සේවක පිරිස් තෘප්තිමත් වන ආකාරයෙන් ලංවිම ප‍්‍රසාද දීමනා ලබාදෙන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය අමාත්‍ය සියඹලාපිටිය පවසයි.

ඊයේ  (14) පෙරවරුවේ සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගනයේ පැවති, ලංවිම සේවක සේවිකාවන් ඇගයිමේ උත්සව අවස්ථාවකට සහභාගි වෙමින් අමාත්‍යවරයා පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා  මෙසේද පැවසිය.

මගේ උපදෙස් පරිදි අමාත්‍යාංශ ලේකම්තුමා ලංවිම පාලනාධිකාරියට උපදෙස් මාලාවක් යොමුකළා ලංවිම සේවක ප‍්‍රසාද දීමනා සම්බන්ධයෙන්. ඒ අනුව මම බලාපොරොත්තු වෙනවා ඊලඟ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී සේවක පිරිස් තෘප්තිමත් වන ආකාරයෙන් මෙම ප‍්‍රසාද දීමනා ලබාදෙන්න හැකිවේවි කියලා. රටට විදුලිය අඛණ්ඩව සපයනවා වගේම සාමාන්‍යාධිකාරවරයාගේ මුහුණේ දකින සිනහව, රෑ දවල් නොබලා විදුලි කණු නගින සේවකයාගේ මුහුණේත් දකින්නයි මට අවශ්‍ය වෙලා තිබෙන්නේ"

“අද අපේ ආයතනයේ අනියම් සේවකයෝ නැහැ. කොන්ත‍්‍රාත් සේවකයෝනැහැ. අපි ඉතාමත් විනිවිද බාවයෙන් යුක්තව අපේ ආයතනයේ කටයතු ඉදිරියටගෙනයනවා. සමහර අවස්ථා වලදීමේ රටේ ජනතාවට නොදන්වාම අපි බොහෝ ගැටළු විසඳාගත්තා. පසුගිය සමයේ ඇතිවූ නියගය එවැනි එක් ගැටළුවක්. නමුත් ලක්ෂ60ක් වූ පාරිභෝගිකයන්ට නොදැනන පරිදි අපි ඒ ගැටළු විසගත්තා. විසිපන්දහසක් සේවය කරන, වෘත්තීය සමිති 60 ක් පවතින ආයතනයක විවිධාකාර මතිමතාන්තර ඇතිවිය යුතුමයි. නමුත් අපි සියළුම ප‍්‍රශ්න විසදාගත යුත්තේ වැඩි දෙනෙකුට ජයග‍්‍රහණය කිරීමේ ආකාරයටයි. සෑම ප‍්‍රශ්නයකටම ලැබෙන පිළිතුර සෑමදෙනාටමසිනහවෙන් බාරගත හැකි එකක් වියයුතුයි" 

අනුකි ජයලත්

 


Latest News

ගෝඨාටත් ඒකාබද්ධයේ කැපිල්ල ගෝඨාටත් ඒකාබද්ධයේ කැපිල්ල 2018-06-20 - ගෝටාභය රාජපක්‍ෂගේ සභාපතීත්වයෙන් යුත් ‘වියත්මග’ සංවිධානය විසින් ඉදිරිපත්... More detail
බැදුම්කර මගඩිය විශ්වවිද්‍යාල අර්ථ සාධක අරමුදලේ (UPF) මිලියන 880ක් අරන් බැදුම්කර මගඩිය විශ්වවිද්‍යාල අර්ථ සාධක අරමුදලේ (UPF) මිලියන 880ක් අරන් 2018-06-20 - බැදුම්කර වංචාව විශ්වවිද්‍යාල අධ්‍යයන හා අනධ්‍යන සේවකයින් 15,000 කගේ විශ්වවිද... More detail
බාල වයස්කාර දැරිය පැහැරගෙන ගොස් දුෂණය කළ දෙදෙනාට අද ලැබුණු තීන්දුව බාල වයස්කාර දැරිය පැහැරගෙන ගොස් දුෂණය කළ දෙදෙනාට අද ලැබුණු තීන්දුව 2018-06-20 - බාල වයස්කාර දැරියක් පැහැරගෙන ගොස් සමූහ දූෂණයට ලක් කිරීම ඇතුළු චෝදනා දෙකකට ... More detail
රනිල් බලන්ඉද්දී සජිත් මෛත්‍රීට කටු ගසයි රනිල් බලන්ඉද්දී සජිත් මෛත්‍රීට කටු ගසයි 2018-06-20 - ජූනි 23 වනදාට යෙදෙන ජාතික නිවාස දිනය වෙනුවෙන් ප්‍රකාශයට පත්කර ඇති කොඩි සතිය ... More detail
ඥානසාර හිමිට පොදු සමාවක්? ඥානසාර හිමිට පොදු සමාවක්? 2018-06-20 - මාස 06 ක සිරදඬුවම් නියම වී සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩ... More detail
ඇලෝසියස්ගේ අරක්කු විකුණන මන්ත්‍රී 5ක් පාර්ලිමේන්තුවේ ඇලෝසියස්ගේ අරක්කු විකුණන මන්ත්‍රී 5ක් පාර්ලිමේන්තුවේ 2018-06-20 - පාර්ලිමේන්තුව රැස්වූ අතර ඊයේ (19) පැවැති විවාදයේදී ඒකාබද්ධ විපක්ෂයේ මහනුවර ... More detail
ඥානසාර හිමියන්ගේ චීවරය ගැන අධිකරණ ඇමතිනිය කියයි ඥානසාර හිමියන්ගේ චීවරය ගැන අධිකරණ ඇමතිනිය කියයි 2018-06-20 - බෞද්ධ භික්ෂුවකගේ චීවරය ඉවත් කිරීමේ බලයක් බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල්ව... More detail
ඇලෝසියස් මුදල් පමණක් නොව රුසියන් ගණිකාවොත් ගෙනල්ලා දීලා ඇලෝසියස් මුදල් පමණක් නොව රුසියන් ගණිකාවොත් ගෙනල්ලා දීලා 2018-06-20 - පර්පෙච්චුවල් ට‍්‍රෂරීස් හිමිකරු අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් පමණක් නොව රු... More detail
මෛත්‍රී පාවා දෙමින් ෆොනි ඇමතිකමින් ඉවත් වෙයි? මෛත්‍රී පාවා දෙමින් ෆොනි ඇමතිකමින් ඉවත් වෙයි? 2018-06-20 - ජනාධිපතිවරයා පොරොන්දු වූ පරිදි මාස 3 ක් ඇතුළත සිංහරාජ රක්ෂිතයේ සිටින අවසන්... More detail
සැමියා ගෙදර එද්දී අලුත ගෙනා බිරිදගේ රැවුලත් වැවිලා - කට හඩත් වෙනස් වෙලා සැමියා ගෙදර එද්දී අලුත ගෙනා බිරිදගේ රැවුලත් වැවිලා - කට හඩත් වෙනස් වෙලා 2018-06-20 - අලුත විවාහපත් සිය බිරිඳගේ මුහුණේ රැවුල වැවී තිබීමත් ,කටහඩ පිරිමියෙකු ලෙස බවත්... More detail
නියෝජ්‍ය ඇමති - රාජ්‍ය ඇමතිවරු 2ක් - 9 කෝටි 60 ලක්ෂයක් ඉල්ලති නියෝජ්‍ය ඇමති - රාජ්‍ය ඇමතිවරු 2ක්  - 9 කෝටි 60 ලක්ෂයක් ඉල්ලති 2018-06-20 - නියෝජ්‍ය අමාත්‍යවරයකුට වාහනයක් ලබාගැනීම, රාජ්‍ය අමාත්‍යවරයකුගේ කාර්යාල ... More detail
ඇමරිකාව ජගත් මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවතට ඇමරිකාව ජගත් මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවතට 2018-06-20 - ජගත් මානව හිමිකම් කවුන්සිලය පක්ෂග්‍රාහීව කටයුතු කරන බව පවසමින් ඇමරිකා එක්සත්... More detail
කිරිවෙහෙර හිමිට වෙඩිතැබීම පිටුපස චීත්තයක් - අනියම් බිරිදක් අත්අඩංගුවට කිරිවෙහෙර හිමිට වෙඩිතැබීම පිටුපස චීත්තයක් - අනියම් බිරිදක් අත්අඩංගුවට 2018-06-20 - කතරගම කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන්ට වෙඩි තැබීමේ සිද්ධිය ... More detail
ඉස්සර කරන්න ගොස් ඇනගනී ඉස්සර කරන්න ගොස් ඇනගනී 2018-06-20 - කල්පිටිය-පාලවිය මාර්ගයේදී වෑන් රථයක් බස් රථයක ගැටීමෙන් විදේශ ජාතිකයන් දෙ... More detail
ගුරුසිංහට සහ හතුරුසිංහටත් තරඟ තහනමක්..? - චන්දිමාල් පන්දුව පළුදු කරන අයුරු ද... ගුරුසිංහට සහ හතුරුසිංහටත් තරඟ තහනමක්..? - චන්දිමාල් පන්දුව පළුදු කරන අයුරු  දැක්වෙන අලුත් වීඩියොවකුත් එළියට 2018-06-20 - ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් පන්දුව පළුදු කරන ආකාරය දැක්වෙන නවතම වීඩියෝ... More detail
අද දවසේ සුබ මුහුර්තීන් අද දවසේ සුබ මුහුර්තීන් 2018-06-19 - ඔබ සැමට යහපතක්ම වේවා!....... More detail
විවාහක පෙම්වතා තරුණිය මරා රෝහලට බාර දීලා - බලපිටියේ මියගිය තරුණියගේ සැකකටයුතු... විවාහක පෙම්වතා තරුණිය මරා රෝහලට බාර දීලා  - බලපිටියේ මියගිය තරුණියගේ සැකකටයුතු මරණය හෙළිවෙයි 2018-06-19 - පසුගියදා බලපිටිය ප්‍රදේශයේ තරුණියක මරා දමා රෝහලට මිනිය භාරදී පළායාමේ  සිද... More detail

 

Gossip

Foreign

සැමියා ගෙදර එද්දී අලුත ගෙනා බිරිදගේ රැවුලත් වැවිලා - කට හඩත් වෙනස් වෙලා සැමියා ගෙදර එද්දී අලුත ගෙනා බිරිදගේ රැවුලත් වැවිලා - කට හඩත් වෙනස් වෙලා 2018-06-20 - අලුත විවාහපත් සිය බිරිඳගේ මුහුණේ රැවුල වැවී තිබීමත් ,කටහඩ පිරිමියෙකු ලෙස බවත්... More detail
ඇමරිකාව ජගත් මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවතට ඇමරිකාව ජගත් මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවතට 2018-06-20 - ජගත් මානව හිමිකම් කවුන්සිලය පක්ෂග්‍රාහීව කටයුතු කරන බව පවසමින් ඇමරිකා එක්සත්... More detail
ට්‍ර‍ම්ප්ගෙන් චීනයට අනතුරු ඇගවීමක් ට්‍ර‍ම්ප්ගෙන් චීනයට අනතුරු ඇගවීමක් 2018-06-19 - චීන භාණ්ඩ මත නව තීරුබද්දක් පනවන බවට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අ... More detail
200ක් තුවාල ලබා තිදෙනෙක්ට මරු කැදවු ජපානයේ ඛේදවාචකය 200ක් තුවාල ලබා තිදෙනෙක්ට මරු කැදවු ජපානයේ ඛේදවාචකය 2018-06-19 - ජපානයේ ඔසාකා නගරය ආසන්නයේ ඇතිවූ බලවත් භූ කම්පනයකින් දැරියක් ඇතුළු තිදෙනෙක්... More detail
උතුරු කොරියාවේ 2020 ගැන ඇමරිකාව කියන කතාව උතුරු කොරියාවේ 2020 ගැන ඇමරිකාව කියන කතාව 2018-06-14 - උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවි අත්හදා බැලීම් 2020 වසර වන විට නතර කිරිමට හැකිවනු... More detail
ජනපති කිම් වැසිකිලියත් රැගෙන සිංගප්පුරුවට ආ ගමන ජනපති කිම් වැසිකිලියත් රැගෙන සිංගප්පුරුවට ආ ගමන 2018-06-13 - උතුරු කොරියානු නායක කිම් ජොංග් උන් සිය සිංගප්පුරු සංචාරය අතරවාරයේදී බෙහෙවින්... More detail
ට්‍ර‍ම්ප් - කිම් ලොවම මවිත කරමින් එළඹුණු ඓතිහාසික ගිවිසුම ට්‍ර‍ම්ප් - කිම් ලොවම මවිත කරමින් එළඹුණු ඓතිහාසික ගිවිසුම 2018-06-13 - ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා උතුරු කොරියානු නායක කිම් ජොන් උන් අතර ... More detail