ෆේස්බුක් ඇතුළු සමාජ ජාල මාධ්‍ය කිහිපයක් සදහ පනවා  ඇති  තහනම ලබන සිකුරාදා  (16) දිනයේ ඉවත් කරන බව විදුලි සංදේශ අමාත්‍ය හරින් ප්‍රනාන්ද්‍ර පවසයි.

ෆේස්බුක් තහනම ඉවත් කිරීම පිළිබදව විදුලි සංදේශ හා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පවසන ලදි.

මහනුවර ඇතුළු දිවයිනේ ප්‍රදේශ කිහිපයක පසුගිය සතියේ ඇති වු ප්‍රචණ්ඩ ක්‍රියා සමග රජය විසින් මෙම තහනම ක්‍රියාත්මක කරනු ලැබීය. ෆේස් බුක් ඔස්සේ වෛරී සහගත හා ජාතිවාදි අදහස් ප්‍රචාරය වීම වැළැක්වීම සදහා රජය මෙම පියවර ගනු ලැබීය.

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ඊයේ (13) පැවති  සාකච්ඡාවකදි ජපානයේ සංචාරයක නිරත  ජනාධීපතිවරයාද  දුරකථනය ඔස්සේ  සහභාගි කරගෙන මෙම තහනම සිකුරාදා දිනයේ ඉවත් කිරීම සදහා එකගතාවයකට පැමිණි බවද හරීන් ප්‍රනාන්දු  සිංහල ප්‍රවෘත්ති සේවයට ඊයේ (13) පැවසීය.

වයිබර් සමාජ සදහා පිවිසීමට රජය විසින් පනවා තිබු තහනම ඊයේ  (13)  පස්වරුවේ සිට ඉවත් කීරීමට පියවර ගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ (13)  පස්වරුවේ නිවේදනය කළේය.

ෆේස්බුක් ඔසසේ වෛරී සහගත ප්‍රකාශ පළ කිරීම පිළිබදව කිසියම් නියාමනයක් කිරීම  සදහා රජය විසින් ෆේස්බුක් සමාගමෙන් කර ඇති ඉල්ලීම සලකා බැලීම සදහා ෆේස්බුක්  සමාගමේ ඉන්දියාවේ නියෝජිතයන් පිරිසක් හෙට (15) දිනයේ මෙරටට පැමිණිමට නියමිත බවද වාර්තා වේ.

මේ අතර ෆේස්බුක් සමාජ ජාල මාධ්‍යයට වෛරී ප්‍රකාශ සහ සමාජ ජාල මාධ්‍යට වෛරී ප්‍රකාශ සහ ප්‍රචණ්ඩත්වයට උල්පන්දම් දෙන ප්‍රකාශ එකතු කිරීම වැළැක්වීම සදහා ශ්‍රී ලංකා රජයට සහ රාජ්‍ය නොවන සංවිධාන හා ආයතනවලට සහාය දෙන බව ෆේස්බුක් සමාගම සි.එන්.බී.සී. පුවත් සේවයට විද්‍යුත් පණිඩිඩයක් යවා ඇති බව ද වාර්තා වේ.


Latest News

“කුණු තැවරුණ ඇඳුම් මිනිස්සු ඉදිරියේ සෝදන්න එපා“ - මහේලගෙන් තද කතාවක් “කුණු තැවරුණ ඇඳුම් මිනිස්සු ඉදිරියේ සෝදන්න එපා“ - මහේලගෙන් තද කතාවක් 2018-09-26 - කුණු තැවරුණ ඇඳුම් කිසිම දිනයකදීවත් මහජනතාව ඉදිරියේ සේදීමට කටයුතු නොකළ යුතු... More detail
විවාහ වී දින දෙකයි - බිරිඳට හොරෙන් ගංජා උරන්න ගොස් පොලීසියට කොටුවූ සැමියා බි... විවාහ වී දින දෙකයි - බිරිඳට හොරෙන් ගංජා උරන්න ගොස් පොලීසියට කොටුවූ සැමියා බිරිඳට නොකියන ලෙස වැඳ වැටෙයි 2018-09-26 - විවාහයෙන් දින දෙකකට පසු ගංජා ළඟ තබා ගෙන පොලිසියට කොටු වූ පුද්ගලයකු පිළිබඳව... More detail
රට හිටිය බැසිල් දවස් 15කට කලින් මහින්ද හදිසියේ ගෙන්වා ගත්තේ ඇයි? රට හිටිය බැසිල් දවස් 15කට කලින් මහින්ද හදිසියේ ගෙන්වා ගත්තේ ඇයි? 2018-09-26 - හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ හදිස්සියේ දිවයිනට ගෙන්වා ගැනීමට මහින්ද රාජපක්ෂ... More detail
යළි එන තුරු රැවුල නොකපන්න තීරණය කළ ඥාණසාර හිමි යළි එන තුරු රැවුල නොකපන්න තීරණය කළ ඥාණසාර හිමි 2018-09-26 - අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත වසර 6 ක සිර දඩුවම් විඳිමින් සිටින ගලගොඩඅත්තේ... More detail
ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 06 දෙනෙකුට ලැබුණු අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 06 දෙනෙකුට ලැබුණු අවස්ථාව 2018-09-26 - ලොවපුරා ජනප‍්‍රිය වෙමින් ඇති පන්දුවාර 10 ලීග් ක‍්‍රිකට් තරගාවලියේ දෙවන අදියර... More detail
ෆෝටේ ඉන්ට්‍රනැෂනල් දායකත්වයෙන් අස්ථි හා මෘදු පටක පිළිකා රෝගීන් දැනුවත් කෙ ෆෝටේ ඉන්ට්‍රනැෂනල් දායකත්වයෙන් අස්ථි හා මෘදු පටක පිළිකා රෝගීන් දැනුවත් කෙරෙයි 2018-09-26 - දුර්ලභ ගණයේ රෝගයක් වන අස්ථි හා මෘදු පටක පිළිකා රෝගයට නිවැරදි ප්‍ර‍තිකාරගැනීම... More detail
ප්‍රිහාන් හැමදාම කිව්වේ අපි එකට නිර්මාණ කරන්න ඕනේ නෑ කියලා ප්‍රිහාන් හැමදාම කිව්වේ අපි එකට නිර්මාණ කරන්න ඕනේ නෑ කියලා 2018-09-26 - කාලයකට පස්සේ නතාෂා අලුත් වැඩකින් එළියට ඇවිත්? More detail
නාමල් කුමාර තමා සතු තවත් හඬපට සහ ඡායාරූප කිහිපයක් එළියට අදී නාමල් කුමාර තමා සතු තවත් හඬපට සහ ඡායාරූප කිහිපයක් එළියට අදී 2018-09-26 - දුෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා අපරාධ පරික්ෂණ දෙපා... More detail
නිවසට හොරු පැන්නැයි හිරුණිකා පොලිසියට නිවසට හොරු පැන්නැයි හිරුණිකා පොලිසියට 2018-09-26 - පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වාසය කරන හෝකන්දර... More detail
මහින්ද - මෛත්‍රී ඝාතන කුමන්ත්‍ර‍ණයක් ඉන්දියානුවෙකුගේ කටින් හෙළි වෙයි මහින්ද - මෛත්‍රී ඝාතන කුමන්ත්‍ර‍ණයක් ඉන්දියානුවෙකුගේ කටින් හෙළි වෙයි 2018-09-26 - ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු... More detail
අපේ ප්‍රශ්ණ අපිට විසදාගන්න දෙන්න - මෛත්‍රී රට බේරාගන්න ලෝකය හමුවේ කී කතාව මෙ අපේ ප්‍රශ්ණ අපිට විසදාගන්න දෙන්න - මෛත්‍රී රට බේරාගන්න ලෝකය හමුවේ කී කතාව මෙන්න 2018-09-26 - දීර්ඝ කාලීන යුද්ධයක අභාග්‍ය සම්පන්න අත්දැකීම් හමුවේ දැනුණු අමිහිරි වේදනාවන්... More detail
පුතා විවාහවීමට සිටි තරුණිය අපයෝජනය කළ පියා පුතා විවාහවීමට සිටි තරුණිය අපයෝජනය කළ පියා 2018-09-25 - තම පුත්‍රයා විවාහ වීමට අපේක්ෂාවෙන් සිටි තරුණිය නිවසේදි අපයෝජනය කළ පියෙකු ... More detail
තාත්තාගේ කරදරයෙන් බේරෙන්න පියාගේ මිතුරා හා පැටළුණ පුංචි දැරියට වුණු දේ තාත්තාගේ කරදරයෙන් බේරෙන්න පියාගේ මිතුරා හා පැටළුණ පුංචි දැරියට වුණු දේ 2018-09-25 - එකලොස් හැවිරිදි දැරියක් නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කර නිවසක රඳවාගෙන... More detail
ඓතිහාසික පිදුරංගල ගල උඩ නිරුවතින් ජායාරූප ගත් අයට වැඩ වරදී ඓතිහාසික පිදුරංගල ගල උඩ නිරුවතින් ජායාරූප ගත් අයට වැඩ වරදී 2018-09-25 - ඓතිහාසික සීගිරිය - පිදුරංගල රජමහා විහාරස්ථානයේ පිදුරංගල ගල මත සිට තරුණ තරු... More detail
ධනුෂ්ක ගුණතිලක මුදල් වෙනුවෙන් මවුබිම පාවා දෙයි - රක්ෂණ මුදල් වෙනුවෙන් රට උකසට... ධනුෂ්ක ගුණතිලක මුදල් වෙනුවෙන් මවුබිම පාවා දෙයි - රක්ෂණ මුදල් වෙනුවෙන් රට උකසට තබමින් නායක මැතිවුස් එක්ක කළ නාටකයක් 2018-09-25 - වර්තමාන බොහෝ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් ක්‍රීඩා කරන්නේ මුදල් වෙනුවෙන්... More detail
විවේචන මැද කුසල්ගේ ස්ථානය අහිමි වෙද්දී පිතිකරු ලැයිස්තුවේ ප්‍ර‍බල වෙනසක් විවේචන මැද කුසල්ගේ ස්ථානය අහිමි වෙද්දී පිතිකරු ලැයිස්තුවේ ප්‍ර‍බල වෙනසක් 2018-09-25 - එළඹෙන එංගලන්ත තරගාවලියේදී ශී‍්‍ර ලංකා කණ්ඩායමේ පිතිකරු ලැයිස්තුවේ වෙනසක්... More detail
සමෘද්ධි අධ්‍යක්ෂ ජෙනරාල් ජිනසිරි දඩල්ලගේ ඉවත් කළේ ඇයි? මෙන්න හේතුව සමෘද්ධි අධ්‍යක්ෂ ජෙනරාල් ජිනසිරි දඩල්ලගේ ඉවත් කළේ ඇයි? මෙන්න හේතුව 2018-09-21 - සමෘද්ධි අධ්‍යක්ෂ ජෙනරාල් ජිනසිරි දඩල්ලගේ මහතා වහා ක්‍රියාත්මක වන පරිදි එම... More detail

 

Gossip

Foreign

සිරියානු ගුවනේදී රුසියානු ගුවන් යානයක් සැගව යයි සිරියානු ගුවනේදී රුසියානු ගුවන් යානයක් සැගව යයි 2018-09-19 - පුද්ගලයන් 14 දෙනෙකු සමග රුසියානු හමුදා ගුවන් යානයක් සිරියානු ගුවන් සීමාවේද... More detail
උතුරු කොරියා සහ දකුණු කොරියානු නායකයින් ප්‍ර‍ථම වතාවට සාකච්ඡා අරඹයි උතුරු කොරියා සහ දකුණු කොරියානු  නායකයින්  ප්‍ර‍ථම වතාවට සාකච්ඡා අරඹයි 2018-09-18 - උතුරු කොරියානු සහ දකුණු කොරියානු නායකයන් ප්‍රථම වරට උතුරු කොරියාවේ ප්යොන... More detail
ප්‍රියංකා - නික් විවාහයට නික්ගේ කලින් පෙම්වතිය කියපු කතාව මෙන්න ප්‍රියංකා - නික් විවාහයට නික්ගේ කලින් පෙම්වතිය කියපු කතාව මෙන්න 2018-09-17 - Olivia Culpo කියන්නේ ඇමරිකාවේ ඉන්න දක්ෂ වගේම ජනප්‍රිය නිරූපිකාවක්. More detail
පණ වගේ ආදරය කළ සුරූපී බිරිඳ අනියම් පුරුෂයෙකු සමඟ යහන්ගතව සිටිනු දැක ඇයගේ ගෙළ... පණ වගේ ආදරය කළ සුරූපී බිරිඳ අනියම් පුරුෂයෙකු සමඟ යහන්ගතව සිටිනු දැක ඇයගේ ගෙළ කපා පොලිසියට රැගෙන යයි 2018-09-13 - තම බිරිඳගේ අනියම් සම්බන්ධතාවය සැලවී කෝපයට පත් සැමියා ඇයගේ ගෙළ කපා එයද රැගෙන... More detail
එකට කෑම ගනිමින් ජෝඩුව ගත් වීඩියෝවෙන් පැය කිහිපයකට පසු දෙදෙනාම පොලිස් අත්අඩ... එකට කෑම ගනිමින් ජෝඩුව ගත් වීඩියෝවෙන් පැය කිහිපයකට පසු දෙදෙනාම පොලිස් අත්අඩංගුවට 2018-09-12 - තම සේවා ස්ථානයේදි උදෑසන ආහාර වේල එකට ගත් ඊජිප්තු ජාතිකයෙක් සහ සවුදි කාන්තාවක්... More detail
ලොවම ආදරය කරන සුපිරි නළු ශාරුක් ඛාන්ගෙන් කිසිවෙකු නොසිතූ සුවිශේෂී පරිත්‍ය ලොවම ආදරය කරන සුපිරි නළු ශාරුක් ඛාන්ගෙන් කිසිවෙකු නොසිතූ සුවිශේෂී පරිත්‍යාගයක් 2018-09-04 - ලෝකයේ දැන්වත් සුපිරි නළුවන් අතර ඉදිරියෙන්ම සිටින සුපිරි තරුවක් තමයි ශාරුක්... More detail
සමලිංගික සේවනයේ යෙදුනු තරුණියන් දෙදෙනෙකුට ප්‍රසිද්ධියේ කස පහර සමලිංගික සේවනයේ යෙදුනු තරුණියන් දෙදෙනෙකුට ප්‍රසිද්ධියේ කස පහර 2018-09-04 - සමලිංගික සේවනයේ යෙදුනු මැලේසියානු තරුණියන් දෙදෙනෙකුට අද (03) ප්‍රසිද්ධියේ කස... More detail