වැඩ වර්ජනය අවසන් කොට මෙම තත්ත්වයට විසඳුම් ලබාගැනීම පිණිස ඉක්මණින් සාකච්ඡා සඳහා පැමිණෙන ලෙස වැඩ වර්ජනයේ යෙදී සිටින සියලු වෘත්තීය සමිතිවලින් රජය ඉල්ලීමක් කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පවසයි.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මෙම අදහස් පවසා තිබේ.

එම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වෙයි.

"පිළිගත් සම්ප්‍රදායයන් නොතකාහැර, කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව අද දින 2018.08.08 සවස හදිසියේම දුම්රිය වැඩ වර්ජනයක් ඇති කිරීම නිසා දැඩි අපහසුතාවයකට පත්ව ඇති දුම්රිය මගීන් සියළු දෙනාටම අප රජය වෙනුවෙන් මාගේ බලවත් කණගාටුව ප්‍රකාශ කර සිටිමි.

ඊයේ (අගෝස්තු 07) දින පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී දුම්රිය සේවකයන් ඇතුළු සමස්ත රජයේ සේවකයන්ගේ වැටුප් සංශෝධනය කිරීම සඳහා වැටුප් පිළිබඳ විශේෂ කොමිසමක් පත්කිරීමට තීරණය කරන ලදි.  එම තීරණය අනුව මුදල් අමාත්යාංමශය විසින් ලබන සතියේ එම කැබිනට් පත්රිමකාව ඉදිරිපත් කිරීමට තීරණය කර සිටි අවස්ථාවක දුම්රිය මගීන් අපහසුතාවයට පත් කොට එයින් රජය අප්රරසාදයට ලක් කිරීම සඳහා දුම්රිය සේවකයන් විසින් ගත් ක්රිරයා මාර්ගය රජය දැඩි සේ හෙළා දකී.  

මෙම හදිසි වැඩ වර්ජනයෙන් අපහසුතාවයට පත්වූ, තම නිවෙස් බලා ගමන් කිරීමට දුම්රිය ස්ථාන වෙත පැමිණි රජයේ සහ පෞද්ගලික අංශවල සේවකයන් ඇතුළු දුම්රිය මගීන් වෙනුවෙන් විශේෂ බස් රථ සේවා ක්රිදයාත්මක කර ඇත. 

දුම්රිය මගීන්ට තම ප්‍රවේශ පත්‍ර හෝ වාර ප්‍රවේශ පත්‍ර  භාවිතා කර ශ්‍රී ලංගම බස් රථවල නොමිලේ ගමන් කිරීමට රජය අවසර ලබා දී ඇත.

මාර්ග අවසරපත් (Route Permit) නොතකා ඕනෑම මාර්ගයක බස් රථ ධාවනය කිරීමට පෞද්ගලික බස් රථවලට ද අවසර දී ඇත.  

තවද විශේෂ බස් රථ සේවා වෙනුවෙන් දැරීමට සිදු වන වියදම් රජය මගින් ලංගම බස් රථ වෙත ලබාදීමට ද කටයුතු කරනු ලැබේ.

වැඩ වර්ජනය අවසන් කොට මෙම තත්ත්වයට විසඳුම් ලබාගැනීම පිණිස ඉක්මණින් සාකච්ඡා සඳහා පැමිණෙන ලෙස වැඩ වර්ජනයේ යෙදී සිටින සියලු වෘත්තීය සමිති වෙතින් රජය ඉල්ලා සිටී."  


Latest News

අද දවසේ සුබ මුහුර්තීන් අද දවසේ සුබ මුහුර්තීන් 2018-08-15 - ඔබ සැමට යහපතක්ම වේවා!....... More detail
තරුණියගේ නාන නිරුවත් දර්ශන ඇතුලත් වීඩියෝවක් තරුණයට යවලා - ඉමෝ වලින් කප්පම් ... තරුණියගේ නාන නිරුවත් දර්ශන ඇතුලත් වීඩියෝවක් තරුණයට යවලා - ඉමෝ වලින් කප්පම් ගන්න හැදු අම්මටයි පුතාටයි වැඩ වරදී  2018-08-15 - විසි දෙහැවිරිදි තරුණියක් නිරුවතින් නාන දර්ශන ඇතුළත් වීඩියෝවක් අන්තර්ජාලයේ... More detail
පාර්ලිමේන්තුවට බැරිවුණු දේ රෝසි කරයි - නාගරික මන්ත්‍රී වැටුප 225%කින් වැඩි කරගනී... පාර්ලිමේන්තුවට බැරිවුණු දේ රෝසි කරයි - නාගරික මන්ත්‍රී වැටුප 225%කින් වැඩි කරගනී 2018-08-15 - කොළඹ මහ නගර සභා මන්ත්‍රීවරුන්ගේ මාසික දීමනාව රුපියල් 20,000 සිට රුපියල් 45,000 ක්‌... More detail
21 දා රෑ 12ට පෙර විසදුම් නැතිනම් යළිත් දුම්රිය වර්ජනයක් 21 දා රෑ 12ට පෙර විසදුම් නැතිනම් යළිත් දුම්රිය වර්ජනයක් 2018-08-15 - සමස්ත රාජ්‍ය සේවාවේම වැටුප් විෂමතා ඉවත් කරන තෙක් සිටීමට හැකියාවක් නොමැති ... More detail
ඒකාබද්ධයේ මන්ත්‍රීවරුන්ට ස්වාධීනවීමට මහින්දගෙන් අනුමැතිය ඒකාබද්ධයේ මන්ත්‍රීවරුන්ට ස්වාධීනවීමට මහින්දගෙන් අනුමැතිය 2018-08-15 - ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ ස්වාධීන වීමට ඉල්ලා සිටියහොත්... More detail
මගහැර ගිය පෙම්වතියට පෙම්වතෙක් දුන් දඬුවම - පැහරගෙන ගොස් දූෂණය කර රන්බඩුත් ක මගහැර ගිය පෙම්වතියට පෙම්වතෙක් දුන් දඬුවම - පැහරගෙන ගොස් දූෂණය කර රන්බඩුත් කොල්ලකාලා 2018-08-15 - වැලිවේරිය පොලිස්‌ වසමේ පදිංචි 18 හැවිරිදි තරුණියක්‌ව පැහැර ගෙන ගොස්‌ අයුතු... More detail
ත්‍රිරෝද රථ රියදුරන්ට මෙන්න විශේෂ නිවේදනයක් ත්‍රිරෝද රථ රියදුරන්ට මෙන්න විශේෂ නිවේදනයක් 2018-08-15 - පොදු සේවා මෝටර් ට්‍රයිසිකල් (ත්‍රීරෝද) පැදවීමට අදාළව විශේෂ නියෝග කිහිපයක් ... More detail
රෑ 11ට 12ට කොල් කරනවා - අපිටත් සලකන්න පුළුවන් සීමාවක් තියෙනවා - රොෂානාගේ වාහන ගන... රෑ 11ට 12ට කොල් කරනවා - අපිටත් සලකන්න පුළුවන් සීමාවක් තියෙනවා - රොෂානාගේ වාහන ගනුදෙනුවේ ඇත්ත හෙළිවෙයි 2018-08-15 - වාහනයක් නැතිව සිටි රොෂානාට රෙන්ට් එකට වාහනයක් අරන් දුන්න අතුල ඉද්දමල්ගොඩට... More detail
ජාතික පිහිනුම් ශූර අකලංක පීරිස්ට ඉන්දුනීසියවේදී උසස් පෙළ විභාගයට පෙනී සිටීමේ... ජාතික පිහිනුම් ශූර අකලංක පීරිස්ට ඉන්දුනීසියවේදී උසස් පෙළ විභාගයට පෙනී සිටීමේ වරම් 2018-08-15 - ජාතික පිහිනුම් ශූරයකු වන ශාන්ත පීතර විදුහලේ අකලංක පීරිස් ශිෂ්‍යයාට මෙවර ජ... More detail
අඩුම ලකුණු සංඛ්‍යාවට දකුණු අප්‍රිකාව ඇද දමමින් ලංකාව ලැබු ජයග්‍ර‍හණයෙන් පසු... අඩුම ලකුණු සංඛ්‍යාවට දකුණු අප්‍රිකාව ඇද දමමින් ලංකාව ලැබු ජයග්‍ර‍හණයෙන් පසු ක්‍රීඩකයන් කියපු කතාව 2018-08-15 - දකුණු අප්‍රිකාව සමග ඊයේ (14) පැවති විස්සයි 20 ක්‍රිකට් තරගයේදි ශ්‍රි ලංකාවට කඩුළු... More detail
අද දවසේ සුබ මුහුර්තීන් අද දවසේ සුබ මුහුර්තීන් 2018-08-15 - ඔබ සැමට යහපතක්ම වේවා!....... More detail
ඇමැතිවරුන්ගේ නම් විකුණමින් ජර්මන් රැකියා පෙන්වා මුදල් ගැරූ සැකකරු අත්අඩං ඇමැතිවරුන්ගේ නම් විකුණමින් ජර්මන් රැකියා පෙන්වා මුදල් ගැරූ සැකකරු අත්අඩංගුවට 2018-08-14 - අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ සේවය කරන බව සහ ආණ්ඩුවේ ප්‍රභල ඇමැතිවරයකුගේ ... More detail
අද 20-20ට හැප්පෙන පිටිය මාලිංගට - කුසල්ට වාසියි අද 20-20ට හැප්පෙන පිටිය මාලිංගට - කුසල්ට වාසියි 2018-08-14 - ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟය, කොළඹ - ආර්.... More detail
අජන්ත ප්‍රමුඛ ශ්‍රී ලංකා පිළ ලංකාවට ලෝක කුසලානය ගෙනෙයි අජන්ත ප්‍රමුඛ ශ්‍රී ලංකා පිළ ලංකාවට ලෝක කුසලානය ගෙනෙයි 2018-08-14 - එංගලන්තයේ පැවැති "ලාස්ට් මෑන් චාන්ස්" පන්දුවාර විස්ස ලෝක කුසලාන කි‍්‍රකට් ... More detail
හලාවත වාහන 4ක් එකිනෙක ගැටී සිදුවූ අනතුර හලාවත වාහන 4ක් එකිනෙක ගැටී සිදුවූ අනතුර 2018-08-14 - හලාවත - පුත්තලම මාර්ගයේ දැදුරුඔය පාලමට ආසන්නයේදී වාහන 04 ක් එකිනෙක ගැටීමෙන් අද... More detail
ඥාණසාර හිමියන් ශල්‍යකර්මයක් සඳහා සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලට ඥාණසාර හිමියන් ශල්‍යකර්මයක් සඳහා සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලට 2018-08-14 - බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ශල්‍යකර්මය... More detail
උසස් පෙළ විභාගය ලියන සිසුවෙකු ළග ජංගම දුරකථනයක් තිබිලා උසස් පෙළ විභාගය ලියන සිසුවෙකු ළග ජංගම දුරකථනයක් තිබිලා 2018-08-14 - උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුවෙකු ළඟ ජංගම දුරකථනයක් භාවිතා කරමින් උසස් පෙළ... More detail

 

Gossip

Foreign

රටම කළඹමින් අගමැති සරාගී නිළියට කළ අමුතු යෝජනාව රටම කළඹමින් අගමැති සරාගී නිළියට කළ අමුතු යෝජනාව 2018-08-14 - වයස අවුරුදු 31 ක් වූ ඉන්දීය සරාගී නිළි කන්ගනා ඉදිරියේදී දේශපාලනයට පිවිසෙනු ඇති... More detail
ජනාධිපති ඝාතනයට තැත් කල පුද්ගලයින් 6ක් අත්අඩංගුවට ජනාධිපති ඝාතනයට තැත් කල පුද්ගලයින් 6ක් අත්අඩංගුවට 2018-08-06 - වෙනිසියුලා ජනාධිපති නිකොලොස් මාදුරෝ ඝාතනය කිරීමට තැත් කිරීමේ චෝදනාවට මේ වන... More detail
සිගිත්තා වඩා ගෙන රාජකාරියට ආ අගමැතිනිය සිගිත්තා වඩා ගෙන රාජකාරියට ආ අගමැතිනිය 2018-08-03 - තම පළමු දරුවට උපත ලැබීමෙන් සති හයකට පසු නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආඞ්න් තම... More detail
අගමැති පුටුෙව් දිවුරුම් දෙන ක්‍රිකට් ඛාන්ට සුබ පතන්න එන ක්‍රීකට් සගයෝ අගමැති පුටුෙව් දිවුරුම් දෙන ක්‍රිකට් ඛාන්ට සුබ පතන්න එන ක්‍රීකට් සගයෝ 2018-08-02 - හිටපු සුපිරි ක‍්‍රිකට් ක‍්‍රීඩක ඉම්රාන් ඛාන් පකිස්තානයේ අග‍්‍රාමාත්‍යවරයා... More detail
මැතිවරණයේ දී හිටපු ක්‍රිකට් ක්‍රීඩකයා ඉදිරියෙන් මැතිවරණයේ දී හිටපු ක්‍රිකට් ක්‍රීඩකයා ඉදිරියෙන් 2018-07-26 - පාකිස්ථාන මහ මැතිවරණයේ මෙතෙක් ලැබී ඇති නිල නොවන ප්‍රතිඵල වලට අනුව හිටපු ක්... More detail
සුපිරි නිළි සොනාලි බෙන්ද්‍රේ දරුණු පිළිකා මාරයා සමග සටනක සුපිරි නිළි සොනාලි බෙන්ද්‍රේ දරුණු පිළිකා මාරයා සමග සටනක 2018-07-23 - අනූව දශකයේ අගභාගයේ බොලිවුඩ් සිනමාවට පිවිසි සුරෑපි නිළි සොනාලි බෙන්ද්‍රේ (sonali... More detail
ලොවක් බලා සිටියදී අහසේ ඇවිදපු තරුණිය මෙන්න - විඩියෝව ලොවක් බලා සිටියදී අහසේ ඇවිදපු තරුණිය මෙන්න - විඩියෝව 2018-07-23 - ප‍්‍රංශයේ පැරිස් නුවර ඉහළ අහසේ අදින ලද කම්බියක් මත මීටර් 35 ක දුරක් ඇවිද ගිය ... More detail