හොරණ - මිල්ලනිය - පරගස්තොට ප්‍රදේශයේ නිවසක ගෙළ වැළලාගෙන මිය ගොස් සිටි තරුණයෙකුගේ සහ තරුණියකගේ මළ සිරුරු පොලීසිය ඊයේ සොයාගෙන තිබේ.

මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ හොරණ, පරගස්තොට ප්‍රදේශයේ පදිංචිව සිටි  කෝසල ෆොන්සේකා නමැති 28 හැවිරිදි තරුණයෙක් සහ හොරණ, කින්මන්කඩ ප්‍රදේශයේ පදිංචිව සිටි කෝසලී මහේෂිකා නමැති 19 හැවිරිදි තරුණියක් බව වාර්තා වේ.

මියගොස් ඇති තරුණයා එක්දරු පියෙක් වන අතර ඔහු ඇඟලුම් කම්හලක සේවකයින් ප්‍රවාහනය කරන රථයක රියදුරු ලෙස කටයුතු කර ඇති බව සඳහන් වේ.සියදිවි හානිකරගත් 19 හැවිරිදි තරුණිය එම ඇඟලුම් ආයතනයේ සේවය කර ඇති අතර මෙවුන් දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධතාවක් පැවති බවට කරුණු අනාවරණය වී ඇත.

මොවුන් දෙදෙනා මුහුදු වෙරළට ගොස් ලබාගත් ඡායාරූපයක් තරුණියගේ ජංගම දුරකථනයේ තිබී එය දෙමව්පියන් දැක තිබේ. පසුව ඒ සම්බන්ධයෙන් ඇයගේ පියා විසින් තරුණියට තරවටු කර ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් ඊයේ (13) අලුයම අදාල තරුණය යතුරුපැදියකින් පැමිණ 19 හැවිරිදි තරුණිය නිවසින් කැඳවාගෙන ගොස් ඇති අතර ඔවුන් දෙදෙනා  යතුරුපැදියේ නැගී යන අයුරු අසල අවමංගල්‍ය නිවසක  සිටි පිරිසක් දැක තිබේ.පසුව තරුණියගේ ඥාතින් විසින් මේ සම්බන්ධයෙන් මිල්ලනිය පොලිසියට පැමිණිලි කර ඇති අතර තරුණයාගේ මිතුරෙකු විසින් සිය මිතුරාට දුරකථන ඇමතුම් කිහිපයක් ලබා දුන් බව සඳහන් වේ.ලබාගන්නා දුරකථන ඇමතුම් සදහා සිය මිතුරා ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් ඒ පිළිබඳ සොයා බැලීම සඳහා ඔහු ජීවත්ව සිටි පරගස්තොට ප්‍රදේශයේ නිවසට ගොස් තිබේ.ඔහු එහි යන අවස්ථාවේදී නිවසේ විදුලි පහන් දල්වා තිබී ඇති අතර මිතුර විසින් ජනේලයෙන් බැලීමේදී නිවස තුල බාල්කයක තරුණිය සහ තරුණයා තන්ගුස් ලනුවක් ආධාරයෙන් එල්ලී, සියදිවි හානිකරගෙන ඇති අයුරු දැක තිබේ.

අඩි 12ක් පමණ දිග බලකායේ හරි මැදට වන්නට දැමූ  ලනුවක දෙපැත්ත්තේ මොවුන් දෙදෙනා එල්ලී සියදිවි හානිකරගෙන ඇති බව වාර්තා වේ.සිද්ධිය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය අද(14) දින සිදුකිරීමට නියමිතය.

 


Latest News

අද දවසේ සුබ මුහුර්තීන් අද දවසේ සුබ මුහුර්තීන් 2017-11-18 - ඔබ සැමට යහපතක්ම වේවා!....... More detail
පොලිස්පති ගිංතොටදී උම්බෑ කියයි - කුණුහරුපයෙනුත් බැණ වැදිලා පොලිස්පති ගිංතොටදී උම්බෑ කියයි - කුණුහරුපයෙනුත් බැණ වැදිලා 2017-11-18 - ගිංතොට ගැටුම් සිදුවූ ස්ථානයට ගිය පොලිස්පති පූජිත ජයසුන්දර ගැටුම තවදුරටත්... More detail
බැසිල් - විමල් ගැටුමක් - නාමයෝජනා සකස් කිරීමේත් අවුලක් බැසිල් - විමල් ගැටුමක් - නාමයෝජනා සකස් කිරීමේත් අවුලක් 2017-11-17 - ඉදිරි පළාත් පාලන මැතිවරණයට ජාතික නිදහස් පෙරමුණට ශ්‍රී ලංකා නිදහස් පෙරමුණෙන්... More detail
අද දවසේ සුබ මුහුර්තීන් අද දවසේ සුබ මුහුර්තීන් 2017-11-17 - ඔබ සැමට යහපතක්ම වේවා!....... More detail
දකුණු කොරියාවේ භූ කම්පනයක් දකුණු කොරියාවේ භූ කම්පනයක් 2017-11-17 - දකුණු කොරියාවේ පෝහැන්ග් වරාය නගරයේ භූ කම්පනයක් ඇතිව තිබේ. More detail
සුරංග ලක්මාල්ගෙන් සුපිරි ලෝක වාර්තාවක් සුරංග ලක්මාල්ගෙන් සුපිරි ලෝක වාර්තාවක් 2017-11-17 -   ලෝක ටෙස්ට් පිටියේ අඛණ්ඩව වැඩිම නිලකුණු පන්දු සංඛ්‍යාවක් යොමුකළ පන්දුයවන්නා... More detail
ලෝකයාගේ දහසකුත් කතා මැද ශලනි හෘද සාක්ෂිය අවදි කරයි ලෝකයාගේ දහසකුත් කතා මැද ශලනි හෘද සාක්ෂිය අවදි කරයි 2017-11-17 - ජනප්‍රිය රංගන ශිල්පිණි ශලනි තාරකා සම්බන්ධයෙන්  පසු ගිය දිනවලදී සමාජ මාධ්‍ය... More detail
නාම යෝජනා කැදවීමේ නිවේදනය නිකුත් කිරීම 27 වනදා නාම යෝජනා කැදවීමේ නිවේදනය නිකුත් කිරීම 27 වනදා 2017-11-17 - මැතිවරණ කොමිසම් සභාව කලින් තීරණය කර තිබූ පරිදි 2017 නොවැම්බර් මස 27 වන දින නාම ය... More detail
පොලිස් නිලධාරීන් දෙදෙනකු මහ දවල් කැපූ ආවා නායකයා අධිකරණයට ගෙන යද්දී කළ වැඩේ... පොලිස් නිලධාරීන් දෙදෙනකු මහ දවල් කැපූ ආවා නායකයා අධිකරණයට ගෙන යද්දී කළ වැඩේ මෙන්න 2017-11-17 - යාපනය - කෝපායි - කොන්ඩාවිල් ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට තියුණු ... More detail
අතුරුදන් වූ තරුණිය එක්ක කුඩු කේ.පී හයේ කල්ලිය මෙහෙයුමකිල් ඇල්ලුව හැටි මෙන් අතුරුදන් වූ තරුණිය එක්ක කුඩු කේ.පී හයේ කල්ලිය මෙහෙයුමකිල් ඇල්ලුව හැටි මෙන්න 2017-11-17 - අනුරාධපුර මූලස්ථාන පොලීසියේ විශේෂ වැටලීම් ඒකකය හදිසියේ දියත් කළ මෙහෙයුමකදී... More detail
තුන් ඉරියව් ක්‍රීඩක මොහොමඩ් හෆීස්ට පන්දු යැවීම තහනම් කරයි තුන් ඉරියව් ක්‍රීඩක මොහොමඩ් හෆීස්ට පන්දු යැවීම තහනම් කරයි 2017-11-17 - වහාම ක්‍රියාත්මක වන පරිදි පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක... More detail
පොරව පහරකින් සැමියා ඝාතනය කළ දෙවැනි බිරිද පොලීසියට භාරවෙයි පොරව පහරකින් සැමියා ඝාතනය කළ දෙවැනි බිරිද පොලීසියට භාරවෙයි 2017-11-17 - අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ අරුණෝදා  ගම ප්‍රදේශයේදී පොරවකින් පහරදී සැමියා ... More detail
හත් වරක් මිය යන්න උත්සහ කළ කතට අටවැනි වාරයේදී සිදු වූ දේ මෙන්න හත් වරක් මිය යන්න උත්සහ කළ කතට අටවැනි වාරයේදී සිදු වූ දේ මෙන්න 2017-11-17 - මීට පෙර 7 වතාවක්‌ එල්ලී සහ දුම්රියට පැන දිවිනසාගැනීමට තැත් කළ 88 හැවිරිදි මහලු... More detail
කොළඹ ෂැන්ග්‍රි-ලා විවෘත වෙයි කොළඹ ෂැන්ග්‍රි-ලා විවෘත වෙයි 2017-11-17 - කොළඹ ගාලුමුවදොර ඉදිකළ ෂැන්ග්‍රි-ලා හෝටලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප... More detail
කෝප් කමිටු සාමාජිකයන් 5 දෙනෙක් ඇලෝසියස් එක්ක දුරකථන සංවාදයේ යෙදිලා කෝප් කමිටු සාමාජිකයන් 5 දෙනෙක් ඇලෝසියස් එක්ක දුරකථන සංවාදයේ යෙදිලා 2017-11-17 - මහබැංකු බැදුම්කර වංචාව පිළිබද විමර්ශන පැවැත්වෙමින් තිබෙන අතරතුර කෝප් කමිටු... More detail
දෙවැනි දිනය ආරම්භයේදීම සිංහයන් ඉන්දියාවේ සිවු වැනි කඩුලලත් දවා ගනී දෙවැනි දිනය ආරම්භයේදීම  සිංහයන් ඉන්දියාවේ සිවු වැනි කඩුලලත් දවා ගනී 2017-11-17 - ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන ... More detail
කොටහේනේ අද රාත්‍රීයේ වැසෙන මාර්ග මෙන්න කොටහේනේ අද රාත්‍රීයේ වැසෙන මාර්ග මෙන්න 2017-11-17 - කොටහේන ප‍්‍රදේශයේ මාර්ග 03ක් අද (17) රාත‍්‍රී නවයේ සිට ලබන 20 වනදා අළුයම 05 දක්වා ... More detail

 

Gossip

Foreign

දකුණු කොරියාවේ භූ කම්පනයක් දකුණු කොරියාවේ භූ කම්පනයක් 2017-11-17 - දකුණු කොරියාවේ පෝහැන්ග් වරාය නගරයේ භූ කම්පනයක් ඇතිව තිබේ. More detail
ලෝකයාගේ දහසකුත් කතා මැද ශලනි හෘද සාක්ෂිය අවදි කරයි ලෝකයාගේ දහසකුත් කතා මැද ශලනි හෘද සාක්ෂිය අවදි කරයි 2017-11-17 - ජනප්‍රිය රංගන ශිල්පිණි ශලනි තාරකා සම්බන්ධයෙන්  පසු ගිය දිනවලදී සමාජ මාධ්‍ය... More detail
සිම්බාවෙහි පාලනය හමුදාව යටතට සිම්බාවෙහි පාලනය හමුදාව යටතට 2017-11-16 - සිම්බාබ්වේ පාලනය මේ වන විට හමුදාව යටතේ පවතින බව විදෙස් මාධ්‍ය පවසයි. More detail
කොන්ගෝහි දුම්රිය අනතුරකින් 33කට ජීවිත අහිමි වෙයි කොන්ගෝහි දුම්රිය අනතුරකින් 33කට ජීවිත අහිමි වෙයි 2017-11-15 - කොන්ගෝ ජන රජයේ සිදුවූ දුම්රිය අනතුරකින් පුද්ගලයින් 33 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව... More detail
ලොව සරාගීම පිහිනුම් ශූරියන් 10 දෙනා මෙන්න ලොව සරාගීම පිහිනුම් ශූරියන් 10 දෙනා මෙන්න 2017-11-14 - ලෝකයේ එක් එක් අංශවල ජනප්‍රිය වුණු ජනතා ආකර්ෂණයට පාත්‍රවුණු පුද්ගලයන් බොහ... More detail
ශ්‍රී ලංකාවට එරෙහි ට්‍රම්ප්ගේ තීරණයට සෙනෙට් සභාවේ විරෝධය ශ්‍රී ලංකාවට එරෙහි ට්‍රම්ප්ගේ තීරණයට සෙනෙට් සභාවේ විරෝධය 2017-11-08 -   මෙරට භූගෝලීය හා මූලෝපායික පිහිටීම ගැන සඳහන් කරමින් ඩොනල්ඞ් ට්‍රම්ප් පාලනය... More detail
අයිශ්වර්යාගේ රහසක් එළියට අයිශ්වර්යාගේ රහසක් එළියට 2017-11-07 - මීට බොහෝ කලකට පෙර ලෝක රූ රැජිණ ලෙසින් කිරුළු පැලඳි අයිශ්වර්යා රායි තවමත් ස... More detail