එක්සත් ජාතික පක්ෂ සන්නිවේදන බලකායේ ප්‍රධානියා ලෙස කටයුතු කළ සුදත් චන්ද්‍රෙස්කර නැවත වරක් ලිපියක් නිකුත් කර තිබේ.

පක්ෂ ප්‍රතිසංවිධානය සම්බන්ධයෙන් ඔහු දක්වන ස්ථාවරය මෙසේ සිය දෙවැනි ලිපිය මගින් ප්‍රකාශයට පත් කර ඇත.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සමග වසර තිහකට ආසන්න කාලයක් තිස්සේ දේශපාලනය කළ සුදත් චන්ද්‍රෙස්කර දැනට සති තුනකට පමණ පෙරදී එතෙක් ඔහු දැරූ අගමැති පුද්ගලික සම්බන්ධීකාරක තනතුරින් ඉවත් විය. එහිදී රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් ඔහු දැඩි විවේචනයක් එල්ල කළේය. ඔහු දැන් ඉදිරිපත් කර ඇති සම්පූර්ණ ලිපිය මෙසේය.

තවත් පුස් වෙඩිල්ලක් - එක්සත් ජාතික පක්ෂ ප්‍රථිසංවිධාන 2018
මා ගමින් ගමට ගොස් පාක්ෂිකයින් සංවිධානය කිරීමේදී ඔවුන් මාගේ වචනය විශ්වාස කොට, එය පිලිගෙන, ඔවුන්ගේ දරුපවුල්, රැකී රක්ෂා ව්‍යාපාර අමතක කොට, දිවිහිමියෙන් එකා මෙන් අප සමග අත්වැල් බැද පක්ෂය ආරක්ෂා කිරීමට පෙරමුණ ගත්තෝය.
එක්සත් ජාතික පක්ෂයේ සන්නිවේදන බලකායේ අධ්‍යක්ෂක ජෙනරාල් වශයෙන් ගමින් ගමට ගොස් පාක්ෂිකයා එක්රැස් කර ගත්තද, පක්ෂය වෙනුවෙන් අප පාක්ෂිකයින් ජීවිත පරිත්‍යාගයෙන් කල කැප කිරීම් වලට, කෘතගුණ සැලකීමක්  හෝ නිසි ඇගයීමක් සිදු නොවූ බැවින් මා සියඵ තනතුරු වලින් ඉල්ලා අස් වූවද, ඔවුන් වෙනුවෙන් ඉදිරියටත් පෙනී සිටීම මගේ වගකීමක් බව මම අමතක නොකරමි.
එක්සත් ජාතික පක්ෂය මැතිවරණයකින් පරාජය වූ විගසම,  අසන්නට ලැබෙන එක්සත් ජාතික පක්ෂ ප්‍රථිසංවිධාන,  දැන් අපට තවත් අඵත් දෙයක් නොවේ. එක්සත් ජාතික පක්ෂය 1994 සිට පරාජය වූ සෑම මැතිවරණයකින්ම පසුවම, මෙම පක්ෂ ප්‍රථිසංවිධානය ඉදිරියට දමා පරාජයේ විලි වසා ගැනීමට නායකත්වය උස්සාහ දැරීය.
මෙවර පැවැත්වූ පළාත් පාලන මැතිවරණ පරාජයෙන් පසුව නැවත වරක් ප්‍රථිසංවිධාන නාටකය කරලියට පැමිණ ඇත. නාටකය අවසානයේ නටපු නැටුමකුත්, බෙරේ පඵවකුත් නැත. මෙය තවත් පුස් වෙඩිල්ලක් වනවා නිසැකය.
පක්ෂ ප්‍රථිසංවිධාන 2018 පිළිබදව අනාවැකියක් පල කලහොත් එය මෙසේ විය හැක.
එ.ජා.ප. නායක - රනිල් වික්‍රමසිංහ
එ.ජා.ප. නි.නායක - සජිත් ප්‍රේමදාස
මහලේකම් - අකිල විරාජ් කාරියවසම්(අවධානම් තත්වයක පවතී)
සභාපති - තලතා අතුකෝරල
භණ්ඩාගාරින - ඉරාන් වික්‍රමරත්න
උප නායක - රවි කරුනානායක
 මංගල සමරවීර
 සරත් ෆොන්සේකා
 රාජිත සේනාරත්න
 රංජිත් මද්දුම බණ්ඩාර
ජාතික සංවිධායක - හරීන් ප්‍රනාන්දු
නියෝජ්‍ය මහලේකම් -   සුජීව සේනසිංහ
ජ්‍යොෂ්ඨ උප සභාපති - ලක්ෂ්මන් කිරිඇල්ල
දයා ගමගේ
නවීන් දිසානායක
උප සභාපති - සාගල රත්නායක
 අජිත් පී පෙරේරා
සහකාර ලේකම් - රුවන් විජේවර්ධන
 හර්ෂ ද සිල්වා
ඉහත ආකාරයට හෝ ඊට සමාන ලෙසට තනතුරු බෙදා ගැනීමක් සහ ඔඵගෙඩි මාරුවක් හැර, වෙනත් ප්‍රථිසංවිධානයක් බලාපොරොත්තු විය නොහැක. ඉහත සදහන් තනතුරු සදහා වගකීම් බෙදා හැරීමක් හෝ බලය බෙදා හැරීමක් නම් මා දන්නා ආකාරයට කිසි දිනෙක සිදු නොවිණි. එම තනතුරු හුදෙක්ම නාමමාත්‍රික තනතුරුම පමණක්ම විය. එහෙයින් එම තනතුරු වලින් පක්ෂයට නම් සිදු වූ දෙයක් නම් නැත. සියඵම තීන්දු තීරණ ගනු ලැබුවේ රාජකීය ගජ මිතුරු කැළ විසිනි. 
මෙවර තනතුරු භාර ගැනීමේදී වගකීම් සහිත, බලයක් සහිත තනතුරක් භාර ගෙන පාක්ෂිකයාට, ජනතාවට සේවය කරන මෙන්,  තනතුරු හිමිවන අයගෙන් මම ආයාචනය කරමි. එසේ නොමැතිව ලබා ගන්නා තනතුරෙන්  පක්ෂයට, පාක්ෂිකයාට, ජනතාවට ඔබට කල හැකි සේවය කුමක්ද?
අප අවුරුදු 20  කට වැඩි කාලයක් විපක්ෂයේ සිට අනන්ත දුක් කම්කටොඵවලට මුහුණ දුන්නෙමු. විපක්ෂයේ සිටි අප පක්ෂය, 2015 ආණ්ඩු බලය ලබා ගත්තාද, තවමත් සිටින්නේ විපක්ෂයේ සිටියාටත් වඩා අන්ත අසරණ තත්වයක බව අමුතුවෙන් කිය යුතුව නැත. මෙසේ තවදුරත් ඉදිරියට ගියහොත් 2020 දී නැවත විපක්ෂයට යෑම නැවැත්විය නොහැකි වනු ඇත. එතැන් සිට නැවතත් 2030වන තුරු, තවත් අවුරුදු 10ක්වත් විපක්ෂයේ සිටීමට සිදුවනු ඇත. එවිට ඔබගේ ජීවිතයෙන් අවුරුදු 35කට ආසන්න කාලයක් ඔබ විපක්ෂයේය. එනම් මෙම පරම්පරාවම විපක්ෂයේය.
මින් පෙර පැවති ප්‍රථිසංවිධානවලින් අප ලබා ගත්තේ මොනවාද? තව දුරටත් අපගේ අසරණ පාක්ෂිකයාව, මේ ආකාරයෙන් රැවටීම යුක්ති සහගතද? අප පාක්ෂිකයින් ලෙසට තවදුරටත් රැවටීම් වලට අසුවිය යුතුද? එය අප මනසින්, හදවතින් සිතා බැලිය යුතු කාලය එළඹ ඇත. තීරණය ඔබ අප සතුය.
ඔබට ජය,
සුදත් චන්ද්‍රසේකර


Latest News

ගෝඨාටත් ඒකාබද්ධයේ කැපිල්ල ගෝඨාටත් ඒකාබද්ධයේ කැපිල්ල 2018-06-20 - ගෝටාභය රාජපක්‍ෂගේ සභාපතීත්වයෙන් යුත් ‘වියත්මග’ සංවිධානය විසින් ඉදිරිපත්... More detail
බැදුම්කර මගඩිය විශ්වවිද්‍යාල අර්ථ සාධක අරමුදලේ (UPF) මිලියන 880ක් අරන් බැදුම්කර මගඩිය විශ්වවිද්‍යාල අර්ථ සාධක අරමුදලේ (UPF) මිලියන 880ක් අරන් 2018-06-20 - බැදුම්කර වංචාව විශ්වවිද්‍යාල අධ්‍යයන හා අනධ්‍යන සේවකයින් 15,000 කගේ විශ්වවිද... More detail
බාල වයස්කාර දැරිය පැහැරගෙන ගොස් දුෂණය කළ දෙදෙනාට අද ලැබුණු තීන්දුව බාල වයස්කාර දැරිය පැහැරගෙන ගොස් දුෂණය කළ දෙදෙනාට අද ලැබුණු තීන්දුව 2018-06-20 - බාල වයස්කාර දැරියක් පැහැරගෙන ගොස් සමූහ දූෂණයට ලක් කිරීම ඇතුළු චෝදනා දෙකකට ... More detail
රනිල් බලන්ඉද්දී සජිත් මෛත්‍රීට කටු ගසයි රනිල් බලන්ඉද්දී සජිත් මෛත්‍රීට කටු ගසයි 2018-06-20 - ජූනි 23 වනදාට යෙදෙන ජාතික නිවාස දිනය වෙනුවෙන් ප්‍රකාශයට පත්කර ඇති කොඩි සතිය ... More detail
ඥානසාර හිමිට පොදු සමාවක්? ඥානසාර හිමිට පොදු සමාවක්? 2018-06-20 - මාස 06 ක සිරදඬුවම් නියම වී සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩ... More detail
ඇලෝසියස්ගේ අරක්කු විකුණන මන්ත්‍රී 5ක් පාර්ලිමේන්තුවේ ඇලෝසියස්ගේ අරක්කු විකුණන මන්ත්‍රී 5ක් පාර්ලිමේන්තුවේ 2018-06-20 - පාර්ලිමේන්තුව රැස්වූ අතර ඊයේ (19) පැවැති විවාදයේදී ඒකාබද්ධ විපක්ෂයේ මහනුවර ... More detail
ඥානසාර හිමියන්ගේ චීවරය ගැන අධිකරණ ඇමතිනිය කියයි ඥානසාර හිමියන්ගේ චීවරය ගැන අධිකරණ ඇමතිනිය කියයි 2018-06-20 - බෞද්ධ භික්ෂුවකගේ චීවරය ඉවත් කිරීමේ බලයක් බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල්ව... More detail
ඇලෝසියස් මුදල් පමණක් නොව රුසියන් ගණිකාවොත් ගෙනල්ලා දීලා ඇලෝසියස් මුදල් පමණක් නොව රුසියන් ගණිකාවොත් ගෙනල්ලා දීලා 2018-06-20 - පර්පෙච්චුවල් ට‍්‍රෂරීස් හිමිකරු අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් පමණක් නොව රු... More detail
මෛත්‍රී පාවා දෙමින් ෆොනි ඇමතිකමින් ඉවත් වෙයි? මෛත්‍රී පාවා දෙමින් ෆොනි ඇමතිකමින් ඉවත් වෙයි? 2018-06-20 - ජනාධිපතිවරයා පොරොන්දු වූ පරිදි මාස 3 ක් ඇතුළත සිංහරාජ රක්ෂිතයේ සිටින අවසන්... More detail
සැමියා ගෙදර එද්දී අලුත ගෙනා බිරිදගේ රැවුලත් වැවිලා - කට හඩත් වෙනස් වෙලා සැමියා ගෙදර එද්දී අලුත ගෙනා බිරිදගේ රැවුලත් වැවිලා - කට හඩත් වෙනස් වෙලා 2018-06-20 - අලුත විවාහපත් සිය බිරිඳගේ මුහුණේ රැවුල වැවී තිබීමත් ,කටහඩ පිරිමියෙකු ලෙස බවත්... More detail
නියෝජ්‍ය ඇමති - රාජ්‍ය ඇමතිවරු 2ක් - 9 කෝටි 60 ලක්ෂයක් ඉල්ලති නියෝජ්‍ය ඇමති - රාජ්‍ය ඇමතිවරු 2ක්  - 9 කෝටි 60 ලක්ෂයක් ඉල්ලති 2018-06-20 - නියෝජ්‍ය අමාත්‍යවරයකුට වාහනයක් ලබාගැනීම, රාජ්‍ය අමාත්‍යවරයකුගේ කාර්යාල ... More detail
ඇමරිකාව ජගත් මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවතට ඇමරිකාව ජගත් මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවතට 2018-06-20 - ජගත් මානව හිමිකම් කවුන්සිලය පක්ෂග්‍රාහීව කටයුතු කරන බව පවසමින් ඇමරිකා එක්සත්... More detail
කිරිවෙහෙර හිමිට වෙඩිතැබීම පිටුපස චීත්තයක් - අනියම් බිරිදක් අත්අඩංගුවට කිරිවෙහෙර හිමිට වෙඩිතැබීම පිටුපස චීත්තයක් - අනියම් බිරිදක් අත්අඩංගුවට 2018-06-20 - කතරගම කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන්ට වෙඩි තැබීමේ සිද්ධිය ... More detail
ඉස්සර කරන්න ගොස් ඇනගනී ඉස්සර කරන්න ගොස් ඇනගනී 2018-06-20 - කල්පිටිය-පාලවිය මාර්ගයේදී වෑන් රථයක් බස් රථයක ගැටීමෙන් විදේශ ජාතිකයන් දෙ... More detail
ගුරුසිංහට සහ හතුරුසිංහටත් තරඟ තහනමක්..? - චන්දිමාල් පන්දුව පළුදු කරන අයුරු ද... ගුරුසිංහට සහ හතුරුසිංහටත් තරඟ තහනමක්..? - චන්දිමාල් පන්දුව පළුදු කරන අයුරු  දැක්වෙන අලුත් වීඩියොවකුත් එළියට 2018-06-20 - ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් පන්දුව පළුදු කරන ආකාරය දැක්වෙන නවතම වීඩියෝ... More detail
අද දවසේ සුබ මුහුර්තීන් අද දවසේ සුබ මුහුර්තීන් 2018-06-19 - ඔබ සැමට යහපතක්ම වේවා!....... More detail
විවාහක පෙම්වතා තරුණිය මරා රෝහලට බාර දීලා - බලපිටියේ මියගිය තරුණියගේ සැකකටයුතු... විවාහක පෙම්වතා තරුණිය මරා රෝහලට බාර දීලා  - බලපිටියේ මියගිය තරුණියගේ සැකකටයුතු මරණය හෙළිවෙයි 2018-06-19 - පසුගියදා බලපිටිය ප්‍රදේශයේ තරුණියක මරා දමා රෝහලට මිනිය භාරදී පළායාමේ  සිද... More detail

 

Gossip

Foreign

සැමියා ගෙදර එද්දී අලුත ගෙනා බිරිදගේ රැවුලත් වැවිලා - කට හඩත් වෙනස් වෙලා සැමියා ගෙදර එද්දී අලුත ගෙනා බිරිදගේ රැවුලත් වැවිලා - කට හඩත් වෙනස් වෙලා 2018-06-20 - අලුත විවාහපත් සිය බිරිඳගේ මුහුණේ රැවුල වැවී තිබීමත් ,කටහඩ පිරිමියෙකු ලෙස බවත්... More detail
ඇමරිකාව ජගත් මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවතට ඇමරිකාව ජගත් මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවතට 2018-06-20 - ජගත් මානව හිමිකම් කවුන්සිලය පක්ෂග්‍රාහීව කටයුතු කරන බව පවසමින් ඇමරිකා එක්සත්... More detail
ට්‍ර‍ම්ප්ගෙන් චීනයට අනතුරු ඇගවීමක් ට්‍ර‍ම්ප්ගෙන් චීනයට අනතුරු ඇගවීමක් 2018-06-19 - චීන භාණ්ඩ මත නව තීරුබද්දක් පනවන බවට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අ... More detail
200ක් තුවාල ලබා තිදෙනෙක්ට මරු කැදවු ජපානයේ ඛේදවාචකය 200ක් තුවාල ලබා තිදෙනෙක්ට මරු කැදවු ජපානයේ ඛේදවාචකය 2018-06-19 - ජපානයේ ඔසාකා නගරය ආසන්නයේ ඇතිවූ බලවත් භූ කම්පනයකින් දැරියක් ඇතුළු තිදෙනෙක්... More detail
උතුරු කොරියාවේ 2020 ගැන ඇමරිකාව කියන කතාව උතුරු කොරියාවේ 2020 ගැන ඇමරිකාව කියන කතාව 2018-06-14 - උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවි අත්හදා බැලීම් 2020 වසර වන විට නතර කිරිමට හැකිවනු... More detail
ජනපති කිම් වැසිකිලියත් රැගෙන සිංගප්පුරුවට ආ ගමන ජනපති කිම් වැසිකිලියත් රැගෙන සිංගප්පුරුවට ආ ගමන 2018-06-13 - උතුරු කොරියානු නායක කිම් ජොංග් උන් සිය සිංගප්පුරු සංචාරය අතරවාරයේදී බෙහෙවින්... More detail
ට්‍ර‍ම්ප් - කිම් ලොවම මවිත කරමින් එළඹුණු ඓතිහාසික ගිවිසුම ට්‍ර‍ම්ප් - කිම් ලොවම මවිත කරමින් එළඹුණු ඓතිහාසික ගිවිසුම 2018-06-13 - ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා උතුරු කොරියානු නායක කිම් ජොන් උන් අතර ... More detail