රටේ කිසිඳු දරුවෙකුට සාමාන්‍ය පෙළ විභාගයෙන් අසමත්වීම නිසා උසස් පෙළ හැදෑරීමට ඇති අයිතිය අහිමි කළ නොහැකි බවත්, වසර 2019 සිට සාමාන්‍ය පෙළට පෙනී සිටින සියලු දරුවන්ට උසස් පෙළ හැදැරීමේ අවස්ථාව සලසාදෙමින්,  13 වසරක පාසල් අධ්‍යාපනය සහතික කිරීමත්, අනාගත රැකියා වෙළඳපොළ ජයගත හැකි දිශානතියකට දරුවන් යොමුකිරීමත් රජයේ අරමුණ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසයි. 

විභාගයක් යනු මතකය මැනබැලෙන එක් ක්‍රමයක් වන හෙයින් දරුවන්ගේ අනාගතය ඒ මත තීරණය කරනු වෙනුවට පිරුණු හැකියාවන්ගෙන් යුත් මානව සම්පත් ගොඩනැඟිය හැකි තැනක් බවට පාසල් පරිවර්තනය කළ යුතු බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, 13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහනේ පළමු අදියරේ ප්‍රගතිය සමලෝචනය සහ දෙවැනි අදියර ක්‍රියාවට නැංවීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති විශේෂ හමුවකට එක්වෙමිනි.

අධ්‍යාපනයේ විප්ලවීය වෙනසක් සිදුකරමින් ක්‍රියාවට නැංවෙන මෙම වැඩසටහන සම්බන්ධ ව විවිධ විවේචන, චෝදනා, මතවාද පැවතියත්,ලොව  පිළිගත් අධ්‍යාපනඥයින් විසින් සිදු කරන ලද අධ්‍යයනයන් සහ නිර්දේශ ඇසුරෙන් මෙම ප්‍රතිපත්තිමය පියවර ක්‍රියාත්මක කළ බවත් මෙහි දී අමාත්‍යවරයා සඳහන් කළේය..  

අනාගත රැකියා වෙළඳ පොළ අවශ්‍යතා වර්තමානයට වඩා බෙහෙවින් වෙනස් විය හැකි බවත්, එම වෙනස්වීම්වලට ගැළපෙන පරිදි වෘත්තීය හැකියාවන් සන්නද්ධ කරගත් දරුවන් ඉදිරියේ දී පාසල් පද්ධතියෙන් බිහිකළ යුතුව පවතින බවත් මෙහි දී අමාත්‍යවරයා අවධාරණය කළේය.

13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන හරහා නව ලොව රැකියා අවස්ථා සඳහා පුළුල් ඉඩ ප්‍රස්ථා විවර කරදෙමින් නව වෘත්තීය විෂයයන් 26ක් සහිත ව වෘත්තීය විෂය ධාරාවක් හඳුන්වා දී තිබෙනවා. මෙම වැඩසටහනෙහි පළමු අදියරේ දී  පාසල් 42ක සිසුන් 4000කට අධික සංඛ්‍යාවකට ‍වෘත්තීය විෂයධාරාව හැදෑරීමට අවස්ථාව සැලසුණු අතර, දෙවැනි අදියරේ දී පාසල් 150ක සිසුන් 14000කට අධික පිරිසකට මෙම අවස්ථාව ලබාදීමට කටයුතු යොදා තිබෙනවා.

ඒ අනුව, දිවයිනේ සියලු පළාත් සහ සියලු අධ්‍යාපන කලාප නියෝජනය වන පරිදි තෝරාගත්, පාසල් 192 ක මේ වසර වනවිට මෙම විෂය ධාරාව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. 

මේ සඳහා ගුරුවරුන් 2100ක් මේ වනවිටත් අධ්‍යාපන පද්ධතිය වෙත බඳවා ගැනීමට කටයුතු යොදා ඇති අතර, ජාතික අධ්‍යාපන ආයතනය මඟින් එම ගුරුවරුන් පුහුණුකිරීමේ කටයුතු සිදුකිරීමට නියමිතයි. මෙම වැඩසටහන වෙනුවෙන් මෙවර අයවැයෙන් රුපියල් මිලියන 3600 ක් වෙන් කර ඇති අතර පන්ති කාමර පහසුකම්, ගොඩනැගිලි පහසුකම් සහ ප්‍රමාණවත් ගුරුවරුන් සම්බන්ධව මතුවන ගැටළු සහ අභියෝගවලට ඒ හරහා විසඳුම් ලබාදිය හැකි බව ද අමාත්‍යවරයා මෙම හමුවේ දී පැහැදිලි කළා.


Latest News

සමෘද්ධි අධ්‍යක්ෂ ජෙනරාල් ජිනසිරි දඩල්ලගේ ඉවත් කළේ ඇයි? මෙන්න හේතුව සමෘද්ධි අධ්‍යක්ෂ ජෙනරාල් ජිනසිරි දඩල්ලගේ ඉවත් කළේ ඇයි? මෙන්න හේතුව 2018-09-21 - සමෘද්ධි අධ්‍යක්ෂ ජෙනරාල් ජිනසිරි දඩල්ලගේ මහතා වහා ක්‍රියාත්මක වන පරිදි එම... More detail
නව සුඛෝපභෝගී දුම්රියක් නව සුඛෝපභෝගී දුම්රියක් 2018-09-21 - විදේශීය සංචාරකයින් ඉලක්ක කර ගත් නව සුඛෝපභෝගී විශේෂ දුම්රියක් ලබන 25වනදා සිට... More detail
චීන හමුදාවට අමෙරිකාව සම්බාධක පනවයි චීන හමුදාවට අමෙරිකාව සම්බාධක පනවයි 2018-09-21 - චීන හමුදාවට අමෙරිකාව සම්බාධක පනවා තිබෙනවා. More detail
විමල්ට හා ප්‍රසන්නට පාර්ලිමේන්තුව තහනම් කරයි විමල්ට හා ප්‍රසන්නට පාර්ලිමේන්තුව තහනම් කරයි 2018-09-21 - පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන විමල් වීරවංශට හා ප්‍රසන්න රණවීරට පාර්ලිමේ... More detail
අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ වැව් ප‍්‍රතිසංස්කරණය ඇරඹේ අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ වැව් ප‍්‍රතිසංස්කරණය ඇරඹේ 2018-09-21 - ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි ක‍්‍රියාත්මක වන... More detail
පුතාගේ පෙම්වතිය අපයෝජනය කරන්න හදපු මාමන්ඩියට වැඩ වරදියි පුතාගේ පෙම්වතිය අපයෝජනය කරන්න හදපු මාමන්ඩියට වැඩ වරදියි 2018-09-21 - බුත්තල පොලිස් බල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු තම බාල පුතා විවාහ වීමට සිටි තර... More detail
තවදුරටත් රුපියල අවප‍්‍රමාණය වීමේ අවධානමක් වාහන මිලත් ඉහළට තවදුරටත් රුපියල අවප‍්‍රමාණය වීමේ අවධානමක්  වාහන මිලත් ඉහළට 2018-09-21 - අමෙරිකානු ඩොලරයේ අගය ඉහළ යාමෙන් වාහන මිලද ඉහල යමින් පවතින බව ලංකා වාහන ආනය... More detail
අයිස් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට අයිස් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට 2018-09-21 - පෑලියගොඩ, මීගහවත්ත, වැලිපාර ප්‍රදේශයේදී අයිස් නමැති මත්ද්‍රව්‍ය සමඟ පුද්... More detail
12 හැවිරිදි දැරිය දූෂණය කළ ලොකු තාත්තා අත්අඩංගුවට 12 හැවිරිදි දැරිය දූෂණය කළ ලොකු තාත්තා අත්අඩංගුවට 2018-09-21 - 12 හැවිරිදි දැරියක් දූෂණය කළැයි සැකපිට දැරියගේ  43 හැවිරිදි  ලොකුතාත්තා (20) දා ... More detail
ඉදිරි දින කිහිපයේදී පොලිස්පති CID යට කැදවන  ලකුණු ඉදිරි දින කිහිපයේදී පොලිස්පති CID යට කැදවන  ලකුණු 2018-09-21 - පොලිස්පති පූජිත් ජයසුන්දර ඉදිරි දින කිහිපය තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන... More detail
මාලිංග ආසියානු කුසලානයේ පරාජය ගැන කියු දේ මාලිංග ආසියානු  කුසලානයේ  පරාජය ගැන කියු දේ 2018-09-20 - ආසියානු කුසලානයේදී කණ්ඩායම ලැබූ පරාජය පිළිබඳව දුක්වන බවත් ඉක්මනට වැරදි හ... More detail
ඥානසාර හිමියන්ගෙන් අභියාචනයක් ඥානසාර  හිමියන්ගෙන් අභියාචනයක් 2018-09-20 - හෝමාගම අධිකරණ ශාලාව තුළ කලහකාරී ලෙස හැසිරීමෙන් අධිකරණයට අපහාස කිරීමේ වරදට වසර... More detail
පුජිත්ට අස්වෙන්නයි මෛත්‍රී සහ රනිල් කියයි පුජිත්ට අස්වෙන්නයි මෛත්‍රී සහ රනිල් කියයි 2018-09-20 - සති දෙකක කාලයක් තුළදී සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට පොලිස්පති පූජිත් ජයසුන... More detail
පාන් මිල පහල යයි පාන් මිල පහල යයි 2018-09-20 - වැඩි කෙරුණු තිරිඟු පිටි මිල අඩු කිරීමෙන් පසු පාන් මිලද අඩු කිරීමට සමස්ත ලංකා... More detail
අද දවසේ සුබ මුහුර්තීන් අද දවසේ සුබ මුහුර්තීන් 2018-09-19 - ඔබ සැමට යහපතක්ම වේවා!....... අද ක්‍රි:ව: 2018 ක් වූ සැප්තැම්බර් මස 20 වන බ්‍ර‍හස්පතින්දා.... More detail
පොලිස්පතිට එරෙහිව පියවරක් ගත යුතුයි-රාජිත කියයි පොලිස්පතිට එරෙහිව පියවරක් ගත යුතුයි-රාජිත කියයි 2018-09-19 - පොලිස්පති වරයාගේ හැසිරී ම සහ ක්‍රියා කලාපය සම්බන්ධයෙන්ද ඉදිරියෙදි යම් කිසි... More detail
සම්බන්ධන් ජනපතිගෙන් හා අගමැතිගෙන් දෙමළ සිරකරුවන් පිළිබද සාකච්ඡා ඉල්ලයි සම්බන්ධන් ජනපතිගෙන්  හා අගමැතිගෙන් දෙමළ සිරකරුවන් පිළිබද සාකච්ඡා ඉල්ලයි 2018-09-19 - විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතා, ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍යවරයා වෙත ලි... More detail

 

Gossip

Foreign

සිරියානු ගුවනේදී රුසියානු ගුවන් යානයක් සැගව යයි සිරියානු ගුවනේදී රුසියානු ගුවන් යානයක් සැගව යයි 2018-09-19 - පුද්ගලයන් 14 දෙනෙකු සමග රුසියානු හමුදා ගුවන් යානයක් සිරියානු ගුවන් සීමාවේද... More detail
උතුරු කොරියා සහ දකුණු කොරියානු නායකයින් ප්‍ර‍ථම වතාවට සාකච්ඡා අරඹයි උතුරු කොරියා සහ දකුණු කොරියානු  නායකයින්  ප්‍ර‍ථම වතාවට සාකච්ඡා අරඹයි 2018-09-18 - උතුරු කොරියානු සහ දකුණු කොරියානු නායකයන් ප්‍රථම වරට උතුරු කොරියාවේ ප්යොන... More detail
ප්‍රියංකා - නික් විවාහයට නික්ගේ කලින් පෙම්වතිය කියපු කතාව මෙන්න ප්‍රියංකා - නික් විවාහයට නික්ගේ කලින් පෙම්වතිය කියපු කතාව මෙන්න 2018-09-17 - Olivia Culpo කියන්නේ ඇමරිකාවේ ඉන්න දක්ෂ වගේම ජනප්‍රිය නිරූපිකාවක්. More detail
පණ වගේ ආදරය කළ සුරූපී බිරිඳ අනියම් පුරුෂයෙකු සමඟ යහන්ගතව සිටිනු දැක ඇයගේ ගෙළ... පණ වගේ ආදරය කළ සුරූපී බිරිඳ අනියම් පුරුෂයෙකු සමඟ යහන්ගතව සිටිනු දැක ඇයගේ ගෙළ කපා පොලිසියට රැගෙන යයි 2018-09-13 - තම බිරිඳගේ අනියම් සම්බන්ධතාවය සැලවී කෝපයට පත් සැමියා ඇයගේ ගෙළ කපා එයද රැගෙන... More detail
එකට කෑම ගනිමින් ජෝඩුව ගත් වීඩියෝවෙන් පැය කිහිපයකට පසු දෙදෙනාම පොලිස් අත්අඩ... එකට කෑම ගනිමින් ජෝඩුව ගත් වීඩියෝවෙන් පැය කිහිපයකට පසු දෙදෙනාම පොලිස් අත්අඩංගුවට 2018-09-12 - තම සේවා ස්ථානයේදි උදෑසන ආහාර වේල එකට ගත් ඊජිප්තු ජාතිකයෙක් සහ සවුදි කාන්තාවක්... More detail
ලොවම ආදරය කරන සුපිරි නළු ශාරුක් ඛාන්ගෙන් කිසිවෙකු නොසිතූ සුවිශේෂී පරිත්‍ය ලොවම ආදරය කරන සුපිරි නළු ශාරුක් ඛාන්ගෙන් කිසිවෙකු නොසිතූ සුවිශේෂී පරිත්‍යාගයක් 2018-09-04 - ලෝකයේ දැන්වත් සුපිරි නළුවන් අතර ඉදිරියෙන්ම සිටින සුපිරි තරුවක් තමයි ශාරුක්... More detail
සමලිංගික සේවනයේ යෙදුනු තරුණියන් දෙදෙනෙකුට ප්‍රසිද්ධියේ කස පහර සමලිංගික සේවනයේ යෙදුනු තරුණියන් දෙදෙනෙකුට ප්‍රසිද්ධියේ කස පහර 2018-09-04 - සමලිංගික සේවනයේ යෙදුනු මැලේසියානු තරුණියන් දෙදෙනෙකුට අද (03) ප්‍රසිද්ධියේ කස... More detail