කොළඹ නාරාහේන්පිට ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලක හෙදියක සහ කොළඹ හමුදා රෝහලේ වෛද්‍යවරයෙකු අතර පැවති පෙම් සබඳතාවයක් බිඳීමෙන් පසු ඇයගෙන් පලිගැනීමේ අටියෙන් හයදෙනෙකුගේ පිරිස් යොදවා තැන් හතරකදී ඇයට සමූහ දූෂණයට ලක්කිරීමේ සිද්ධියක් නිසා මේ වනවිට සැකකාර වෛද්‍ය කපිතාන් මුතුවාඩින්ගේ දිනේෂ් පෙරේරා (37)ත් යුදහමුදා රෝහලේ අධ්‍යක්ෂවරයාගේ රියදුරු කෝප්‍රල් ශාන්ත ගාමිණි (32) යන අයත් වෛද්‍යවරයාගේ මිතුරෙකු බව කියන ප්‍රමුඛ පෙළේ ඉංජිනේරුවෙකුත් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම වෛද්‍යවරයා යුද හමුදා රෝහලේ සේවය කරන අතර නාරාහේන්පිට පුද්ගලික රෝහලක චැනලින් සේවාව සඳහා සම්බන්ධවෙමින් සිටි අයෙකි. ඔහු එම රෝහලට යන එන අතර තමන් අවිවාහකයකු බව අඟවමින් මෙම රූමත් හෙදිය සමග පෙම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති අතර පසුව ඇයට ඔහු විවාහකයෙකු බව හෙළිවීමෙන් පසුව මෙම සම්බන්ධය නතර කර තිබේ. ඒ ගැන උරණවූ වෛද්‍යවරයා ‘මං උඹට කට්ටිය දම්මලා කරවන්නම්‘ යනුවෙන් ඇයට තර්ජනය කර තිබෙන අතර පළිගැනීමේ චේතනාවෙන් ඇයට නිට්ටඹුව ප්‍රදේශයේ නිවසකදීත්,  නුගේගොඩ යුද හමුදා නිලධාරීන්ගේ නිවස්නයේදීත්, මොරටුවේදීත් ,මීගමුවේදීත් විවිධ පිරිස් ගෙන්වා  සමූහ දූෂණයකට ලක්කර ඇතැයි වාර්තාවේ.

ඇයගේ පවුලේ අය මරණ බවට තර්ජනය කරමින් සැකකාර වෛද්‍යවරයා විසින් පැමිණිලිකාරිය මෙලෙස වරින්වර රැගෙන ගොස් ඇයට මත්පැන් ගංජා ආදිය ලබාදී මත් කර පිරිස් යොදවා දූෂණයට ලක් කර තිබෙන අතරම එම අවස්ථා සිය ජංගම දුරකතනය මගින් විඩියෝ සහ ඡායාරූප ගත කර ඇති බවට කරුණු අනාවරණය වී තිබේ.

පසුව එම ඡායාරූප පැමිණිලිකාරිය සේවය කරන පෞද්ගලික රෝහලේ පොදු ඊමේල් ලිපිනය වෙත යවා ඇත්තේ ‘මෙන්න බලාගන්න ඔයාලගෙ නර්ස්ගෙ වැඩ‘ යනුවෙන් ශීර්ෂයක්ද යොදමිනි.

මේ හේතුවෙන් පැමිණිලිකාරිය මහත් අපකීර්තියට හා අපහසුතාවයට ලක්ව තිබෙන අතර සිද්ධිය නාරාහේන්පිට පොලිසිය වෙත පැමිණ පැමිණිලි කර තිබේ.

ඒ අනුව සිද්ධියට සම්බන්ධ වෛද්‍යවරයා හා එයට සම්බන්ධ  හමුදා රොහලේ අධ්‍යක්ෂකගේ රියදුරු  හමුදා රෝහලේදී අත්අඩංගුවට පත්වූ අතර සිද්ධියට සම්බන්ධ වෛද්‍යවරයාගේ මිතුරු ඉංජිනේරුවා  මොරටුව කුලී නිවසකදීත් අත්අඩංගුවට පත්ව ඇත.

අධිකරණ නියෝග මත කළ සෝදිසි මෙහෙයුමේදී පළමුවැනි සැකකරු සන්තකයේ තිබූ අදාළ විඩියෝ දර්ශන සහ ඡායාරූප ඇතුළත් ජංගම දුරකතනය අත්අඩංගුවට ගත් බවත් එය නඩු භාණ්ඩ වශයෙන් නම් කරන බවත් පොලිසිය සඳහන් කර තිබේ. පැමිණිලිකාරිය ප්‍රධාන අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර තිබේ.

 මෙම සැකකරුවන්  ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 365 වගන්තිය යටතේ වරදක් සිදුකර ඇති බවත් බලහත්කාරයෙන් මත්ද්‍රව්‍ය (ගංජා සහ අරක්කු) පොවා සිහි විකල් කොට මරණ බවට තර්ජනය කර මෙම ලිංගික අතවරය කර ඇති බවත්, පසුව සැකකරු සමග පැමිණි තවත් පුද්ගලයකුට මෙන්ම තවත් අවස්ථා කිහිපයකදී තවත් පුද්ගලයන් තිදෙනකු ද ඇතුළු රංචු ගැසී බරපතළ ස්ත්‍රී දූෂණයක් සිදුකර ඇති බවටත් කරුණු අනාවරණය වන බව පොලිසිය අධිකරණයේදී කරුණු වාර්තා කරන ලදි.

පොලිසියෙන් අත්අඩංගුව වෛද්‍යවරයා, ඉංජිනේරුවා හා රියැදුරු ලබන 16 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කර ඇත.


Latest News

මාර්ග රැසක් ජලයෙන් යටවෙයි - විකල්ප මාර්ග භාවිතා කරන්න මාර්ග රැසක් ජලයෙන් යටවෙයි - විකල්ප මාර්ග භාවිතා කරන්න 2018-05-21 - ආපදා තත්ත්වය හේතුවෙන් අද උදෑසන වන විට ප්‍රදේශ රැසක මාර්ග ජලයෙන් යටවීමෙන් ග... More detail
හෙට සිට බස් ගාස්තු ඉහළට හෙට සිට බස් ගාස්තු ඉහළට 2018-05-21 - හෙට (22) සිට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබීමෙන් අනතුරුව එදින මධ්‍යම රාත්‍රියේ... More detail
වැස්ස අස්සේ චම්පික වැඩේ දෙයි වැස්ස අස්සේ චම්පික වැඩේ දෙයි 2018-05-21 - ගංවතුර බැසයාම අවහිර කරමින් කඩුවෙල, කොලොන්නාව, බියගම සහ ආශ‍්‍රිත නගර සභා බල ... More detail
අනෝමා ජනාදරී ලිංගික ජවනිකා 14ක් රඟපායි. ඇඳ උඩ සෙල්ලම ෆේස්බුක් කළඹයි අනෝමා ජනාදරී ලිංගික ජවනිකා 14ක් රඟපායි. ඇඳ උඩ සෙල්ලම ෆේස්බුක් කළඹයි 2018-05-21 - කලින් කලට පුවත් මවන ප්‍රතිභාවපූර්ණ නිළියක් වන අනෝමා ජිනාදරි මහත්මිය, ඇය රඟපෑ... More detail
බේදවුණු රනිල් - හිරුණිකාට පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගෙන් කපුකමක් බේදවුණු රනිල් - හිරුණිකාට පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගෙන් කපුකමක් 2018-05-21 - අගමැති රනිල් වික්‍රමසිංහ පසුගිය සතියේදී ගාල්ලට ගියේ ස්වදේශ කටයුතු ඇමැති වජිර... More detail
පාටියේ දී දිලුම් වරද්දා ගනී පාටියේ දී දිලුම් වරද්දා ගනී 2018-05-21 - ශෙහාන් සේමසිංහ මන්ත්‍රීවරයාගේ දියණියගේ සාදයක් පසුගිය සතියේදී සංවිධානය කර... More detail
විහාරස්ථානයට එන 19 තරුණියගේ නිරුවත් වීඩියෝ හාමුදුරුවන්ගේ ලැප්ටොප් එකේ විහාරස්ථානයට එන 19 තරුණියගේ නිරුවත් වීඩියෝ හාමුදුරුවන්ගේ ලැප්ටොප් එකේ 2018-05-21 - වයස අවුරුදු 19ක තරුණියකට අසභ්‍ය වීඩියෝ දර්ශන පෙන්වා ලිංගික අතවර කිරීමේ චෝදනාව... More detail
රාජකීය පවුලට එකතු වු මෙගන් ගැන නොකීයු කයි කතන්දර රාජකීය පවුලට එකතු වු මෙගන් ගැන නොකීයු කයි කතන්දර 2018-05-21 - බ්‍රිතාන්‍යයේ තවත් රාජකීය විවාහයක් මැයි මස 19දා පැවැත්වුණා. More detail
මෛත්‍රී - රාජිතව කපා දැමු හැටි මෛත්‍රී - රාජිතව කපා දැමු හැටි 2018-05-21 - ජිනීවාහි පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ 70 වැනි මහ සමුළුවට සෞඛ්‍ය ප්‍රධානීන්... More detail
ක්‍රිකට් නිලවරණ කම්ටුව පත් කරයි - මහ සභා රැස්වීමේදී ව්‍යවස්ථාවට තවත් සංශෝධ ක්‍රිකට් නිලවරණ කම්ටුව පත් කරයි - මහ සභා රැස්වීමේදී ව්‍යවස්ථාවට තවත් සංශෝධන 2018-05-21 - ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විශේෂ මහ සභා රැස්වීමක් පසුගියදා (19දා) පැවැති අතර... More detail
අත්‍යවශ්‍ය භාණ්ඩ වලටත් මිල සුත්‍ර‍යක් අත්‍යවශ්‍ය භාණ්ඩ වලටත් මිල සුත්‍ර‍යක් 2018-05-21 - වෙළෙඳපොළ උච්චාවචනයන් අධ්‍යයනය කොට ගෑස් ඇතුළු ආනයනික අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ... More detail
IPL සුපිරි කණ්ඩායමේ සිහිනය බොදවෙයි IPL සුපිරි කණ්ඩායමේ සිහිනය බොදවෙයි 2018-05-21 - මේවර ඉන්දීය ප්‍රීමියර් ලීග් තරඟාවලිියේ අවසන් වටයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව... More detail
අද සහ හෙට ප්‍රදේශ කිහිපයක පාසල් වැසේ අද සහ හෙට ප්‍රදේශ කිහිපයක පාසල් වැසේ 2018-05-21 - රත්නපුර, නිවිතිගල,දෙහිඕවිට යන අධ්‍යාපන කලාපවල සියලු  පාසල් අද (21)  සහ හෙට (22)  යන... More detail
අයහපත් කාලගුණයෙන් 5ක් මරුට - දිසා 4කට රතු නිවේදන අයහපත් කාලගුණයෙන් 5ක් මරුට - දිසා 4කට රතු නිවේදන 2018-05-21 - රටේ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙහෙණින් වහන්සේ නමක් ඇතුළු ... More detail
රණවිරු සැමරුම් මැද කොටි කෞතුකාගාරයක් උතුරට රණවිරු සැමරුම් මැද කොටි කෞතුකාගාරයක් උතුරට 2018-05-20 - කොටින්ගේ බඩු භාණ්ඩ එක් කරමින් කොටි කෞතුකාගාරයක් උතුරේ ඇති කිරීමට සූදානමින්... More detail
අද දවසේ සුබ මුහුර්තීන් අද දවසේ සුබ මුහුර්තීන් 2018-05-19 - ඔබ සැමට යහපතක්ම වේවා!....... More detail
මැයි 18 කියන්නේ මගේ ජීවිතයේ අප්‍රසන්නම දවසක් - යුද ජයග්‍රහණය ගැන සිදු නාට්‍යයේ... මැයි 18 කියන්නේ මගේ ජීවිතයේ අප්‍රසන්නම දවසක් - යුද ජයග්‍රහණය ගැන සිදු නාට්‍යයේ රංග කියූ ආන්දෝලනාත්මක කතාව 2018-05-19 - තිස් අවුරුදු යුද්ධය අවසන් කළ මැයි 18 වැනිදා තමන්ගේ ජීවිතයේ අප්‍රසන්නම දවසක්... More detail

 

Gossip

Foreign

රාජකීය පවුලට එකතු වු මෙගන් ගැන නොකීයු කයි කතන්දර රාජකීය පවුලට එකතු වු මෙගන් ගැන නොකීයු කයි කතන්දර 2018-05-21 - බ්‍රිතාන්‍යයේ තවත් රාජකීය විවාහයක් මැයි මස 19දා පැවැත්වුණා. More detail
වසරේ දැවැන්තම හැරී කුමරු මංගල්‍යයට මනමාලිගේ පියා එන්න බැහැ කියයි වසරේ දැවැන්තම හැරී කුමරු මංගල්‍යයට මනමාලිගේ පියා එන්න බැහැ කියයි  2018-05-17 - වසරේ දැවැන්තම මංගල්‍යය ලෙස තව දින 3 කින් බ්‍රිතාන්‍ය යේ පවත්වන්නට සූදානම් වන... More detail
ඉදිකරමින් තිබු ගුවන් පාලමක් කඩා වැඩි 18ක් මරුට ඉදිකරමින් තිබු ගුවන් පාලමක් කඩා වැඩි 18ක් මරුට 2018-05-16 - ඉන්දියාවේ වරනාසි නුවර ඉදිවෙමින් පවතින ගුවන් පාලමක් කඩා වැටීම හේතුවෙන් පු... More detail
ජිවිත ගණනාවක් ලෙයින් නැහැවුණු ගාසාතීරය ජිවිත ගණනාවක් ලෙයින් නැහැවුණු ගාසාතීරය 2018-05-15 - ඇමරිකාවේ ඊශ්‍රායල තානාපති කාර්යාලය විවෘත කිරීමත් සමග සිදුවූ ඊශ්‍රායල හමු... More detail
සියල්ල පටිගත කර ජනප්‍රිය නළුවා මියගිය විඩියෝව එළියට සියල්ල පටිගත කර ජනප්‍රිය නළුවා මියගිය විඩියෝව එළියට 2018-05-14 - ජනප්‍රිය කඩවසම් බොලිවුඩ් රංගන ශිල්පි inder kumar ගේ හදිසි මරණය මේ වන විට සිය දිවි නසා... More detail
ජනප්‍රිය නළුවෙක් සියල්ල විඩියෝ කර සියදිවි නසා ගනී ජනප්‍රිය නළුවෙක් සියල්ල විඩියෝ කර සියදිවි නසා ගනී 2018-05-14 - Inder Kumar කියන්නේ බොලිවුඩයේ හිටපු  දක්ෂ වගේම කඩවසම් නළුවෙක්. More detail
අගමැතිට හා බිරිදට රටින් පිටවීම තහනම් කරයි අගමැතිට හා බිරිදට රටින් පිටවීම තහනම් කරයි 2018-05-14 - මලයාසියානු හිටපු අග්‍රමාත්‍ය නජිබ් රසාක්ට සහ ඔහුගේ බිරිඳට රටින් පිටවීම තහනම්... More detail