දීර්ඝ කාලීන යුද්ධයක අභාග්‍ය සම්පන්න අත්දැකීම් හමුවේ දැනුණු අමිහිරි වේදනාවන් ඇත්තේ වෙනත් අයට නොව ශ්‍රී ලාංකීය ජනතාවට බවත් එබැවින් රටේ ප්‍රශ්න විසදා ගැනීමට රටට ඉඩදෙන්නැයි ද සියලුදෙනාගෙන් තමා ඉල්ලන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළේය.

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ  එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරයේ ප්‍රධාන සැසිය අමතමිනි. 

ශ්‍රී ලංකා වේලාවෙන් අද (26) අ`ථයම ජනාධිපතිතුමා සැසිවාරය අමතා සිය විශේෂ දේශනය ඉදිරිපත් කරනු ලැබීය.

එමෙන්ම එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඉදිරියේ ජනාධිපතිතුමා වැඩිදුරටත් අවධාරණය කළේ රටක ස්වාධීනත්වය ඉතා වැදගත් බවයි. එබැවින් එම ස්වාධීනත්වය ආරක්ෂා කරමින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් සුරැකීම වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළට සහයෝගය ලබා දෙන්නැයි ද සියලුදෙනාගෙන් ඉල්ලා සිටියේ යග 

එමෙන්ම මතුව ඇති ගැටලුකාරී තත්ත්වයන් විසදාගැනීමට රජය ගෙන යන වැඩපිළිවෙළ ඉතාමත් වැදගත් බව සඳහන් කළ ජනාධිපතිතුමා කිසිදු විදේශ බලපෑමක් හෝ තර්ජනයක් ස්වාධීන රටක් ලෙස ශ්‍රී ලංකාවට අවශ්‍ය නොවන බව ද කියා සිටියේය. මෙහිදී ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ අද තිබෙන්නේ මීට වසර තුන හමාරකට පෙර තිබූ ශ්‍රී ලංකාව නොව ඊට වඩා වෙනස් වූ මානවවාදී සහ පරිපූර්ණ සමාජයක් සහිත ශ්‍රී ලංකාවක් බවයි.

ජාත්‍යන්තර දේශපාලන ප්‍රවණතාවයන් පිළිබඳව ද මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා සරණාගතයින් පිළිබඳ ගැටලුවේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ඊට අයත් රටවල් විසින් ඉටුකරන මෙහෙවර මීට වඩා පු`ථල් සහ ශක්තිමත් විය යුතු බව ද කියා සිටියේය. ශ්‍රී ලංකාවේ නොබැඳි විදේශ ප්‍රතිපත්තිය පිළිබඳව ද අදහස් දැක්වූ ජනාධිපතිතුමා විශේෂයෙන් පලස්තීන ජනතාවගේ විමුක්ති සටනට ශ්‍රී ලංකා රජය සැමදා සහයෝගය ලබාදුන් බවත්, පලස්තීන ජනතාවට සිදුවන්නා වූ විවිධ අමානුෂික තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් එම ජනතාවගේ අයිතීන් වෙනුවෙන් පෙනීසිටීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයත් එහි  සියලු සාමාජික රටවලුත් පු`ථල් වැඩකොටසක් ඉටුකළ යුතුව ඇති බවත් සඳහන් කළේය.

ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, මූලික අයිතිවාසිකම් සහ මාධ්‍ය නිදහස වෙනුවෙන් පු`ථල් වගකීමක් ඉටුකළ සහ ඉටුකරමින් සිටින රටක් ලෙස මානව හිමිකම් පිළිබඳ ප්‍රශ්නයේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතු`ථ සියලු රාජ්‍යයන්වල සහයෝගය ශ්‍රී ලංකාව තවදුරටත් අපේක්ෂා කරන බව ද ජනාධිපතිතුමා මෙහිදී කියා සිටියේය. 

ඉකුත් වසර තුන හමාරක කාලය තුළ පශ්චාත් යුද සමයක ඉටුකළ යුතු වගකීම් ඉටුකිරීමට කැපවූ ශ්‍රී ලංකා රජය ජාතික සමගිය, සංහිඳියාව සහ රට තුළ නැවත යුද්ධයක් ඇතිවීම වැළැක්වීම අරමුණු කරගනිමින් පු`ථල් වැඩකොටසක් ඉටුකළ බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය. 

අපගේ ආරක්ෂක හමුදාවන් විසින් පරාජය කරනු ලැබුවේ ලොව ප්‍රබල ත්‍රස්ත සංවිධානයක් වන අතර අද ශ්‍රී ලංකාව නොබෙඳුන රටක් බවට පත්ව ඇත්තේ විරෝධාර රණවිරුවන් ඉටුකළ එම යුග මෙහෙවර නිසා බව කියා සිටි ජනාධිපතිතුමා රටේ ඒකීයභාවය සුරැකීම වෙනුවෙන් ආරක්ෂක හමුදාව සිදු කළ එම කැපවීම  සැමදා ගෞරවයෙන් සිහිපත් කරන බව ද සඳහන් කළේය. 


Latest News

අලුත් සභාවේ පළමු රැස්වීමේදී මිලියන ගණනක් වියදම් කරලා ගත්තු තාක්ෂණයෙන් නිල්... අලුත් සභාවේ පළමු රැස්වීමේදී මිලියන ගණනක් වියදම් කරලා ගත්තු තාක්ෂණයෙන් නිල් චිත්‍රපට බැලු සන්ධාන මන්ත්‍රී තිදෙනාට වුණු දේ - විඩියෝව 2018-11-21 - බස්නාහිර පළාත් සභාවේ අයවැය ලේඛනය ඊයේ සභාවට ඉදිරිපත් කළ අවස්ථාවේ මන්ත්‍රී... More detail
පොහොට්ටු මන්ත්‍රීවරයෙකුගේ සිරුරට ගිනි අැවිලෙයි පොහොට්ටු මන්ත්‍රීවරයෙකුගේ සිරුරට ගිනි අැවිලෙයි 2018-11-21 - මීගහකිවුල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු අද (21) දහවල් කසළ ගොඩකට ගිනි අවුලමින්... More detail
පොලිස් පරික්ෂක නිශාන්ත සිල්වාගේ මාරුව පොලිස්පතිම අවලංගු කරයි පොලිස් පරික්ෂක නිශාන්ත සිල්වාගේ මාරුව පොලිස්පතිම අවලංගු කරයි 2018-11-21 - ජනමාධ්‍යවේදීන් ඝාතනය කිරීම් සහ වද හිංසා කිරීමේ සිද්ධි විමර්ශනය කරමින් සිටි... More detail
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවට ණය දීමේ සාකච්ඡාව කල්දමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවට ණය දීමේ සාකච්ඡාව කල්දමයි 2018-11-21 - ශ්‍රී ලංකාවට මීළඟ ණය වාරිකය ලබාදීම පිළිබඳ සාකච්ඡා කල් දමා ඇතැයි ජාත්‍යන්තර... More detail
ජනාධිපතිවරණයට එජාපයෙන් එන පොදු අපේක්ෂකයා ගැන ඉගියක් ජනාධිපතිවරණයට එජාපයෙන් එන පොදු අපේක්ෂකයා ගැන ඉගියක් 2018-11-21 - ඉදිරි ජනාධිපතිවරණයට ද තම පක්ෂෙයන් ඉදිරිපත් කරන්නේ පොදු අපේක්ෂකයෙකු බවත් ඔහු... More detail
මන්ත්‍රී ගැටුමේ හානියට රක්ෂණය කර ගහයි මන්ත්‍රී ගැටුමේ හානියට රක්ෂණය කර ගහයි 2018-11-21 - පාර්ලිමේන්තුවේ දේපල වලට සිදුව ඇති අලාභ හානිය සම්බන්ධයෙන් තක්සේරු කටයුතු අද... More detail
සුළු අතපසු වීමෙන් ජිවිත 6ක් බිලිගත් හැටි සුළු අතපසු වීමෙන් ජිවිත 6ක් බිලිගත් හැටි 2018-11-21 - ඉන්දියාවේ වර්ධා නගරයේ සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් හය දෙනෙකු ජීවිතක්ෂයට... More detail
නබි සැමරැම් උත්සව ශාලාව පුපුරා ගිය බොම්බයෙන් ජිවිත 50ක් බිලි නබි සැමරැම් උත්සව ශාලාව පුපුරා ගිය බොම්බයෙන් ජිවිත 50ක් බිලි 2018-11-21 - ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර උත්සව ශාලාවකට එල්ලවූ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන්... More detail
ඔස්ට්‍රේලියාවට එරෙහි ඉන්දීය තුරුම්පු අද පිටියට ඔස්ට්‍රේලියාවට එරෙහි ඉන්දීය තුරුම්පු අද පිටියට 2018-11-21 - සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර විස්සයි විස්ස ක්‍රිකට්... More detail
සභාවේ ටැබ් වලින් අසැබි දසුන් බැලු මන්ත්‍රීවරුන්ට පරික්ෂණ සභාවේ ටැබ් වලින් අසැබි දසුන් බැලු මන්ත්‍රීවරුන්ට පරික්ෂණ 2018-11-21 - බස්නාහිර පළාත් සභාවේ සභාවාරය අතරතුර අසභ්‍ය දර්ශන නැරඹු බව කියන මන්ත්‍රීවරුන්... More detail
ලොව බලවත්ම කාන්තාවන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකික කතක් ලොව බලවත්ම කාන්තාවන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකික කතක් 2018-11-21 - ලොව බලගුතම කාන්තාවන් 100 දෙනා අතරට  ශ්‍රීලාංකික කාන්තාවක් වන සුප්‍රකට සාගර ... More detail
ෆේස්බුක් හා ඉන්ස්ටග්‍රෑම් අක්‍රීය වෙයි - භාවිතා කරන්නන්ට නිවේදනයක් ෆේස්බුක්  හා ඉන්ස්ටග්‍රෑම් අක්‍රීය වෙයි - භාවිතා කරන්නන්ට නිවේදනයක් 2018-11-21 - ෆේස්බුක් සමාජ ජාල අඩවිය හා ඉන්ස්ටග්‍රෑම් සමාජ ජාල අඩවිය ඊයේ (20) ලොව පුරා බිද... More detail
කතානායකට ඒරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට කතානායකට ඒරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට 2018-11-19 - ශ්‍රේෂ්ඨාධිකරණ තහනම් නියෝගය නිකුත් කිරීමෙන් පසුව විසුරුවා හැර තිබූ පාර්ල... More detail
පාර්ලිමේන්තුව විනාඩි 5කට රැස්වෙයි - ලබන 23 වෙනිදාට කල් තියයි පාර්ලිමේන්තුව විනාඩි 5කට රැස්වෙයි - ලබන 23 වෙනිදාට කල් තියයි 2018-11-19 - නියෝජ්‍ය කතානායක අානන්ද කුමාරසිංහගේ ප්‍රධානත්වයෙන් අද සවස රැස්වු පාර... More detail
කතානායක නැතිව පාර්ලිමේන්තුව රැස්වෙයි කතානායක නැතිව පාර්ලිමේන්තුව රැස්වෙයි 2018-11-19 - පාර්ලිමේන්තුව අද සවස 1ට රැස්වුයේ කතානායක කරු ජයසුරිය නොමැතිව යි. More detail
රාජපක්ෂලා අාණ්ඩු කරන්න හදන්නේ නඩු වලින් බේරෙන්න රාජපක්ෂලා අාණ්ඩු කරන්න හදන්නේ නඩු වලින් බේරෙන්න 2018-11-19 - රාජපක්ෂලා අාණ්ඩුව පෙරලා නව අාණ්ඩුවක් පත් කරගැනීමට උත්සහ කරන්නේ ඔහුන්ට ව... More detail
පොහොට්ටුවට ගාල්ල නගර සභාවේ බලය අහිමි වෙන ලකුණු පොහොට්ටුවට ගාල්ල නගර සභාවේ බලය අහිමි වෙන ලකුණු 2018-11-19 - පසුගිය පළාත් පාලන මැතිවරණයෙහි ගාල්ල මහ නගර සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් තරග... More detail

 

Gossip

Foreign

සුළු අතපසු වීමෙන් ජිවිත 6ක් බිලිගත් හැටි සුළු අතපසු වීමෙන් ජිවිත 6ක් බිලිගත් හැටි 2018-11-21 - ඉන්දියාවේ වර්ධා නගරයේ සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් හය දෙනෙකු ජීවිතක්ෂයට... More detail
නබි සැමරැම් උත්සව ශාලාව පුපුරා ගිය බොම්බයෙන් ජිවිත 50ක් බිලි නබි සැමරැම් උත්සව ශාලාව පුපුරා ගිය බොම්බයෙන් ජිවිත 50ක් බිලි 2018-11-21 - ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර උත්සව ශාලාවකට එල්ලවූ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන්... More detail
කශොග්ජිගේ ඝාතනයට පස් දෙනකුට මරණ දඬුවම කශොග්ජිගේ ඝාතනයට පස් දෙනකුට මරණ දඬුවම 2018-11-16 - මාධ්‍යවේදී ජමාල් කශොග්ජිගේ ඝාතනයට සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමද් බින් ... More detail
ඇමරිකා උප ජනාධිපති සහ ඉන්දීය අගමැති හමුවක් ඇමරිකා උප ජනාධිපති සහ ඉන්දීය අගමැති හමුවක් 2018-11-09 - ඇමරිකා උප ජනාධිපති මයික් පෙන්ස් සහ ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර... More detail
ජමාල් ඛෂෝගිගේ ඝාතන හඩ පටය පරික්ෂාවට - ඔහුගේ වැඩිමහල් පුතු සෞදිය අතහැර යයි ජමාල් ඛෂෝගිගේ ඝාතන හඩ පටය පරික්ෂාවට - ඔහුගේ වැඩිමහල් පුතු සෞදිය අතහැර යයි 2018-10-26 - සෞදි මාධ්‍යවේදී ජමාල් ඛෂෝග්ජි ඝාතනය කරන අවස්ථාවේ පටිගත වී ඇති බව කී  හඬ පටයට... More detail
ප්‍රේක්ෂකයන්ගේ වැළපීම් මත රෙස්ලින් පිටියෙන් සමුගත් රෝමන් දිවියෙනුත් සමුග ප්‍රේක්ෂකයන්ගේ වැළපීම් මත රෙස්ලින් පිටියෙන් සමුගත් රෝමන් දිවියෙනුත් සමුගනී 2018-10-26 - රෙස්ලින් එහෙමත් නැතිනම් මල්ලවපොර කියන්නේ බොහෝ දෙනා නරඹන්න කැමති ක්‍රීඩා More detail
CNN පුවත් සේවය වෙත පුපුරණ ද්‍රව්‍ය අඩංගු පාර්සල් යැවීම ත්‍රස්ත ක්‍රියාවක් CNN පුවත් සේවය වෙත පුපුරණ ද්‍රව්‍ය අඩංගු පාර්සල් යැවීම ත්‍රස්ත ක්‍රියාවක් 2018-10-25 - අමෙරිකානු ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රබල නායකයන් කිහිපදෙනෙකු සහ CNN පුවත් සේවය... More detail