ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල බාල්දු වීම ආර්ථිකයට සුබවාදී තත්ත්වයක් බව පවසන්නේ දේශපාලන කේවට්ටයන් බවත් මහ පොළවේ පය ගසාගෙන නොසිටින නිලධාරීන් ආර්ථිකය හැසිරවීම හේතුවෙන් දිනෙන් දිනම ආර්ථිකය කඩාවැටෙන බවත් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසයි.

මහ බැංකුවේ ප්‍රායෝගික දැනුමක් නොමැති නිලධාරීන්ගේ ආර්ථික හැසිරවීම මේ වන විට මුළු රටටම පැහැදිලි වී ඇති බව ද කරුණානායක පෙන්වා දෙයි.

රවී කරුණානායක මෙම අදහස් පළ කළේ, මහනුවර ප්‍රදේශයේ ඇතිවූ ජාතිවාදී ගැටුම් හේතුවෙන් විපතට පත් පවුල් වෙත මූල්‍ය අනුග්‍රහය දැක්වීම වෙනුවෙන් පැවති උත්සවයක් අමතමිනි. 

රුපියලේ අගය පහත වැටීම නිසා ආනයන, අපනයන ඇතුළු ආර්ථිකයේ සියලු ක්ෂේත්‍රවලට දැඩි බලපෑමක් එල්ල වන බවයි ඔහු පවසන්නේ. ආනයන - අපනයන සඳහා සිදුවන බලපෑම ආවරණය කරගන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් පැහැදිලි කරන ලෙස, රුපියල බිඳ වැටීමෙන් ආර්ථිකයට බලපෑමක් නොවන බව පවසන කේවට්ටයන්ගෙන් ඉල්ලා සිටින බව ද හිටපු ඇමතිවරයා ප්‍රකාශ කළේය.

තමන් මුදල් ඇමතිවරයා ලෙස කටයුතු කරන සමයේ ඉන්ධන මිල පාලනය කර එහි වාසිය සමස්ත ජනතාවටම ලබාදීමට කටයුතු කළ බවත් එමගින් භාණ්ඩාගාරයට කිසිදු බලපෑමක් සිදු නොවන ආකාරයට කටයුතු කළ බවත් රවී කරුණානායක පෙන්වා දෙයි. ඉන්ධන මිල වෙනස්වීම හරහා ආර්ථිකයට සිදුවන බලපෑම පාලනය කිරීම පහසු කාර්යයක් නොවන බව පෙන්වා දුන් කරුණානායක ප්‍රකාශ කළේ නිවැරදි තීන්දු තීරණය ගැනීම නිසා එදා එම තත්ත්වය පාලනය කිරීමට හැකි වූ බවයි. එහෙත් අද ප්‍රායෝගික දැනුමක් නැති නිලධාරීන්ගේ ආර්ථික හැසිරවීම හේතුවෙන් ඉන්ධන මිල පාලනය කරගත නොහැකි තත්ත්වයට පත්ව ඇති බව ද ඔහු පෙන්වා දෙයි.


Latest News

කතානායකට ඒරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට කතානායකට ඒරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට 2018-11-19 - ශ්‍රේෂ්ඨාධිකරණ තහනම් නියෝගය නිකුත් කිරීමෙන් පසුව විසුරුවා හැර තිබූ පාර්ල... More detail
පාර්ලිමේන්තුව විනාඩි 5කට රැස්වෙයි - ලබන 23 වෙනිදාට කල් තියයි පාර්ලිමේන්තුව විනාඩි 5කට රැස්වෙයි - ලබන 23 වෙනිදාට කල් තියයි 2018-11-19 - නියෝජ්‍ය කතානායක අානන්ද කුමාරසිංහගේ ප්‍රධානත්වයෙන් අද සවස රැස්වු පාර... More detail
කතානායක නැතිව පාර්ලිමේන්තුව රැස්වෙයි කතානායක නැතිව පාර්ලිමේන්තුව රැස්වෙයි 2018-11-19 - පාර්ලිමේන්තුව අද සවස 1ට රැස්වුයේ කතානායක කරු ජයසුරිය නොමැතිව යි. More detail
රාජපක්ෂලා අාණ්ඩු කරන්න හදන්නේ නඩු වලින් බේරෙන්න රාජපක්ෂලා අාණ්ඩු කරන්න හදන්නේ නඩු වලින් බේරෙන්න 2018-11-19 - රාජපක්ෂලා අාණ්ඩුව පෙරලා නව අාණ්ඩුවක් පත් කරගැනීමට උත්සහ කරන්නේ ඔහුන්ට ව... More detail
පොහොට්ටුවට ගාල්ල නගර සභාවේ බලය අහිමි වෙන ලකුණු පොහොට්ටුවට ගාල්ල නගර සභාවේ බලය අහිමි වෙන ලකුණු 2018-11-19 - පසුගිය පළාත් පාලන මැතිවරණයෙහි ගාල්ල මහ නගර සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් තරග... More detail
මනුෂ සමග නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති මනුෂ සමග නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති 2018-11-19 - ප්‍රජාතන්ත්‍රවාදය හා යුක්තිය වෙනුවෙන් තමන් ගත් දේශපාලන තීන්දුව සමග ගාල්ල... More detail
පාර්ලිමේන්තුව අද මහජනතාවට වහලා පාර්ලිමේන්තුව අද මහජනතාවට වහලා 2018-11-19 - පාර්ලිමේන්තුවේ මහජන ගැලරිය අද (19) දින මහජනතාව වෙනුවෙන් විවෘත නොවන බව වාර්තා... More detail
නමින් හෝ ඉලෙක්ට්‍රෝනික ක්‍රමයට අද ජන්දයක් නමින් හෝ ඉලෙක්ට්‍රෝනික ක්‍රමයට අද ජන්දයක් 2018-11-19 - පාර්ලිමේන්තුවේ වර්තමාන තත්ත්වය සහ ඉදිරි වැඩපිළිවෙළ සාකච්ඡා කිරීමට කැඳවූ ... More detail
මහින්දත් ඒක්ක කතාවට ගිහින් චම්පික රණවකට මොකද වුණේ මහින්දත් ඒක්ක කතාවට ගිහින් චම්පික රණවකට මොකද වුණේ 2018-11-16 - ඊයේ පාර්ලිමේන්තු සභාවේ ඇතිවූ කලබලකාරීත්වය මැද පාඨලී චම්පික රණවක හිටපු ඇම... More detail
රැස්වීමට පෙර සිටම පාර්ලිමේන්තුවට දැඩි අාරක්ෂාවක් - කතානායකගෙන් විශේෂ ඉල රැස්වීමට පෙර සිටම පාර්ලිමේන්තුවට දැඩි අාරක්ෂාවක් - කතානායකගෙන් විශේෂ ඉල්ලීමක් 2018-11-16 - පාර්ලිමේන්තුව සහ අවට ප‍්‍රදේශයට අදත් විශේෂ ආරක්ෂාවක් යොදවන බව පොලිසිය පව More detail
පිහියක් අරන් ඊයේ පාර්ලිමේන්තු අා තෙවරප්පෙරුමට අද වුණු දේ පිහියක් අරන් ඊයේ පාර්ලිමේන්තු අා තෙවරප්පෙරුමට අද වුණු දේ 2018-11-16 - පාර්ලිමේන්තු සභා ගර්භය තුළට පිහියක් රැගෙනයාම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ම... More detail
බාල වයස්කාර දැරිය රවටා ලැගුම්හලක් වෙත ගෙන ගිය පුජකයා බාල වයස්කාර දැරිය රවටා ලැගුම්හලක් වෙත ගෙන ගිය පුජකයා 2018-11-16 - ආගම ධර්මය උගන්වන මුවාවෙන් බාලවයස්කාර දැරියක රවටා අවන්හලක් වෙත රැගෙන ගිය බව... More detail
මහින්ද - මෙෙත්‍රී ඊයේ රෑ සාකච්ජා - නව ආණ්ඩුවේ මෙහෙයුම් කමිටුවත් රැස්වෙයි මහින්ද - මෙෙත්‍රී ඊයේ රෑ සාකච්ජා - නව ආණ්ඩුවේ මෙහෙයුම් කමිටුවත් රැස්වෙයි 2018-11-16 - නව ආණ්ඩුවේ මෙහෙයුම් කමිටුවද ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ රාත‍්‍රියේ... More detail
මුදල් ගරන්න මෙරට ධනවත් කාන්තාවන් සමග ප්‍රේම සබඳතා අැතිකරගත් පාකිස්තානුවා මුදල් ගරන්න මෙරට ධනවත් කාන්තාවන් සමග ප්‍රේම සබඳතා අැතිකරගත් පාකිස්තානුවා 2018-11-16 - වෙබ් අඩවිවල විවිධ උපක්‍රම භාවිත කරමින් ශ්‍රී ලාංකික ධනවත් කාන්තාවන් ව්‍යාජ... More detail
කශොග්ජිගේ ඝාතනයට පස් දෙනකුට මරණ දඬුවම කශොග්ජිගේ ඝාතනයට පස් දෙනකුට මරණ දඬුවම 2018-11-16 - මාධ්‍යවේදී ජමාල් කශොග්ජිගේ ඝාතනයට සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමද් බින් ... More detail
රවි ජනපතිත් සමග පැමිණි එකඟතාවය රවි ජනපතිත් සමග පැමිණි එකඟතාවය 2018-11-16 - ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ ඊයේ පැවති... More detail
ඊයේ රෑ සිට තෙල් මිල පහළ ගියේ මෙහෙමයි ඊයේ රෑ සිට තෙල් මිල පහළ ගියේ මෙහෙමයි 2018-11-16 - ලංකා අයි.ඕ.සී සමාගම ද ඊයේ(15) මධ්‍යම රාත්‍රී සිට ඉන්ධන මිල පහත දමා තිබේ. More detail

 

Gossip

Foreign

කශොග්ජිගේ ඝාතනයට පස් දෙනකුට මරණ දඬුවම කශොග්ජිගේ ඝාතනයට පස් දෙනකුට මරණ දඬුවම 2018-11-16 - මාධ්‍යවේදී ජමාල් කශොග්ජිගේ ඝාතනයට සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමද් බින් ... More detail
ඇමරිකා උප ජනාධිපති සහ ඉන්දීය අගමැති හමුවක් ඇමරිකා උප ජනාධිපති සහ ඉන්දීය අගමැති හමුවක් 2018-11-09 - ඇමරිකා උප ජනාධිපති මයික් පෙන්ස් සහ ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර... More detail
ජමාල් ඛෂෝගිගේ ඝාතන හඩ පටය පරික්ෂාවට - ඔහුගේ වැඩිමහල් පුතු සෞදිය අතහැර යයි ජමාල් ඛෂෝගිගේ ඝාතන හඩ පටය පරික්ෂාවට - ඔහුගේ වැඩිමහල් පුතු සෞදිය අතහැර යයි 2018-10-26 - සෞදි මාධ්‍යවේදී ජමාල් ඛෂෝග්ජි ඝාතනය කරන අවස්ථාවේ පටිගත වී ඇති බව කී  හඬ පටයට... More detail
ප්‍රේක්ෂකයන්ගේ වැළපීම් මත රෙස්ලින් පිටියෙන් සමුගත් රෝමන් දිවියෙනුත් සමුග ප්‍රේක්ෂකයන්ගේ වැළපීම් මත රෙස්ලින් පිටියෙන් සමුගත් රෝමන් දිවියෙනුත් සමුගනී 2018-10-26 - රෙස්ලින් එහෙමත් නැතිනම් මල්ලවපොර කියන්නේ බොහෝ දෙනා නරඹන්න කැමති ක්‍රීඩා More detail
CNN පුවත් සේවය වෙත පුපුරණ ද්‍රව්‍ය අඩංගු පාර්සල් යැවීම ත්‍රස්ත ක්‍රියාවක් CNN පුවත් සේවය වෙත පුපුරණ ද්‍රව්‍ය අඩංගු පාර්සල් යැවීම ත්‍රස්ත ක්‍රියාවක් 2018-10-25 - අමෙරිකානු ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රබල නායකයන් කිහිපදෙනෙකු සහ CNN පුවත් සේවය... More detail
දරුවෙක් හදාගන්න ගර්භාෂයක් වුණත් අද මුදලට ගන්න පුළුවන් දරුවෙක් හදාගන්න ගර්භාෂයක් වුණත් අද මුදලට ගන්න පුළුවන් 2018-10-23 - අද මුදලට විකිණෙන්නේ නැත්තේ මොනවද..? More detail
මියුසික් විඩියෝවට මෙලනියා ට්‍ර‍ම්ප් නිරුවත් වෙයිද? - ලොවම මවිත වෙයි මියුසික් විඩියෝවට මෙලනියා ට්‍ර‍ම්ප් නිරුවත් වෙයිද? - ලොවම මවිත වෙයි 2018-10-18 - T.I. නැතහොත් Clifford Harris කියන්නේ බටහිර සංගීතයේ ඉන්න දැවැන්ත චරිතයක්. More detail