පාලිත තේවරප්පෙරුම කියන්නේ පුවත් මවන චරිතයක්.

අවස්ථා කිහිපයකදිම නියෝජ්‍ය ඇමතිවරයා සමහර සිදුවීම් හරහා රටේ ලොකු කතාබහක් ඇතික‍ළේ ය.

කෙසේ වෙතත් ඊයේ තෙවරප්පෙරුම ඇමතිතුමා මතුගම සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වුණා.

මේ තීරණය සම්බන්ධයෙන් නියෝජ්‍ය ඇමතිවරයා මාධ්‍යයට කියලා තිබුණේ මේ වගේ කතාවක්.

“මම කළින් මතුගම සංවිධායක විදිහටයි හිටියේ. ඒත් හේතුවක් නැතිවම එක පාර මාව බුලත්සිංහල සංවිධායකවරයා විදිහට පත් කළා. එදා ඉදලා මම ඒ ආසනේ වෙනුවෙන් ලොකු කැපකිරීමක් කළා. සියලු කටයුතු කළා. නොකරපු දෙයක් නෑ.. ගෙවල් හැදුවා.. මිනිස්සුන්ට උදව් කළා..  බුලත්සිංහල නිසා මගේ දරුවෝ නැතිවුණා. 

මේ පාර ගංවතුර වෙලාවේ මිනී 17 ක් ගොඩගත්තා. මගේ අතින් උස්සගෙන ගියේ. කන්න බොන්න දුන්නා.ළමයින්ට හැමදේම කළා. පොත් දුන්නා. නොදීපු තැනක් නැහැ. ඒ ඔක්කොම කරලා මිනිස්සුන්ට ඒ කරපු හොඳ මෙදා පාර ඡන්දෙදි අමතක වුණා. බුලත්සිංහලට අන්ත පරාජයක් අත්වුණා. ඒ කියන්නේ මම බුලත්සිංහලට ඕන නෑ කියන එකයි.

නායකයෙක් විදිහට මට සදාචාර අයිතියක් නෑ එහෙමවුණාම සංවිධායක විදිහට ඉන්න. මම නායකතුමාට ලිව්වා මම සංවිධායක ධුරයෙන් අයින් වුණා වගේම ආසනයක් නැතිව මේ කටයුතු කරගෙන යන්න බැරිනම් මගේ ඇමතිකමත් ඔබතුමා බාරගන්න කියලා.

අඩුම තවම මට සංවිධායක පත්වීමේ ලිපිය ලැබිලත් නෑ. ඒක තාම සිරිකොතේ. යුතුකමක් විදිහටයි මම හැමදේම කළේ.

ඡන්දේ දවසක මම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් දාන්න පොලිසියට ගියා. පැමිණිල්ල ලියන්න පැය තුනක් ගත්තා. පැය හයකට පස්සෙයි ඒ අයව අත්අඩංගුවට ගන්න පොලිසිය ගියේ. අන්තිමට ඇවිත් ස්ථානාධිපති කිව්වේ ඒ අය ඉහළ කෙනෙකුට කතා කරනවා කියලා. ලැජ්ජයි මට..මේ හැමදේම එක්කයි මම තීරණය කළේ ඉල්ලා අස්වෙන්න.


Latest News

ඓතිහාසික පිදුරංගල ගල උඩ නිරුවතින් ජායාරූප ගත් අයට වැඩ වරදී ඓතිහාසික පිදුරංගල ගල උඩ නිරුවතින් ජායාරූප ගත් අයට වැඩ වරදී 2018-09-25 - ඓතිහාසික සීගිරිය - පිදුරංගල රජමහා විහාරස්ථානයේ පිදුරංගල ගල මත සිට තරුණ තරු... More detail
ධනුෂ්ක ගුණතිලක මුදල් වෙනුවෙන් මවුබිම පාවා දෙයි - රක්ෂණ මුදල් වෙනුවෙන් රට උකසට... ධනුෂ්ක ගුණතිලක මුදල් වෙනුවෙන් මවුබිම පාවා දෙයි - රක්ෂණ මුදල් වෙනුවෙන් රට උකසට තබමින් නායක මැතිවුස් එක්ක කළ නාටකයක් 2018-09-25 - වර්තමාන බොහෝ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් ක්‍රීඩා කරන්නේ මුදල් වෙනුවෙන්... More detail
විවේචන මැද කුසල්ගේ ස්ථානය අහිමි වෙද්දී පිතිකරු ලැයිස්තුවේ ප්‍ර‍බල වෙනසක් විවේචන මැද කුසල්ගේ ස්ථානය අහිමි වෙද්දී පිතිකරු ලැයිස්තුවේ ප්‍ර‍බල වෙනසක් 2018-09-25 - එළඹෙන එංගලන්ත තරගාවලියේදී ශී‍්‍ර ලංකා කණ්ඩායමේ පිතිකරු ලැයිස්තුවේ වෙනසක්... More detail
සමෘද්ධි අධ්‍යක්ෂ ජෙනරාල් ජිනසිරි දඩල්ලගේ ඉවත් කළේ ඇයි? මෙන්න හේතුව සමෘද්ධි අධ්‍යක්ෂ ජෙනරාල් ජිනසිරි දඩල්ලගේ ඉවත් කළේ ඇයි? මෙන්න හේතුව 2018-09-21 - සමෘද්ධි අධ්‍යක්ෂ ජෙනරාල් ජිනසිරි දඩල්ලගේ මහතා වහා ක්‍රියාත්මක වන පරිදි එම... More detail
නව සුඛෝපභෝගී දුම්රියක් නව සුඛෝපභෝගී දුම්රියක් 2018-09-21 - විදේශීය සංචාරකයින් ඉලක්ක කර ගත් නව සුඛෝපභෝගී විශේෂ දුම්රියක් ලබන 25වනදා සිට... More detail
චීන හමුදාවට අමෙරිකාව සම්බාධක පනවයි චීන හමුදාවට අමෙරිකාව සම්බාධක පනවයි 2018-09-21 - චීන හමුදාවට අමෙරිකාව සම්බාධක පනවා තිබෙනවා. More detail
විමල්ට හා ප්‍රසන්නට පාර්ලිමේන්තුව තහනම් කරයි විමල්ට හා ප්‍රසන්නට පාර්ලිමේන්තුව තහනම් කරයි 2018-09-21 - පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන විමල් වීරවංශට හා ප්‍රසන්න රණවීරට පාර්ලිමේ... More detail
අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ වැව් ප‍්‍රතිසංස්කරණය ඇරඹේ අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ වැව් ප‍්‍රතිසංස්කරණය ඇරඹේ 2018-09-21 - ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි ක‍්‍රියාත්මක වන... More detail
පුතාගේ පෙම්වතිය අපයෝජනය කරන්න හදපු මාමන්ඩියට වැඩ වරදියි පුතාගේ පෙම්වතිය අපයෝජනය කරන්න හදපු මාමන්ඩියට වැඩ වරදියි 2018-09-21 - බුත්තල පොලිස් බල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු තම බාල පුතා විවාහ වීමට සිටි තර... More detail
තවදුරටත් රුපියල අවප‍්‍රමාණය වීමේ අවධානමක් වාහන මිලත් ඉහළට තවදුරටත් රුපියල අවප‍්‍රමාණය වීමේ අවධානමක්  වාහන මිලත් ඉහළට 2018-09-21 - අමෙරිකානු ඩොලරයේ අගය ඉහළ යාමෙන් වාහන මිලද ඉහල යමින් පවතින බව ලංකා වාහන ආනය... More detail
අයිස් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට අයිස් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට 2018-09-21 - පෑලියගොඩ, මීගහවත්ත, වැලිපාර ප්‍රදේශයේදී අයිස් නමැති මත්ද්‍රව්‍ය සමඟ පුද්... More detail
12 හැවිරිදි දැරිය දූෂණය කළ ලොකු තාත්තා අත්අඩංගුවට 12 හැවිරිදි දැරිය දූෂණය කළ ලොකු තාත්තා අත්අඩංගුවට 2018-09-21 - 12 හැවිරිදි දැරියක් දූෂණය කළැයි සැකපිට දැරියගේ  43 හැවිරිදි  ලොකුතාත්තා (20) දා ... More detail
ඉදිරි දින කිහිපයේදී පොලිස්පති CID යට කැදවන  ලකුණු ඉදිරි දින කිහිපයේදී පොලිස්පති CID යට කැදවන  ලකුණු 2018-09-21 - පොලිස්පති පූජිත් ජයසුන්දර ඉදිරි දින කිහිපය තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන... More detail
මාලිංග ආසියානු කුසලානයේ පරාජය ගැන කියු දේ මාලිංග ආසියානු  කුසලානයේ  පරාජය ගැන කියු දේ 2018-09-20 - ආසියානු කුසලානයේදී කණ්ඩායම ලැබූ පරාජය පිළිබඳව දුක්වන බවත් ඉක්මනට වැරදි හ... More detail
ඥානසාර හිමියන්ගෙන් අභියාචනයක් ඥානසාර  හිමියන්ගෙන් අභියාචනයක් 2018-09-20 - හෝමාගම අධිකරණ ශාලාව තුළ කලහකාරී ලෙස හැසිරීමෙන් අධිකරණයට අපහාස කිරීමේ වරදට වසර... More detail
පුජිත්ට අස්වෙන්නයි මෛත්‍රී සහ රනිල් කියයි පුජිත්ට අස්වෙන්නයි මෛත්‍රී සහ රනිල් කියයි 2018-09-20 - සති දෙකක කාලයක් තුළදී සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට පොලිස්පති පූජිත් ජයසුන... More detail
පාන් මිල පහල යයි පාන් මිල පහල යයි 2018-09-20 - වැඩි කෙරුණු තිරිඟු පිටි මිල අඩු කිරීමෙන් පසු පාන් මිලද අඩු කිරීමට සමස්ත ලංකා... More detail

 

Gossip

Foreign

සිරියානු ගුවනේදී රුසියානු ගුවන් යානයක් සැගව යයි සිරියානු ගුවනේදී රුසියානු ගුවන් යානයක් සැගව යයි 2018-09-19 - පුද්ගලයන් 14 දෙනෙකු සමග රුසියානු හමුදා ගුවන් යානයක් සිරියානු ගුවන් සීමාවේද... More detail
උතුරු කොරියා සහ දකුණු කොරියානු නායකයින් ප්‍ර‍ථම වතාවට සාකච්ඡා අරඹයි උතුරු කොරියා සහ දකුණු කොරියානු  නායකයින්  ප්‍ර‍ථම වතාවට සාකච්ඡා අරඹයි 2018-09-18 - උතුරු කොරියානු සහ දකුණු කොරියානු නායකයන් ප්‍රථම වරට උතුරු කොරියාවේ ප්යොන... More detail
ප්‍රියංකා - නික් විවාහයට නික්ගේ කලින් පෙම්වතිය කියපු කතාව මෙන්න ප්‍රියංකා - නික් විවාහයට නික්ගේ කලින් පෙම්වතිය කියපු කතාව මෙන්න 2018-09-17 - Olivia Culpo කියන්නේ ඇමරිකාවේ ඉන්න දක්ෂ වගේම ජනප්‍රිය නිරූපිකාවක්. More detail
පණ වගේ ආදරය කළ සුරූපී බිරිඳ අනියම් පුරුෂයෙකු සමඟ යහන්ගතව සිටිනු දැක ඇයගේ ගෙළ... පණ වගේ ආදරය කළ සුරූපී බිරිඳ අනියම් පුරුෂයෙකු සමඟ යහන්ගතව සිටිනු දැක ඇයගේ ගෙළ කපා පොලිසියට රැගෙන යයි 2018-09-13 - තම බිරිඳගේ අනියම් සම්බන්ධතාවය සැලවී කෝපයට පත් සැමියා ඇයගේ ගෙළ කපා එයද රැගෙන... More detail
එකට කෑම ගනිමින් ජෝඩුව ගත් වීඩියෝවෙන් පැය කිහිපයකට පසු දෙදෙනාම පොලිස් අත්අඩ... එකට කෑම ගනිමින් ජෝඩුව ගත් වීඩියෝවෙන් පැය කිහිපයකට පසු දෙදෙනාම පොලිස් අත්අඩංගුවට 2018-09-12 - තම සේවා ස්ථානයේදි උදෑසන ආහාර වේල එකට ගත් ඊජිප්තු ජාතිකයෙක් සහ සවුදි කාන්තාවක්... More detail
ලොවම ආදරය කරන සුපිරි නළු ශාරුක් ඛාන්ගෙන් කිසිවෙකු නොසිතූ සුවිශේෂී පරිත්‍ය ලොවම ආදරය කරන සුපිරි නළු ශාරුක් ඛාන්ගෙන් කිසිවෙකු නොසිතූ සුවිශේෂී පරිත්‍යාගයක් 2018-09-04 - ලෝකයේ දැන්වත් සුපිරි නළුවන් අතර ඉදිරියෙන්ම සිටින සුපිරි තරුවක් තමයි ශාරුක්... More detail
සමලිංගික සේවනයේ යෙදුනු තරුණියන් දෙදෙනෙකුට ප්‍රසිද්ධියේ කස පහර සමලිංගික සේවනයේ යෙදුනු තරුණියන් දෙදෙනෙකුට ප්‍රසිද්ධියේ කස පහර 2018-09-04 - සමලිංගික සේවනයේ යෙදුනු මැලේසියානු තරුණියන් දෙදෙනෙකුට අද (03) ප්‍රසිද්ධියේ කස... More detail