detail
නබි සැමරැම් උත්සව ශාලාව පුපුරා ගිය බොම්බයෙන් ජිවිත 50ක් බිලි නබි සැමරැම් උත්සව ශාලාව පුපුරා ගිය බොම්බයෙන් ජිවිත 50ක් බිලි 2018-11-21 - ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර උත්සව ශාලාවකට එල්ලවූ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන්... More detail
ඔස්ට්‍රේලියාවට එරෙහි ඉන්දීය තුරුම්පු අද පිටියට ඔස්ට්‍රේලියාවට එරෙහි ඉන්දීය තුරුම්පු අද පිටියට 2018-11-21 - සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර විස්සයි විස්ස ක්‍රිකට්... More detail
සභාවේ ටැබ් වලින් අසැබි දසුන් බැලු මන්ත්‍රීවරුන්ට පරික්ෂණ සභාවේ ටැබ් වලින් අසැබි දසුන් බැලු මන්ත්‍රීවරුන්ට පරික්ෂණ 2018-11-21 - බස්නාහිර පළාත් සභාවේ සභාවාරය අතරතුර අසභ්‍ය දර්ශන නැරඹු බව කියන මන්ත්‍රීවරුන්... More detail
ලොව බලවත්ම කාන්තාවන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකික කතක් ලොව බලවත්ම කාන්තාවන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකික කතක් 2018-11-21 - ලොව බලගුතම කාන්තාවන් 100 දෙනා අතරට  ශ්‍රීලාංකික කාන්තාවක් වන සුප්‍රකට සාගර ... More detail
ෆේස්බුක් හා ඉන්ස්ටග්‍රෑම් අක්‍රීය වෙයි - භාවිතා කරන්නන්ට නිවේදනයක් ෆේස්බුක්  හා ඉන්ස්ටග්‍රෑම් අක්‍රීය වෙයි - භාවිතා කරන්නන්ට නිවේදනයක් 2018-11-21 - ෆේස්බුක් සමාජ ජාල අඩවිය හා ඉන්ස්ටග්‍රෑම් සමාජ ජාල අඩවිය ඊයේ (20) ලොව පුරා බිද... More detail
කතානායකට ඒරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට කතානායකට ඒරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට 2018-11-19 - ශ්‍රේෂ්ඨාධිකරණ තහනම් නියෝගය නිකුත් කිරීමෙන් පසුව විසුරුවා හැර තිබූ පාර්ල... More detail
පාර්ලිමේන්තුව විනාඩි 5කට රැස්වෙයි - ලබන 23 වෙනිදාට කල් තියයි පාර්ලිමේන්තුව විනාඩි 5කට රැස්වෙයි - ලබන 23 වෙනිදාට කල් තියයි 2018-11-19 - නියෝජ්‍ය කතානායක අානන්ද කුමාරසිංහගේ ප්‍රධානත්වයෙන් අද සවස රැස්වු පාර... More detail

 

Gossip

Foreign

මහ අැමතිට මිරිස් කුඩු ගැහුව පුද්ගලයා අත්අඩංගුවට මහ අැමතිට මිරිස් කුඩු ගැහුව පුද්ගලයා අත්අඩංගුවට 2018-11-21 - ඉන්දියාවේ දිල්ලි ප‍්‍රාන්ත මහ ඇමති අරවින්ද් කේජ්රිවාල්ට මිරිස් කුඩු ප‍්‍... More detail
සුළු අතපසු වීමෙන් ජිවිත 6ක් බිලිගත් හැටි සුළු අතපසු වීමෙන් ජිවිත 6ක් බිලිගත් හැටි 2018-11-21 - ඉන්දියාවේ වර්ධා නගරයේ සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් හය දෙනෙකු ජීවිතක්ෂයට... More detail
නබි සැමරැම් උත්සව ශාලාව පුපුරා ගිය බොම්බයෙන් ජිවිත 50ක් බිලි නබි සැමරැම් උත්සව ශාලාව පුපුරා ගිය බොම්බයෙන් ජිවිත 50ක් බිලි 2018-11-21 - ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර උත්සව ශාලාවකට එල්ලවූ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන්... More detail
කශොග්ජිගේ ඝාතනයට පස් දෙනකුට මරණ දඬුවම කශොග්ජිගේ ඝාතනයට පස් දෙනකුට මරණ දඬුවම 2018-11-16 - මාධ්‍යවේදී ජමාල් කශොග්ජිගේ ඝාතනයට සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමද් බින් ... More detail
ඇමරිකා උප ජනාධිපති සහ ඉන්දීය අගමැති හමුවක් ඇමරිකා උප ජනාධිපති සහ ඉන්දීය අගමැති හමුවක් 2018-11-09 - ඇමරිකා උප ජනාධිපති මයික් පෙන්ස් සහ ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර... More detail
ජමාල් ඛෂෝගිගේ ඝාතන හඩ පටය පරික්ෂාවට - ඔහුගේ වැඩිමහල් පුතු සෞදිය අතහැර යයි ජමාල් ඛෂෝගිගේ ඝාතන හඩ පටය පරික්ෂාවට - ඔහුගේ වැඩිමහල් පුතු සෞදිය අතහැර යයි 2018-10-26 - සෞදි මාධ්‍යවේදී ජමාල් ඛෂෝග්ජි ඝාතනය කරන අවස්ථාවේ පටිගත වී ඇති බව කී  හඬ පටයට... More detail
ප්‍රේක්ෂකයන්ගේ වැළපීම් මත රෙස්ලින් පිටියෙන් සමුගත් රෝමන් දිවියෙනුත් සමුග ප්‍රේක්ෂකයන්ගේ වැළපීම් මත රෙස්ලින් පිටියෙන් සමුගත් රෝමන් දිවියෙනුත් සමුගනී 2018-10-26 - රෙස්ලින් එහෙමත් නැතිනම් මල්ලවපොර කියන්නේ බොහෝ දෙනා නරඹන්න කැමති ක්‍රීඩා More detail