කොල්ලුපිටියේ ප්‍රසිද්ධ හෝටලයක සම්බාහන කටයුතුවල නිරතව සිටි තායිලන්ත තරුණියන් 14 දෙනකු ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඊයේ (13) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් මෙම තරුණියන් බොහෝ දෙනෙක්‌ සංචාරක වීසා වලින් මෙරටට පැමිණි අය බව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සහකාර පාලක විමර්ශන එම්. ජී. වී. කාරියවසම් පවසනවා.

අවුරුදු 20 සිට 45 දක්‌වා වයස්‌ කාණ්‌ඩවල මෙම තරුණියන් කොල්ලුපිටිය ප්‍රසිද්ධ හෝටලයක නතර වී සිට සම්බාහන කටයුතුවල නිරතවන අතර මොවුන් සම්බාහන කටයුත්තක්‌ සඳහා රුපියල් ලක්‍ෂ දෙකක පමණ මුදලක්‌ අයකරන බව ද අනාවරණය වී තිබෙනවා.

ඔවුන් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මිරිහාන කඳවුරේ රඳවා ඇති අතර ඔවුන් රටින් පිටුවහල් කිරීම සඳහා ආගමන විගමන නිලධාරීන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබනවා.


Latest News

හිරේ අය මට කරදර කරනවා - ජොනී මානව හිමිකම් කොමිසමට හිරේ අය මට කරදර කරනවා - ජොනී මානව හිමිකම් කොමිසමට 2018-10-16 - පාර්ලිමේන්තු රැස්වීම් නිමා වී පසුගිය සිකුරාදා (12දා) කෑගල්ල බන්ධනාගාරය දක්වා... More detail
සුදු කෙස් ගලවන්න කියා සිසුන්ට ලිංගික අතවර කළ විදුහල්පතිවරයා සුදු කෙස් ගලවන්න කියා සිසුන්ට ලිංගික අතවර කළ විදුහල්පතිවරයා 2018-10-16 - තෙබුවන පොලිස්‌ වසමේ පාසලක විදුහල්පතිවරයකු විසින් බරපතළ ලිංගික අතවර කළ බව ... More detail
කවිංගා අදත් අධිකරණය මගහරී - දිගටම රිමාන්ඩ් කවිංගා අදත් අධිකරණය මගහරී - දිගටම රිමාන්ඩ් 2018-10-16 - පසුගියදා බොරලැස්ගමුව පැපිලියාන ප්‍රදේශයේදී බීමත්ව රිය පදවා පොලිස් නිලධා... More detail
15 පාසලේ පැමිණිලි පෙට්ටියට සිසුවියක දැමූ තුණ්ඩුවෙන් කාමුකයෙක් කොටුවේ 15 පාසලේ පැමිණිලි පෙට්ටියට සිසුවියක දැමූ තුණ්ඩුවෙන් කාමුකයෙක් කොටුවේ 2018-10-16 - බාල වයස්කාර සිසුවියකට මාස 10 ක පමණ කාලයක් තිස්සේ වරින් වර සිදුවූ ලිංගික අපයෝ... More detail
ශ්‍රීපාලියේ Breath of a dream කෙටි චිත්‍රපටිය එළි දැක්වේ ශ්‍රීපාලියේ Breath of  a dream කෙටි චිත්‍රපටිය එළි දැක්වේ 2018-10-16 - කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ 2013/ 2014 සිනමා අධ්‍යයනය පිළිබඳ අදාරන ... More detail
"ගිනි පෙල්ලෙන් බැට කෑ මිනිහා කලාමැදිරි එළියටත් බයයිලු" සනත් අයි.සී.සීයට දුරකථනය... 2018-10-16 - ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයේ දූෂණ විමර්ශන එ්කකය විසින් හිටපු කි‍්‍රකට්... More detail
රුහුණු කුමාරි සීඝ්‍රගාමී දුම්රියට පැන අයෙක් මරුට රුහුණු කුමාරි සීඝ්‍රගාමී දුම්රියට පැන අයෙක් මරුට 2018-10-16 - අහුන්ගල්ල - පාතෙගම්ගොඩ ප්‍රදේශයේදී පුද්ගලයෙකු දුම්රියට පැන සිය දිවි හානි ... More detail
හැරී සහ මේගන් දරු සුරතල් බලන්න සුදානමින් හැරී සහ මේගන් දරු සුරතල් බලන්න සුදානමින් 2018-10-16 - මහා බ්‍රිතාන්‍යයේ සසෙක්ස් හි ආදිපාදවරිය හෙවත් මේගන් මර්කල් කුමරිය ලබන වසරේ... More detail
කුසල් ජනිත් ආබාධයකට - පල්ලෙකැලේ තරගය මග හැරේ කුසල් ජනිත් ආබාධයකට - පල්ලෙකැලේ තරගය මග හැරේ 2018-10-16 - එංගලන්ත පිලට එරෙහිව මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී හෙට (17) පැවැත්වීමට නියමිත... More detail
අයි.සී.සී. දූෂණ මර්ධන ඒකකයෙන් සනත් ජයසූරියටත් චෝදනා  අයි.සී.සී. දූෂණ මර්ධන ඒකකයෙන් සනත් ජයසූරියටත් චෝදනා 2018-10-16 - අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්ධන ඒකයයේ නියමයන් උල්ලංඝණය කළේ යයි කරුණු... More detail
ඩිෆෙන්ඩරය පෙරලි ගුවන් සෙබලෙකු මරුට - තවත් 5කට තුවාල ඩිෆෙන්ඩරය පෙරලි ගුවන් සෙබලෙකු මරුට - තවත් 5කට තුවාල 2018-10-16 - ගුවන් හමුදා නිලධාරියකු ඇතුළු පිරිසක් ගමන් කල ඩිෆෙන්ඩර් රථයක් සාලිය වැව 18 කනුව... More detail
ජනපති හිටපු පොලිස්පතිවරයෙක් කැඳවා දීර්ඝ සාකච්ජාවක් කරලා ජනපති හිටපු පොලිස්පතිවරයෙක් කැඳවා දීර්ඝ සාකච්ජාවක් කරලා 2018-10-16 - ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හිටපු පොලිස්පතිවරයෙකු සමග සාකච්ඡාවක් ප... More detail
හිරුණිකාගේ රෙකෝඩ් එක විජයකලා කඩයි හිරුණිකාගේ රෙකෝඩ් එක විජයකලා කඩයි 2018-10-15 - එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි විජයකලා මහේෂ... More detail
මීළඟ අයවැයෙන් ලැබෙන සහන ගැන මුදල් අමාත්‍යාංශයෙන් ආරංචියක් මීළඟ අයවැයෙන් ලැබෙන සහන ගැන මුදල් අමාත්‍යාංශයෙන් ආරංචියක් 2018-10-15 - එළඹෙන නොවැම්බර් මස 05 වනදා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවී විසින් ඉදිර... More detail
තරුණ තරුණියන් 35 දෙනෙකුට වැඩ වැරදුණු රත්නපුරේ ෆේස්බුක් සාදය තරුණ තරුණියන් 35 දෙනෙකුට වැඩ වැරදුණු රත්නපුරේ ෆේස්බුක් සාදය 2018-10-15 - රත්නපුර - මල්වල - දුරේකන්ද ප්‍රදේශයේ නිවසක පැවති ෆේස්බුක් සාදයකට එක්ව සිටි 35... More detail
ඊශ්‍රායලයට යන අයට වසර 5කට වීසා ඊශ්‍රායලයට යන අයට වසර 5කට වීසා 2018-10-15 - ඊශ්‍රායලයේ කෘෂි ක්ෂේත්‍රයේ රැකියා සදහා පිටත්ව යන ශ්‍රී ලාංකිකයින්ට වසර පහක... More detail
මාසෙන් මාසෙට වෙනස් වුණු තෙල් මිල සතියෙන් සතියට - තෙල් සුත්‍රයේ මිල හැදෙන හැටි... මාසෙන් මාසෙට වෙනස් වුණු තෙල් මිල සතියෙන් සතියට - තෙල් සුත්‍රයේ මිල හැදෙන හැටි අගමැති කියයි 2018-10-15 - අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තෙල් මිල සූත්‍රය පැහැදි කරමින් පැවැසුවේ... More detail

 

Gossip

Foreign

හැරී සහ මේගන් දරු සුරතල් බලන්න සුදානමින් හැරී සහ මේගන් දරු සුරතල් බලන්න සුදානමින් 2018-10-16 - මහා බ්‍රිතාන්‍යයේ සසෙක්ස් හි ආදිපාදවරිය හෙවත් මේගන් මර්කල් කුමරිය ලබන වසරේ... More detail
27 වෙනි තට්ටුවෙන් පහතට ඇද වැටී මියගිය සුරුපිණිය (PHOTOS/VIDEO) 27 වෙනි තට්ටුවෙන් පහතට ඇද වැටී මියගිය සුරුපිණිය (PHOTOS/VIDEO) 2018-10-15 - සෙල්ෆි ජායාරුපයක් ගැනීමට උත්සහ කළ 27 හැවිරිදි තරුණ කාන්තාවක් සුපිරි මහල් නිවාස... More detail
ට්‍රම්ප් අතහැර මෙලනියා ගිය ගමන ට්‍රම්ප් අතහැර මෙලනියා ගිය ගමන 2018-10-11 - ඇමෙරිකා ජනාධිපති ආර්යාව අප්‍රිකා රටවල නිල සංචාරයක යෙදී තිබෙනවා. More detail
ඉන්දියාවේ දුමිරිය අනතුරින් පුද්ගලයින් හතක් මරුට ඉන්දියාවේ දුමිරිය අනතුරින් පුද්ගලයින් හතක් මරුට 2018-10-10 - ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ සිදුවූ දුම්රිය අනතුරකින් පුද්ගලයින්... More detail
ලෝකයේ පළමු වරට සියදිවි නසාගැනීම් වළක්වාලීමේ අමාත්‍ය ධුරයක් ලෝකයේ පළමු වරට සියදිවි නසාගැනීම් වළක්වාලීමේ අමාත්‍ය ධුරයක් 2018-10-10 - දිනෙන් දින ඉහළ යමින් තිබෙන සියදිවි නසා ගැනීමේ ප්‍රවනතාවය වලක්වා ගැනීම සදහා... More detail
බොලිවුඩ්පුරය සලිත කරමින් සුපිරි නළුවෙකුගේ විඩියෝවක් එළියට බොලිවුඩ්පුරය සලිත කරමින් සුපිරි නළුවෙකුගේ විඩියෝවක් එළියට 2018-10-05 - බොලිවුඩ් සිනමාවේ මේ වනවිට දැඩි කතාබහකට ලක්වූ වීඩියෝවක් වෙත ලෝකයේම අවධානය ... More detail