2015 වර්ෂයේ පෙබරවාරි මස 27 දා සිදු වූ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී සිදුවී ඇතැයි කියන වංචාව සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කළ බැදුම්කර කොමිෂන් සභාව හමුවේ අසත්‍ය සාක්ෂි ලබා දීම සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායකට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (14) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනු කරුණු ලැබුවා.

එම සිද්ධිය සම්බන්ධයෙන් රවි කරුණානායක සැකකරුවකු ලෙසට නම් කර ඇති අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි මහේස්ත්‍රාත් පරීක්ෂණ කටයුතු සදහා නඩුව මේ මස 28 දා කැඳවීමට ප්‍රධාන මහෙස්ත්‍රාත් රංග දිසානායක  දින නියම කරන ලදී.

මෙම අසත්‍ය සාක්ෂි 2017 අගොස්තු 2 දා රවි කරුණානායක බැදුම්කර කොමිෂන් සභාවට ලබා දී ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව චෝදනා කර සිටියි.


Latest News

පිදුරංගල ගලේ නිරුවත් ෆොටෝස් ගත්තේ ෆේස්බුක් ලයික්ස් වැඩිකරගන්නයි පිදුරංගල ගලේ නිරුවත් ෆොටෝස් ගත්තේ ෆේස්බුක් ලයික්ස් වැඩිකරගන්නයි 2018-09-26 - අත්අඩංගුවට ගත් තරුණයන් දෙදෙනකු අඩ නිරුවතින් ඡායාරූපවලට පෙනී සිටීම චෝදනාව... More detail
තොරතුරු දැනගැනීමේ පනත ඩිජිටල්කරණයට රජය ගත් සාධනීය පියවර ජාත්‍යන්තර පැසසු තොරතුරු දැනගැනීමේ පනත ඩිජිටල්කරණයට රජය ගත් සාධනීය පියවර ජාත්‍යන්තර පැසසුමට 2018-09-26 - ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිය පනතට ලෝකයේ විශාල පිළිගැනීමක් ලැබී තිබීමත්... More detail
පිදුරංගලදී කලිසම් ගැලවූ තරුණයන් දෙදෙනා අල්ලයි - ඔත්තුව මුහුණු පොතේ පිරිසකගෙන්... පිදුරංගලදී කලිසම් ගැලවූ තරුණයන් දෙදෙනා අල්ලයි - ඔත්තුව මුහුණු පොතේ පිරිසකගෙන් - විශේෂ පොලිස් කණ්ඩායමක් ගලේවෙලට 2018-09-26 - ඓතිහාසික පිදුරංගල ගල මුදුනේ සිට අඬ නිරුවත පෙන්වූ බව කියන තරුණයන් දෙදෙනකු මේ... More detail
“කුණු තැවරුණ ඇඳුම් මිනිස්සු ඉදිරියේ සෝදන්න එපා“ - මහේලගෙන් තද කතාවක් “කුණු තැවරුණ ඇඳුම් මිනිස්සු ඉදිරියේ සෝදන්න එපා“ - මහේලගෙන් තද කතාවක් 2018-09-26 - කුණු තැවරුණ ඇඳුම් කිසිම දිනයකදීවත් මහජනතාව ඉදිරියේ සේදීමට කටයුතු නොකළ යුතු... More detail
විවාහ වී දින දෙකයි - බිරිඳට හොරෙන් ගංජා උරන්න ගොස් පොලීසියට කොටුවූ සැමියා බි... විවාහ වී දින දෙකයි - බිරිඳට හොරෙන් ගංජා උරන්න ගොස් පොලීසියට කොටුවූ සැමියා බිරිඳට නොකියන ලෙස වැඳ වැටෙයි 2018-09-26 - විවාහයෙන් දින දෙකකට පසු ගංජා ළඟ තබා ගෙන පොලිසියට කොටු වූ පුද්ගලයකු පිළිබඳව... More detail
රට හිටිය බැසිල් දවස් 15කට කලින් මහින්ද හදිසියේ ගෙන්වා ගත්තේ ඇයි? රට හිටිය බැසිල් දවස් 15කට කලින් මහින්ද හදිසියේ ගෙන්වා ගත්තේ ඇයි? 2018-09-26 - හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ හදිස්සියේ දිවයිනට ගෙන්වා ගැනීමට මහින්ද රාජපක්ෂ... More detail
යළි එන තුරු රැවුල නොකපන්න තීරණය කළ ඥාණසාර හිමි යළි එන තුරු රැවුල නොකපන්න තීරණය කළ ඥාණසාර හිමි 2018-09-26 - අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත වසර 6 ක සිර දඩුවම් විඳිමින් සිටින ගලගොඩඅත්තේ... More detail
ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 06 දෙනෙකුට ලැබුණු අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 06 දෙනෙකුට ලැබුණු අවස්ථාව 2018-09-26 - ලොවපුරා ජනප‍්‍රිය වෙමින් ඇති පන්දුවාර 10 ලීග් ක‍්‍රිකට් තරගාවලියේ දෙවන අදියර... More detail
ෆෝටේ ඉන්ට්‍රනැෂනල් දායකත්වයෙන් අස්ථි හා මෘදු පටක පිළිකා රෝගීන් දැනුවත් කෙ ෆෝටේ ඉන්ට්‍රනැෂනල් දායකත්වයෙන් අස්ථි හා මෘදු පටක පිළිකා රෝගීන් දැනුවත් කෙරෙයි 2018-09-26 - දුර්ලභ ගණයේ රෝගයක් වන අස්ථි හා මෘදු පටක පිළිකා රෝගයට නිවැරදි ප්‍ර‍තිකාරගැනීම... More detail
ප්‍රිහාන් හැමදාම කිව්වේ අපි එකට නිර්මාණ කරන්න ඕනේ නෑ කියලා ප්‍රිහාන් හැමදාම කිව්වේ අපි එකට නිර්මාණ කරන්න ඕනේ නෑ කියලා 2018-09-26 - කාලයකට පස්සේ නතාෂා අලුත් වැඩකින් එළියට ඇවිත්? More detail
නාමල් කුමාර තමා සතු තවත් හඬපට සහ ඡායාරූප කිහිපයක් එළියට අදී නාමල් කුමාර තමා සතු තවත් හඬපට සහ ඡායාරූප කිහිපයක් එළියට අදී 2018-09-26 - දුෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා අපරාධ පරික්ෂණ දෙපා... More detail
නිවසට හොරු පැන්නැයි හිරුණිකා පොලිසියට නිවසට හොරු පැන්නැයි හිරුණිකා පොලිසියට 2018-09-26 - පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වාසය කරන හෝකන්දර... More detail
මහින්ද - මෛත්‍රී ඝාතන කුමන්ත්‍ර‍ණයක් ඉන්දියානුවෙකුගේ කටින් හෙළි වෙයි මහින්ද - මෛත්‍රී ඝාතන කුමන්ත්‍ර‍ණයක් ඉන්දියානුවෙකුගේ කටින් හෙළි වෙයි 2018-09-26 - ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු... More detail
අපේ ප්‍රශ්ණ අපිට විසදාගන්න දෙන්න - මෛත්‍රී රට බේරාගන්න ලෝකය හමුවේ කී කතාව මෙ අපේ ප්‍රශ්ණ අපිට විසදාගන්න දෙන්න - මෛත්‍රී රට බේරාගන්න ලෝකය හමුවේ කී කතාව මෙන්න 2018-09-26 - දීර්ඝ කාලීන යුද්ධයක අභාග්‍ය සම්පන්න අත්දැකීම් හමුවේ දැනුණු අමිහිරි වේදනාවන්... More detail
පුතා විවාහවීමට සිටි තරුණිය අපයෝජනය කළ පියා පුතා විවාහවීමට සිටි තරුණිය අපයෝජනය කළ පියා 2018-09-25 - තම පුත්‍රයා විවාහ වීමට අපේක්ෂාවෙන් සිටි තරුණිය නිවසේදි අපයෝජනය කළ පියෙකු ... More detail
තාත්තාගේ කරදරයෙන් බේරෙන්න පියාගේ මිතුරා හා පැටළුණ පුංචි දැරියට වුණු දේ තාත්තාගේ කරදරයෙන් බේරෙන්න පියාගේ මිතුරා හා පැටළුණ පුංචි දැරියට වුණු දේ 2018-09-25 - එකලොස් හැවිරිදි දැරියක් නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කර නිවසක රඳවාගෙන... More detail
ඓතිහාසික පිදුරංගල ගල උඩ නිරුවතින් ජායාරූප ගත් අයට වැඩ වරදී ඓතිහාසික පිදුරංගල ගල උඩ නිරුවතින් ජායාරූප ගත් අයට වැඩ වරදී 2018-09-25 - ඓතිහාසික සීගිරිය - පිදුරංගල රජමහා විහාරස්ථානයේ පිදුරංගල ගල මත සිට තරුණ තරු... More detail

 

Gossip

Foreign

සිරියානු ගුවනේදී රුසියානු ගුවන් යානයක් සැගව යයි සිරියානු ගුවනේදී රුසියානු ගුවන් යානයක් සැගව යයි 2018-09-19 - පුද්ගලයන් 14 දෙනෙකු සමග රුසියානු හමුදා ගුවන් යානයක් සිරියානු ගුවන් සීමාවේද... More detail
උතුරු කොරියා සහ දකුණු කොරියානු නායකයින් ප්‍ර‍ථම වතාවට සාකච්ඡා අරඹයි උතුරු කොරියා සහ දකුණු කොරියානු  නායකයින්  ප්‍ර‍ථම වතාවට සාකච්ඡා අරඹයි 2018-09-18 - උතුරු කොරියානු සහ දකුණු කොරියානු නායකයන් ප්‍රථම වරට උතුරු කොරියාවේ ප්යොන... More detail
ප්‍රියංකා - නික් විවාහයට නික්ගේ කලින් පෙම්වතිය කියපු කතාව මෙන්න ප්‍රියංකා - නික් විවාහයට නික්ගේ කලින් පෙම්වතිය කියපු කතාව මෙන්න 2018-09-17 - Olivia Culpo කියන්නේ ඇමරිකාවේ ඉන්න දක්ෂ වගේම ජනප්‍රිය නිරූපිකාවක්. More detail
පණ වගේ ආදරය කළ සුරූපී බිරිඳ අනියම් පුරුෂයෙකු සමඟ යහන්ගතව සිටිනු දැක ඇයගේ ගෙළ... පණ වගේ ආදරය කළ සුරූපී බිරිඳ අනියම් පුරුෂයෙකු සමඟ යහන්ගතව සිටිනු දැක ඇයගේ ගෙළ කපා පොලිසියට රැගෙන යයි 2018-09-13 - තම බිරිඳගේ අනියම් සම්බන්ධතාවය සැලවී කෝපයට පත් සැමියා ඇයගේ ගෙළ කපා එයද රැගෙන... More detail
එකට කෑම ගනිමින් ජෝඩුව ගත් වීඩියෝවෙන් පැය කිහිපයකට පසු දෙදෙනාම පොලිස් අත්අඩ... එකට කෑම ගනිමින් ජෝඩුව ගත් වීඩියෝවෙන් පැය කිහිපයකට පසු දෙදෙනාම පොලිස් අත්අඩංගුවට 2018-09-12 - තම සේවා ස්ථානයේදි උදෑසන ආහාර වේල එකට ගත් ඊජිප්තු ජාතිකයෙක් සහ සවුදි කාන්තාවක්... More detail
ලොවම ආදරය කරන සුපිරි නළු ශාරුක් ඛාන්ගෙන් කිසිවෙකු නොසිතූ සුවිශේෂී පරිත්‍ය ලොවම ආදරය කරන සුපිරි නළු ශාරුක් ඛාන්ගෙන් කිසිවෙකු නොසිතූ සුවිශේෂී පරිත්‍යාගයක් 2018-09-04 - ලෝකයේ දැන්වත් සුපිරි නළුවන් අතර ඉදිරියෙන්ම සිටින සුපිරි තරුවක් තමයි ශාරුක්... More detail
සමලිංගික සේවනයේ යෙදුනු තරුණියන් දෙදෙනෙකුට ප්‍රසිද්ධියේ කස පහර සමලිංගික සේවනයේ යෙදුනු තරුණියන් දෙදෙනෙකුට ප්‍රසිද්ධියේ කස පහර 2018-09-04 - සමලිංගික සේවනයේ යෙදුනු මැලේසියානු තරුණියන් දෙදෙනෙකුට අද (03) ප්‍රසිද්ධියේ කස... More detail