ඔබ සැමට යහපතක්ම වේවා!.......

අද ක්‍රි:ව: 2018 ක් වූ ජුලි මස 15 වන ඉරිදා. අද ඉරු උදාව පෙරවරු 06.02 ට සිදු වන අතර - ඉරු බැසීම සිදු වන්නේ පස්වරු 06.31 ට යි.  මා නැකැත අද පස්වරු 01.33 ට උදාවෙයි.

අද ඉරිදා දින රාහු කාලය දිවා කාලයට පස්වරු 04.32 සිට පස්වරු 06.02 දක්වා පවතින අතර රාත්‍රී කාලයට රාහු කාලය පසුදින අලුයම  05.01  සිට පසුදා අලුයම 06.31 දක්වා පවතී. අද මරු සිටින දිශාව උතුරු  දිශාව වන අතර සියලු කටයුතු සඳහා ශුභ දිශාව වනුයේ දකුණු දිශාවයි. අද දිනට ශුභ වර්ණ වනුයේ රතු  සහ කහ පැහැති වර්ණයන් ය.

ශුභ ගමන් යෑමටත් ශුභ කටයුතු ආරම්භ කිරීමටත් අද පෙරවරු 06.10 ටත් අද පෙරවරු 09.50 ටත් ඉතා බලගතු ශුභ මුහුර්තීන් දෙකක් පවතී.

එසේම ඔබේ සියලු ශුභ කටයුතු ආරම්භ කිරීම සඳහා ඉතාම ශුභ දායක “දිව්‍යයමය” ශුභ මුහුර්තියක් අද දින පෙරවරු 11.04  ට උදාවේ.

ඔබ සැමට තෙරුවන් සරණයි...!


Latest News

හිරුණිකාගේ රෙකෝඩ් එක විජයකලා කඩයි හිරුණිකාගේ රෙකෝඩ් එක විජයකලා කඩයි 2018-10-15 - එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි විජයකලා මහේෂ... More detail
මීළඟ අයවැයෙන් ලැබෙන සහන ගැන මුදල් අමාත්‍යාංශයෙන් ආරංචියක් මීළඟ අයවැයෙන් ලැබෙන සහන ගැන මුදල් අමාත්‍යාංශයෙන් ආරංචියක් 2018-10-15 - එළඹෙන නොවැම්බර් මස 05 වනදා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවී විසින් ඉදිර... More detail
තරුණ තරුණියන් 35 දෙනෙකුට වැඩ වැරදුණු රත්නපුරේ ෆේස්බුක් සාදය තරුණ තරුණියන් 35 දෙනෙකුට වැඩ වැරදුණු රත්නපුරේ ෆේස්බුක් සාදය 2018-10-15 - රත්නපුර - මල්වල - දුරේකන්ද ප්‍රදේශයේ නිවසක පැවති ෆේස්බුක් සාදයකට එක්ව සිටි 35... More detail
ඊශ්‍රායලයට යන අයට වසර 5කට වීසා ඊශ්‍රායලයට යන අයට වසර 5කට වීසා 2018-10-15 - ඊශ්‍රායලයේ කෘෂි ක්ෂේත්‍රයේ රැකියා සදහා පිටත්ව යන ශ්‍රී ලාංකිකයින්ට වසර පහක... More detail
මාසෙන් මාසෙට වෙනස් වුණු තෙල් මිල සතියෙන් සතියට - තෙල් සුත්‍රයේ මිල හැදෙන හැටි... මාසෙන් මාසෙට වෙනස් වුණු තෙල් මිල සතියෙන් සතියට - තෙල් සුත්‍රයේ මිල හැදෙන හැටි අගමැති කියයි 2018-10-15 - අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තෙල් මිල සූත්‍රය පැහැදි කරමින් පැවැසුවේ... More detail
තරුණ දෙපිරිසකගේ ගැටුමට මැදි වු මව පහර කෑමෙන් ජිවිතක්ෂයට තරුණ දෙපිරිසකගේ ගැටුමට මැදි වු මව පහර කෑමෙන් ජිවිතක්ෂයට 2018-10-15 - තරුණ කණ්ඩායමක් පහරදීමෙන් කෝපායි ප්‍රදේශයේ මවක් ජිවිතක්ෂයට පත්ව ඇති බව කෝපායි... More detail
ජනපති - අගමැති මට පල නොකියා පලා බෙදනවා - මට ගෙයක් නෑ - කුලියට වත් දෙයක් හොයාගන්න... ජනපති - අගමැති මට පල නොකියා පලා බෙදනවා - මට ගෙයක් නෑ - කුලියට වත් දෙයක් හොයාගන්න ඕනේ 2018-10-15 - හැමෝගෙම උවමනාව තමන් ධුරයෙන් ඉල්ලා අස්වීම සමු ගැනීමට සූදානම් බව පොලිස්පති ... More detail
වැඩිවන ඉන්ධන මිල ගැන තීරණයක් ගැනීමට ඉන්දීය අගමැතිවරයා විශේෂ සාකච්ජාවක් අර වැඩිවන ඉන්ධන මිල ගැන තීරණයක් ගැනීමට ඉන්දීය අගමැතිවරයා විශේෂ සාකච්ජාවක් අරඹයි 2018-10-15 - දිනෙන් දින ඉහළ යමින් පවතින ලෝක වෙළදපලේ ඉන්ධන මිල සම්බන්ධයෙන් සාකච්ජා කිරීමේ... More detail
27 වෙනි තට්ටුවෙන් පහතට ඇද වැටී මියගිය සුරුපිණිය (PHOTOS/VIDEO) 27 වෙනි තට්ටුවෙන් පහතට ඇද වැටී මියගිය සුරුපිණිය (PHOTOS/VIDEO) 2018-10-15 - සෙල්ෆි ජායාරුපයක් ගැනීමට උත්සහ කළ 27 හැවිරිදි තරුණ කාන්තාවක් සුපිරි මහල් නිවාස... More detail
මාලිංග වැඩ පෙන්නයි මාලිංග වැඩ පෙන්නයි 2018-10-13 - එංගලන්ත පිලේ ශ්‍රි ලංකා සංචාරයේදී එංගලන්තයට දැඩි ප්‍රහාරයක් එල්ල කළ සුපිරි... More detail
මාලිංග වැඩ පෙන්නයි මාලිංග වැඩ පෙන්නයි 2018-10-13 - එංගලන්ත පිලේ ශ්‍රි ලංකා සංචාරයේදී එංගලන්තයට දැඩි ප්‍රහාරයක් එල්ල කළ සුපිරි... More detail
හමුදා සොල්දාදුවෙකුගෙන් කුණු බැණුම් ඇසූ ගම්මන්පිල නාමල් තනිකර දමා ලන්ඩනයේ දී... හමුදා සොල්දාදුවෙකුගෙන් කුණු බැණුම් ඇසූ ගම්මන්පිල නාමල් තනිකර දමා ලන්ඩනයේ දී පැනලා දුවලා 2018-10-13 - පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, ඩලස් අලහප්පෙරුම සමග ලන්ඩන් නුවර බලා ... More detail
මිල ගණන් ඉහළ යද්දී "ත්‍රී රෝද රථ ගාස්තු" ව්‍යාකූල වෙයි මිල ගණන් ඉහළ යද්දී 2018-10-12 - පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල් 160 ඉක්මවුවහොත් ති‍්‍රරෝද රථ ප‍්‍රවාහන ගාස්තු... More detail
සංගීතය උගන්වන්න ඇවිත් සිසුවියන්ට සිය පෞද්ගලික පරිගණකයේ අසභ්‍ය විඩියෝ හා ජ... සංගීතය උගන්වන්න ඇවිත් සිසුවියන්ට සිය පෞද්ගලික පරිගණකයේ අසභ්‍ය විඩියෝ හා ජායාරූප පෙන්වු ගුරුවරයා 2018-10-12 - මීගමුවේ ප්‍රසිද්ධ බාලිකා විදුහලක ආචාර්යවරයෙකු විසින් එම විදුහලේ උසස් පෙළ... More detail
80කට අධික පිරිසක් තුවාල ලැබු ලුණුගම්වෙහෙර බස් රථ අනතුර 80කට අධික පිරිසක් තුවාල ලැබු ලුණුගම්වෙහෙර බස් රථ අනතුර 2018-10-12 - ගාල්ල සිට දෙහිඅත්තකණ්ඩිය දක්වා ධාවන වූ ලංගම බසයක් සහ අම්පාර සිටි මාතර දක්වා... More detail
භාරකාර ආණ්ඩුවට ජනපති සහාය දෙන්නේ නැහැ භාරකාර ආණ්ඩුවට ජනපති සහාය දෙන්නේ නැහැ 2018-10-12 - භාරකාර ආණ්ඩුවක් සදහා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා කැමැත්ත පළ නොකරනු... More detail
එපා කියද්දීත් දුම්රිය හරස් මගට දැමු මෝටර් රථය දුම්රියේ ගැටෙයි - සැමියා හැර ය... එපා කියද්දීත් දුම්රිය හරස් මගට දැමු මෝටර් රථය දුම්රියේ ගැටෙයි - සැමියා හැර යද්දී බිරිද දොර ඇරගෙන බේරෙයි 2018-10-12 - අද (12) උදෑසන 6.25 ට පමණ ගාල්ල පොලිස් වසමේ නාගරත්න මාවතේ දුම්රිය හරස් මාර්ගයේ දී ... More detail

 

Gossip

Foreign

27 වෙනි තට්ටුවෙන් පහතට ඇද වැටී මියගිය සුරුපිණිය (PHOTOS/VIDEO) 27 වෙනි තට්ටුවෙන් පහතට ඇද වැටී මියගිය සුරුපිණිය (PHOTOS/VIDEO) 2018-10-15 - සෙල්ෆි ජායාරුපයක් ගැනීමට උත්සහ කළ 27 හැවිරිදි තරුණ කාන්තාවක් සුපිරි මහල් නිවාස... More detail
ට්‍රම්ප් අතහැර මෙලනියා ගිය ගමන ට්‍රම්ප් අතහැර මෙලනියා ගිය ගමන 2018-10-11 - ඇමෙරිකා ජනාධිපති ආර්යාව අප්‍රිකා රටවල නිල සංචාරයක යෙදී තිබෙනවා. More detail
ඉන්දියාවේ දුමිරිය අනතුරින් පුද්ගලයින් හතක් මරුට ඉන්දියාවේ දුමිරිය අනතුරින් පුද්ගලයින් හතක් මරුට 2018-10-10 - ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ සිදුවූ දුම්රිය අනතුරකින් පුද්ගලයින්... More detail
ලෝකයේ පළමු වරට සියදිවි නසාගැනීම් වළක්වාලීමේ අමාත්‍ය ධුරයක් ලෝකයේ පළමු වරට සියදිවි නසාගැනීම් වළක්වාලීමේ අමාත්‍ය ධුරයක් 2018-10-10 - දිනෙන් දින ඉහළ යමින් තිබෙන සියදිවි නසා ගැනීමේ ප්‍රවනතාවය වලක්වා ගැනීම සදහා... More detail
බොලිවුඩ්පුරය සලිත කරමින් සුපිරි නළුවෙකුගේ විඩියෝවක් එළියට බොලිවුඩ්පුරය සලිත කරමින් සුපිරි නළුවෙකුගේ විඩියෝවක් එළියට 2018-10-05 - බොලිවුඩ් සිනමාවේ මේ වනවිට දැඩි කතාබහකට ලක්වූ වීඩියෝවක් වෙත ලෝකයේම අවධානය ... More detail
මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් 30 දෙනෙකු ජීවිතක්ෂයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් 30 දෙනෙකු ජීවිතක්ෂයට 2018-10-03 - නැගෙනහිර ඇෆ්ගනිස්තානයේ නන්ගාර්හාර් ප්‍රදේශයේ පැවැති මැතිවරණ රැලියකට ඊයේ... More detail