වසර ගණනාවක් ජාත්‍යන්තරයෙන් මුළු ගැන්වී සිටි ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය දිනා ගෙන මෙවර ජාතික නිදහස් දිනයේ 70 වැනි සංවත්සරය ‘එකම දැයක්’ යන තේමාව යටතේ අති උත්කර්ෂවත් ලෙස පවත්වන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන පවසයි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ මෙවර ජාතික නිදහස් දිනයේ 70 වැනි සංවත්සරය වෙනුවෙන් රාජ්‍ය නායකයන් හා රාජ්‍ය ධූත පිරිස් විශාල පිරිසක් සහභාගී වීමෙන් ම ඒ බව තහවුරු වන බවයි.

මෙවර උත්සවයේ විශේෂ ආරාධිත අමුත්තකු ලෙස බ්‍රිතාන්‍ය රජ පවුල නියෝජනය කරමින් එලිසබෙත් මහ රැජිනගේ බාල පුත්‍රයා වූ එඩ්වර්ඩ් කුමරු සහභාගී වේ. ඔහු බ්‍රිතාන්‍යයේ බෙල්ෆර්සට් හි අර්ල්වරයා ලෙස කටයුතු කරනු ලැබේ. විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් බ්‍රිතාන්‍ය රජ පවුල වෙත කරනු ලැබූ ආරාධනයක් අනුව එඩ්වඩ් කුමරු පැමිණෙන බව සනාථ කර තිබේ.

මෙම නිදහස් සමරුව සදහා එයටම සුවිශේෂී වු ලාංඡනයක් ද හදුන්වා දීමට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය කටයුතු කර ඇත. නිදහසේ සංකේතයක් නිදහස් චතුරශ්‍රය හා 70 වසර මෙම ලාංඡනයේ දැක්වේ.

පෙබරවාරි 04 වැනි දින සන්ධ්‍යාවේ දී කලාකරුවන් රැසකගේ සහභාගීත්වයෙන් සංස්කෘතික සහ සංගීත ප්‍රසංගයක් කොළඹ නගරශාලා පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.

පෙබරවාරි 04 වැනිදා නිදහස් දින උත්සවය පැවැත්වෙන අවස්ථාවේ දී හා ඒ සඳහා පෙරහුරු පැවැත්වෙන අවස්ථාවන් හි දී කොළඹ නගරයේ විශේෂ රථවාහන සැළැස්මක් ක්‍රියාත්මක කරනු ලබන බව ද ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කළේය.

නිදහස් දින උත්සවය වෙනුවෙන් සෑම නිවසක ම ජාතික ධජය ඔසවන ලෙස ද අමාත්‍යාංශය ඉල්ලා සිටි.

 


Latest News

විවාහක පෙම්වතා තරුණිය මරා රෝහලට බාර දීලා - බලපිටියේ මියගිය තරුණියගේ සැකකටයුතු... විවාහක පෙම්වතා තරුණිය මරා රෝහලට බාර දීලා  - බලපිටියේ මියගිය තරුණියගේ සැකකටයුතු මරණය හෙළිවෙයි 2018-06-19 - පසුගියදා බලපිටිය ප්‍රදේශයේ තරුණියක මරා දමා රෝහලට මිනිය භාරදී පළායාමේ  සිද... More detail
ට්‍ර‍ම්ප්ගෙන් චීනයට අනතුරු ඇගවීමක් ට්‍ර‍ම්ප්ගෙන් චීනයට අනතුරු ඇගවීමක් 2018-06-19 - චීන භාණ්ඩ මත නව තීරුබද්දක් පනවන බවට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අ... More detail
බදියුදීන්ගේ සහයට බුද්ධිකට ඇමතිකමක් බදියුදීන්ගේ සහයට බුද්ධිකට ඇමතිකමක් 2018-06-19 - එක්සත් ජාතික පක්ෂයේ පසුපෙල මන්තී‍්‍රවරයෙකු වන බුද්ධික පතිරණ අද (19) පස්වරුවේ... More detail
ලංකාව චීනයෙන් ඩොලර් බිලියන 8ක් ණය අරන්  ලංකාව චීනයෙන් ඩොලර් බිලියන 8ක් ණය අරන් 2018-06-19 - පසුගිය වසර 12ක කාලසීමාව තුළදී ශී‍්‍ර ලංකාව, චීනයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 8.2ක්... More detail
ත්‍රීවිල් හා යතුරුපැදි වලට අලුත් පෙට්‍රල් වර්ගයක් ත්‍රීවිල් හා යතුරුපැදි වලට අලුත් පෙට්‍රල් වර්ගයක් 2018-06-19 - ත්‍රීවිල් රථ සහ යතුරුපැදි ඉලක්ක කර ඉදිරියේදී නව පෙට්‍රල් වර්ගයක් හඳුන්වා ... More detail
නිදහස ඉල්ලා යොමු කළ ඥාණසාර හිමියන්ගේ ඇපෑලට අද වුණු දේ නිදහස ඉල්ලා යොමු කළ ඥාණසාර හිමියන්ගේ ඇපෑලට අද වුණු දේ 2018-06-19 - ප්‍රගීත් එක්නැළිගොඩගේ බිරිදට බැණ තර්ජණය කළේයැයි බරපතල වැඩ සහිතව හය මසක සිර... More detail
බැසිල් එක්ක තිබුණු අමනාපෙට විමල් කලින්ම පටලවා ගනී බැසිල් එක්ක තිබුණු අමනාපෙට විමල් කලින්ම පටලවා ගනී 2018-06-19 - දේශපාලන වශයෙන් මතභේද තිබුණත් තමන්ට බැසිල් රාජපක්ෂ සමග කිසිදු පෞද්ගලික ගැ... More detail
16 සෙට් එකෙන් කොටසක් අද මහින්ද ළගට 16 සෙට් එකෙන් කොටසක් අද මහින්ද ළගට 2018-06-19 - ජාතික ආණ්ඩුවෙන් ඉවත් වී සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කණ්ඩායමෙන්... More detail
වසර 34කට පසු එක්දින වර්ගීකරණයේ සිදුවු වෙනස මෙන්න වසර 34කට පසු එක්දින වර්ගීකරණයේ සිදුවු වෙනස මෙන්න 2018-06-19 - එංගලන්තය හමුවේ නොකඩවා ලැබූ දෙවැනි පරාජය හේතුවෙන් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට්... More detail
කොළඹ වරාය මහජනතාවට විවෘත කරයි කොළඹ වරාය මහජනතාවට විවෘත කරයි 2018-06-19 - යුද්ධය පැවැති කාලය තුළ ආරක්ෂක හේතූන් මත කොළඹ වරාය අධි ආරක්ෂිත කලාපයක් ලෙස ... More detail
200ක් තුවාල ලබා තිදෙනෙක්ට මරු කැදවු ජපානයේ ඛේදවාචකය 200ක් තුවාල ලබා තිදෙනෙක්ට මරු කැදවු ජපානයේ ඛේදවාචකය 2018-06-19 - ජපානයේ ඔසාකා නගරය ආසන්නයේ ඇතිවූ බලවත් භූ කම්පනයකින් දැරියක් ඇතුළු තිදෙනෙක්... More detail
වර්ජනයේ නියුතු තැපැල් සේවකයන්ට රතු නිවේදනයක් වර්ජනයේ නියුතු තැපැල් සේවකයන්ට රතු නිවේදනයක් 2018-06-19 - තැපැල් දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලයේ නිවාඩු අවලංගු බවත් අද (19) දින සේවයට වා... More detail
බැරි නම් කියන්න - කල්ලි ගැහුවොත් වෙනම පක්ෂයක් - මහින්දගෙන් බැසිල්ට දැඩි ප්‍ර බැරි නම් කියන්න - කල්ලි ගැහුවොත් වෙනම පක්ෂයක් - මහින්දගෙන් බැසිල්ට දැඩි ප්‍ර‍කාශයක් 2018-06-19 - ඒකාබද්ධ විපක්ෂය ගන්නා පොදු තීන්දු උල්ලංඝනය නොකරන ලෙස හිටපු ජනාධිපති මහින්ද... More detail
අද දවසේ සුබ මුහුර්තීන් අද දවසේ සුබ මුහුර්තීන් 2018-06-18 - ඔබ සැමට යහපතක්ම වේවා!....... More detail
Viber වෙතින් ලාංකිකයන්ට වඩා ආරක්ෂාකාරි හා ශක්තිමත් සන්නිවේදන සබදතාවක් Viber වෙතින් ලාංකිකයන්ට වඩා ආරක්ෂාකාරි හා ශක්තිමත් සන්නිවේදන සබදතාවක් 2018-06-18 - සමාජ ජාලයන්හි පුද්ගලිකත්වය ආරක්ෂා කරගැනීම සම්බන්ධයෙන් ඒවා භාවිත කරන්නන් ... More detail
ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයින් විකුණන්න, බිල්ලට දෙන්න එපා - අර්ජුන ක්‍රීඩා අැමතිට කි ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයින් විකුණන්න, බිල්ලට දෙන්න එපා - අර්ජුන ක්‍රීඩා අැමතිට කියයි 2018-06-18 - බුකීකරුවන්ගේ සහ ව්‍යාපාරිකයින්ගේ උගුල්වලට හසුනොවී බුද්ධිමත්ව කටයුතු කිරීම... More detail
නියෝජ්‍ය ඇමතිකමක් දෙනවයි කිව්ව බුද්ධික පතිරණට ලංකාවට ආවට පස්සේ වුණ දේ නියෝජ්‍ය ඇමතිකමක් දෙනවයි කිව්ව බුද්ධික පතිරණට ලංකාවට ආවට පස්සේ වුණ දේ 2018-06-18 - පාර්ලිමේන්තු මන්ත‍්‍රී බුද්ධික පතිරණ ජනාධිපති ලේකම්වරයා වෙත දුරකතන ඇමතුමක්... More detail

 

Gossip

Foreign

ට්‍ර‍ම්ප්ගෙන් චීනයට අනතුරු ඇගවීමක් ට්‍ර‍ම්ප්ගෙන් චීනයට අනතුරු ඇගවීමක් 2018-06-19 - චීන භාණ්ඩ මත නව තීරුබද්දක් පනවන බවට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අ... More detail
200ක් තුවාල ලබා තිදෙනෙක්ට මරු කැදවු ජපානයේ ඛේදවාචකය 200ක් තුවාල ලබා තිදෙනෙක්ට මරු කැදවු ජපානයේ ඛේදවාචකය 2018-06-19 - ජපානයේ ඔසාකා නගරය ආසන්නයේ ඇතිවූ බලවත් භූ කම්පනයකින් දැරියක් ඇතුළු තිදෙනෙක්... More detail
උතුරු කොරියාවේ 2020 ගැන ඇමරිකාව කියන කතාව උතුරු කොරියාවේ 2020 ගැන ඇමරිකාව කියන කතාව 2018-06-14 - උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවි අත්හදා බැලීම් 2020 වසර වන විට නතර කිරිමට හැකිවනු... More detail
ජනපති කිම් වැසිකිලියත් රැගෙන සිංගප්පුරුවට ආ ගමන ජනපති කිම් වැසිකිලියත් රැගෙන සිංගප්පුරුවට ආ ගමන 2018-06-13 - උතුරු කොරියානු නායක කිම් ජොංග් උන් සිය සිංගප්පුරු සංචාරය අතරවාරයේදී බෙහෙවින්... More detail
ට්‍ර‍ම්ප් - කිම් ලොවම මවිත කරමින් එළඹුණු ඓතිහාසික ගිවිසුම ට්‍ර‍ම්ප් - කිම් ලොවම මවිත කරමින් එළඹුණු ඓතිහාසික ගිවිසුම 2018-06-13 - ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා උතුරු කොරියානු නායක කිම් ජොන් උන් අතර ... More detail
සිදුවීම පිළිබඳව අදාළ නිවේදකයා සමාව ඉල්ලයි - වැඩසටහනින් පසු ඊට දසතින් විරෝධ සිදුවීම පිළිබඳව අදාළ නිවේදකයා සමාව ඉල්ලයි - වැඩසටහනින් පසු ඊට දසතින් විරෝධතා 2018-06-12 - ප්‍රංශයේ ජනප්‍රිය TV වැඩසටහනකදී එම වැඩසටහනට පැමිණි නිරූපිකාවකගෙ පපුව අනවස... More detail
ට්‍ර‍ම්ප් - කිම්ට සුබ පතා අනෙක් බලවතා පුටීන් ද ඇමරිකාවට එන්න ලැස්තිවෙයි ට්‍ර‍ම්ප් - කිම්ට සුබ පතා අනෙක් බලවතා පුටීන් ද ඇමරිකාවට එන්න ලැස්තිවෙයි 2018-06-12 - අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමන්ට ආරාධනා කරන්නේ නම් තමන් බොහොම ක... More detail